IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


දළ පූට්ටුවා මැරූ ගිනි අවිය සොයාගනී

බිමල් ශාමන් ජයසිංහ
 
ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීම සඳහා යොදා ගත් බවට සැක කෙරන විදේශීය රටක නිෂ්පාදනය කරන ලද බෝර 12 වර්ගයේ ගිනි අවියක් හා  උණ්ඩ දෙකක් සමඟ හිටපු හමුදා සෙබළෙක් හා ගව පට්ටි හිමිකරුවෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දුෂණ මර්දන ප්‍රහාර ඒකකය  කියයි.
 
ඉකුත් 23 වැනි දින හිටපු පොලිස් කොස්තාපල් වරයෙකු හා ග්‍රාම නිළධාරීවරයකු  මොරගොල්ලාගම නිකවැව  ප්‍රදේශයේ දී පානදුර වාලාන දුෂණ මර්දනය ප්‍රහාරක ඒකකය  අත්අඩංගුවට ගැනීමත් සමඟ දළ පූට්ටුවා මරා දමා ඇති බව අනාවරණය විය.
 
මේ වන විට ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනයට ග්‍රාම නිලධාරින් දෙදෙනෙකු ඇතුලු පුද්ගලයින් දස දෙනෙකුට ආසන්න පිරිසක්  පොලිස් අත්අඩංගුවට පත් වී ඇත..



අදහස් (3)

දළ පූට්ටුවා මැරූ ගිනි අවිය සොයාගනී

sarath Thursday, 07 December 2017 01:15 AM

මරණ දඬුවම !

:       0       130

premarathne Thursday, 07 December 2017 02:15 AM

මුනුත් එල්ලා මරනු ...

:       0       180

pitigala Thursday, 07 December 2017 03:04 AM

අර මහ මොලකාර වැද්දා යහපාලන හෙන්චයියෙක් නිසාද අත් අඩංගුවට නොගන්නේ? මහින්ද හොරු බලන්න වැලිකඩට යනවා වගේ මෙයත් ඇතා මරපු අය බලන්න යනවා නේද? කීප තැනක සඳහන් වෙනවා වෙද හාමුදුරුකෙනෙක් මේකට සම්බන්ධ බව, පිටිපස්සේ යහපාලන ලොක්කෙකුත් ඉන්නවා කියල තමයි ආරංචිය.

:       0       157

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අඟහරු ගවේෂණ ආදර්ශ මෙහෙයුමට ලාංකික කතක්
2024 අප්‍රේල් මස 18 39 0

ඇමෙරිකාවේ හියුස්ටන් නගරයේ පිහිටි නාසා ආයතනයේ ජොන්සන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ පැවැත්වෙන අඟහරු ගවේෂණයේ කිරීමේ ආදර්ශ මෙහෙයුමකට සහභාගී වීමට ශ්‍රී ලංකා


සජබ බෙලිඅත්තේ ලොකු අත්තක් එජාපයට
2024 අප්‍රේල් මස 18 568 0

සමගි ජන බලවේගයේ බෙලිඅත්ත ආසන සංවිධායක වෛද්‍ය ප්‍රවීන් රුවින්ද අතපත්තු මහතා අද(18) එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තේය.


කෘමියෙක් නිසා ජීවිතයක් අහිමිවෙයි
2024 අප්‍රේල් මස 18 235 0

යාපනය නගරයේ පදිංචි පුද්ගලයෙකුට කෘමියෙකු දෂ්ඨ කිරීමෙන් පසු ඇති වූ රෝගී තත්ත්වයකින් පසු මිය ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි.


සමාජ මාධ්‍ය පනතේ පළමු නඩුව නීතීඥ සංගමයේ නිරීක්ෂණයට
2024 අප්‍රේල් මස 18 257 0

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතාගේ පුද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම හා ප්‍රචාරණය කිරීම වළක්වමින් ඔහුගේ


අන්තිම නැකතේ- පැලයක් සිටුවේ
2024 අප්‍රේල් මස 18 132 0

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවේ අවසන් අවුරුදු නැකත වශයෙන් යෙදුණු පැල රෝපණය කිරීමේ සමාරම්භක අවස්ථාව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ම


කාන්තා ක්‍රිකට් පිලෙන් ලෝක වාර්තාවක්
2024 අප්‍රේල් මස 18 743 0

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 196 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1481 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1396 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site