කොරෝනා ආසාදිත තවත් පුද්ගලයන් සිවුදෙනකු අද (24) දිනය තුළදී මිය ගොස් ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි.
ගිනිගත්හේන, සියඹලාපේ දකුණ සහ බණ්ඩාරගම අටලුගම යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 74, 54 සහ 42 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයන් තිදෙනෙක්ද, කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද අද මිය ගිය අය අතර වෙති.
මෙම මරණ 4 ත් සමඟ ශ්‍රී ලංකාවෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 94 ක් දක්වා ඉහළ ගිය බවද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අදත් කොරෝනා මරණ 4 ක්
wije Tuesday, 24 November 2020 05:00 PM
අපිට ඕවා වැඩක් නැහැ ලොක්කා... 26 එල්.පී.එල්. පටන් ගන්නවා නේද?