IMG-LOGO

අනතුරින් හමුදා සෙබළු රෝහලට

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ මහ නුවර  මාර්ගයේ රදාවඩුන්න 45 කණුව ප්‍රදේශයේ දී අද 20 අලුයම සිදු වූ රිය අනතුරකින් යුද හමුදා සාමාජිකයන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි පොලිසිය කියයි.

බවුසරයක් හා මෝටර් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත .බවුසරයේ ගැටුණු මෝටර් රියේ පැත්තක් සම්පූර්ණයෙන්ම පොඩිපට්ටම් වී තිබිණි .

මෝටර් රථයේ ගමන්ගත් යුද හමුදා සාමාජිකයන් තිදෙනා තුවාල ලබා ඇති අතර එහි රියදුරු බරපතල තත්වයෙන් යුතුව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර ඇත.

බවුසරයේ රියැදුරාට මෙම අනතුරින් හානියක් වී නැතැයි ද පොලිසිය සඳහන් කරයි .

නිට්ටඹුව පොලීසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි

 



අදහස් (1)

අනතුරින් හමුදා සෙබළු රෝහලට

Lakmal Bandara Tuesday, 20 June 2023 08:20 AM

අමාරුව හොඳ ඇති

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 475 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 640 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 261 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site