(අජන්ත කුමාර අගලකඩ)
ජල ගාස්තු ද ඉහළ දැමීමට ජල සම්පාදන අමාත්‍යංශය තීරණය කර ඇත.
ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇති අතර ගාස්තු වැඩි වන ප්‍රතිශතය කැබිනට් මණ්ඩලයෙන් තීරණය කිරීමට නියමිතව තිබිණි.
සමෘද්ධිලාභීන්ට ,කුලී නිවැසියන්ට ආගමික ස්ථාන හා පාසල් ආදි විශේෂිත කාණ්ඩ සඳහා,නිශ්චිත පරිභෝජන සීමාවක් දක්වා සහන සැලසීමට ද අමාත්‍යංශය යෝජනා කර ඇත.
ඉකුත් 2016 වසරේ දී ජල ගාස්තු සංශෝධනක් කිරීමට තීරණය වූ අතර ,නමුත් එය ක්‍රියාත්මක නොවීය.
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ වැල්ලවත්ත සිට දැඩි දුම්රිය ප්‍රමාදයක් ඇති වී තිබේ.
ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ. දුක්ප්‍රාප්තියට,කුරුසියට තබා ඇණ ගැසීම සහ මරණයට පත් වීම සිහිපත් කරන මහ සිකුරාදා දිනය නිමිති කොට ලොව පුරා කිතුනු බැතිමත්හු ස
රාගම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක සහයකකුට යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු වෙඩි තැබීමට ගත් උත්සහය ව්‍යර්ථව ගොස් ඇතැයි පොලීසිය කියයි.
මෙරට පවතින ආර්ථික අපහසු තත්ත්වය හමුවේ රුසියානු පුරවැසි භාවය ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකිකයන් සිය ගණනක් රුසියානු හමුදාවට බැඳී ඇති බව එරට ස
බස්නාහිර,දකුණ,සබරගමුව සහ මධ්‍යඹ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ජල ගාස්තුව ඉහළට
ජගත් ලියනගේ Tuesday, 09 August 2022 01:02 AM
ඔය එක්කම ඇඟ බද්දකුත් ගන්න පුලුවන් නං සියල්ල සම්පූර්ණයි. මරෙ මරු.
දිමුත්Friday, 12 August 2022 12:03 PM
ඇයි දැන් අපේ පඩි වැඩි වෙලානේ.
sharm warn Tuesday, 09 August 2022 09:22 AM
අපිට බිල් වැඩි කරන්න කලින් අර පොලු තියල යහතින් වැජඹෙන පර්ලිමෙන්තුවෙ හොරුන්ගෙ හිග මුදල් අය කර ගන්න.
Hafeel Tuesday, 09 August 2022 02:23 PM
පොලු තියල ඉන්නේ 134 හොරු රංචුව. ඔවුන්ගේ ඉල්ලීම ඔවුන්ව රැකගත යුතුයි සහ ඔවුන්ට තියන හොඳම ගැලවුම්කරුවා දැන් බලයේ ඉන්නේ. ඉතින් ඒ බර ජනතාවටම දරන්න සිදු වෙලා
සුරංගනාWednesday, 10 August 2022 07:26 AM
134 විතරද? එතකොට අනාගතයේ ඇමති කෙනෙක් වෙන්න සිටින KDL මන්ත්‍රී නොවී අවුරුදු 19ක් මන්ත්‍රී නිවාසයක සියලු පහසුකම් බුක්ති විදිනවා කියන්නේ පොලු තැඊමක් නොවෙයිද හෆීල්?
sharm warnWednesday, 10 August 2022 09:39 AM
සුරංගනාට දුක හිතිලා ලාල්කාන්ත මන්ත්‍රී නිවාසයක ඉන්නවා කියලා උඩ පනිනවා. ජනාධිපතිගේ සිටිඅ මුලු කැබිනට් මණ්ඩලයේ හිටපු අය සහ ඉන්න අය ඔවුන්ගේ අඹුදරුවන් ඇතුලු සනුහරේ පිටින් කෝටි ගණන් අපේ බදු මුදල් ගසා කාලා මඟුල් නටනවිට කිසි දුකක් නැහැ නේද? පව් ඒකට තමයි වහල් මානසිකත්වය කියන්නේ
SL Tuesday, 09 August 2022 01:50 PM
ඉස්සර වෙලාම පරිසර වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි
SL Tuesday, 09 August 2022 01:51 PM
ඉස්සර වෙලාම පරිසර , වාරිමාර්ග අමාත්‍යාංශ සහ ජල සම්පාදනේ එකතු වෙලා ඔච්චර පිරිසිදුවට කන්දෙන් පහතට එන වතුර ටිකට කුණු කාණු හරවලා ගරාජ් වල තියෙන තෙල් ටික හරවලා , හෝටල් වල තියෙන කුණු වතුර ටික හරවලා විනාශ කරන එක නවත්වන්න. වතුර ටික බොන්න තියා නාන්නවත් බැරි තරමට කුණු කරගෙන පස්සේ ඩොලර් බිලියන ගණන් වියදම් කරලා පිරිපහදු කරලා බොනවා. මේ ආයතන වල ඉන්නා ලක්ෂ ගණන් පඩි ගන්න ටයි දාගත්තු මහත්තුරුන්ට ලැජ්ජා නොමැතිද? ඉගෙන ගත්තුදේ පාවිච්චි කරලා නීති ටික හදල අහසෙන් වැටෙන පිරිසිදු වතුර ටික පරිස්සම් කරගන්න. එතකොට ඔය වියදම් අඩුවෙයි.