IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


අනංගයා රිමාන්ඩ්

පුවත්පත්වල මංගල දැන්වීම් පළකර විවාහ පොරොන්දු දී ලක්ෂ ගණනින් මුදල් වංචා කළ බව කියන අයකු කිරිල්ලවල, කොකිස්කඩේ හන්දියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීෆමන් පසු අගෝස්තු 3 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට මහර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

වාහන ව්‍යාපාරිකයකු ලෙස විවිධ ලිපිනවලින් පෙනී සිටි සැකකරු හිමාල් සජීවන එසේ රිමාන්ඩ් කැරිණි. හැඳුනුම්පත් කිහිපයක්ද ඔහු සතුව තිබී සොයාගෙන ඇති අතර මාතර, ගන්දර හා මීගමුව පොලිසිවලින්ද මොහු සම්බන්ධ තොරතුරු සොයාගෙන ඇත.

කඩවත ප්‍රධාන පොලිස් පරීක්ෂක පෙරුමාල් පද්මනාදන් මහතාගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ගමඇතිගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයුම සිදු කැරිණි.



අදහස් (0)

අනංගයා රිමාන්ඩ්

ඉසුරන්දි Monday, 01 August 2016 01:27 PM

රිදෙන්න දුන්නනම් හරි ආපහු අනග රැගුම් නොපාන්න..(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 427 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 596 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 240 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site