IMG-LOGO

අකුරණ ආසාදිතයින් සිටි පෙදෙසේ තවත් 21කගේ සාම්පල් වාර්තා අද

(මොහොමඩ් ආසික්)

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයේ  කොරෝනා වයිරස ආසාදිතයින් පදිංචිව සිටි ප්‍රදේශයේ  තවත් අයට මෙම  වයිරසය ආසාදනය වී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා  ප්‍රදේශයේ 21 දෙනෙකුගෙන් ලබා ගත් රුධිර සහ  පරීක්ෂණ සාම්පල්වල  පරීක්ෂණ වාර්තා  අද (4) ලැබීමට නියමිත බවත්  අකුරණ  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.
 



අදහස් (0)

අකුරණ ආසාදිතයින් සිටි පෙදෙසේ තවත් 21කගේ සාම්පල් වාර්තා අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 456 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 628 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 256 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site