(නාලක සංජීව දහනායක)
බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 45 සහතික මිළක් නියම කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව ඉදිරි සති දෙක තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එමෙන්ම බඩඉරිඟු බීජ මිළදී ගැනීමේදී වැයවන මුදලින් සියයට 50ක මුදලක් රජය විසින් දැරීමටත්, ඔවුන් සඳහා පොහොර සහනාධාරය ලබාදීමත් කටයුතු යොදන බව ද අමාත්‍යවරයා කීය.
මීට අමතරව බඩඉරිඟු වගාව සඳහා අලින්ගෙන් හා ස්වාභාවික ආපාදාවලදී සිදුවන වගා හානියකදී හෙක්ටයාරයකට රුපියල් ලක්ෂයක මුදලක් වන්දි වශයෙන් ලබාදීමටත් අමාත්‍යංශය තීරණය කර ඇත.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
සංවර්ධන ලොතරැයි මණ්ඩලය සිය වසර 40ක ඉතිහාසයේ වැඩිම ලාභය 2023 වසරේදී වාර්තා කර තිබේ.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බඩ ඉරිඟු කිලෝවක් සඳහා සහතික මිලක් වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට යෝජනාවක්
Hafeel Thursday, 11 October 2018 11:39 AM
දේශීය ගොවියා රැකගන්න මේකටත් සූත්‍රයක් හඳුන්වා දෙන්න බැරිද? අර තෙල් සූත්‍රයෙන් රටේ මුදල් පිටට යන එක තමයි වෙන්නේ.