IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් ඉන්නවා

(ඩයනා උදයංගනී)

මේ රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් සිටින බවත්, එය වික්‍රමසිංහ මහතාගේ අන්ත දක්ෂිණාංශික දේශපාලනය, රාජපක්ෂ මහත්වරුන්ගේ පවුල්වාදී දේශපාලනය හෝ වෙනත් අය ඉදිරිපත් කරන රොමෑන්තික විප්ලවවාදය නොවන බවත්, නිදහස ජනතා සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.

එසේ වුවත් එය නව දේශපාලන ආමන්ත්‍රණයට රට සූදානම් ද යන ගැටලුව තිබෙන බව ද චරිත හේරත් මහතා සඳහන් කළේය.

ඔහු මේ බව පැවසුවේ පොල්ගහවෙල ආසනයේ දී පැවති ජන රැලියක් අමතමිනි.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දේශපාලනය පාතාලකරණය, පාදඩකරණය සහ මදාවිකරණයට ගෙනයාමට උදව් කලේ හම්බන්තොටින් එහි පැමිණි නායකයන් බව කී හේරත් මහතා දැන් එවැනි දේ නිසා එම දිස්ත්‍රික්කයේ ජනතාවට මෙන්ම මුලු රටටම දේශපාලනය එපා වී ඇතැයි ද කීවේය.

2015 සිට මේ දක්වා රටේ සිදුවෙමින් පවතින්නේ දේශපාලන සුලිසුලගක් බවත්, එදා මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන්න මැද පංතියේ ජනතාවත්, 2019 ගෝඨාභය රාජපක්‍ෂ මහතාට ඡන්දය දුන් වෘත්තීය පන්තිය මෙන්ම 2022 දී ඔහු එලවන්නට ආ තරුණ පන්තියත් පෙන්නුම් කරන්නේ දේශපාලන දිය සුලියේ තත්වය බව ද හෙතෙම පැවසීය.  

 

 



අදහස් (1)

රට අලුත් දේශපාලනයක් ඉල්ලමින් ඉන්නවා

siri Thursday, 23 March 2023 03:41 PM

වියතුන් එක්ක කරන්න ගිය වැඩේ දෙල් උනාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 96 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 227 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 978 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 122 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 309 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 285 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site