අනුරාධපුර ශ්‍රී මහා බෝධිය හා රුවන්වැලි සෑය අතර පූජා භූමියේ දී මාස දෙකක පමණ වයසැති දරුවෙකු අතරමංවී සිටින බව උඩමළුව පොලිසිය කියයි.
මෙම දරුවා පොලිසිය බාරයේ සිටින බවත් මව පැමිණ දරුවා බාර ගැනීමට ඉදිරිපත් වන ලෙසත් පොලිසිය බොහෝ වේලාවක් කළ ඉල්ලීමට මෙතෙක් කිසිවෙකු ඉදිරිපත් වී නොමැති බවත් පොලිසිය කියයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
අත දරුවා දාලා ගිහින්?
ටෙෂාන් Monday, 20 June 2016 08:10 AM
මෙන්න මේ උතුම් දවසේ මහා ලොකුවට සිංහල බෞද්ධ කියන කට්ටියගේ වැඩ. නියමයි. (නි)
තෙෂාන් Monday, 20 June 2016 08:52 AM
කට්ටිය මේවට මොනාද කියන්නේ.? (ර)
ශාන්ත Sunday, 19 June 2016 10:05 PM
අපරාදේ! දාලා ගියේ අලි පැටවෙක් නම් පන්සලේ හදාගන්නවත් තිබුනා (නි)
චන්ද්‍ර වීරසිංහ Monday, 20 June 2016 01:33 AM
උතුම් මව් පදවියට නිගාදෙන මෙවැනි අම්මාවරුන් ඇත්තේ අපේ රටේ පමණයි. අනේ කවුරුන් හෝ මව් කෙනෙකුගේ උණුසුම මේ දරු පැටියාට ලබාදෙන්න. (නි)
සහන් Monday, 20 June 2016 03:34 AM
මෙහෙමත් අම්මලා? පොහොය දවස කියලාවත් හිතුවද? (නි)
නන්ද Monday, 20 June 2016 03:42 AM
මේ අම්මා දරුවා සොයා නොපැමිණෙන්නේ සිතාමතා නම් ඇය මව් සංහතියටම කරන්නේ බරපතල නින්දාවක්. (නි)