IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


මහ ක්‍රිකට් තරග පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරු අතේ

(ඩයනා උදයංගනී)

අන්තර් පාසල් වාර්ෂික මහා ක්‍රිකට් තරග පවත්වනවාද නැද්ද යන තීරණය ගැනීම එම පාසල්වල විදුහල්පතිවරුන්ට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
 
පාසල් වසා දැමීම පිළිබඳව නිලවශයෙන් දැනුම්දීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශයේදී අද (12 වැනිදා) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී අධ්‍යාපන අමාත්‍යවරයා එසේ පැවසීය.  
 
කොරෝනා වයිරසයේ අවදානම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන අප්‍රේල් මස 20 වැනිදා දක්වා වැසීමත් සමඟ මහ ක්‍රිකට් තරග පැවැත්වීම පිළිබඳව ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී තිබේ.



අදහස් (6)

මහ ක්‍රිකට් තරග පැවැත්වීමේ තීරණය විදුහල්පතිවරු අතේ

ranjith Thursday, 12 March 2020 10:22 AM

මොන ක්‍රිකට්ද මේ වෙලාවේ ? උගත් විදුහල්පතිවරු මේවා නවත්වන්න වෙනවා.

:       14       57

Champa Thursday, 12 March 2020 10:28 AM

මොන ක්‍රිකට් තරඟද? ඒවා නවත්තන්න. පාසල් වේලාසනම වහපු එක හොඳයි.

:       2       56

Anura Thursday, 12 March 2020 10:58 AM

කවුද රට පාලනය කරන්නේ ? පාසල්වල විදුහල්පතිවරුද ? නැත්නම් ආණ්ඩුවද ?

:       0       0

මුණසිංහ Thursday, 12 March 2020 11:16 AM

මේ උණ තියෙන්නේ අාදී ශිෂ්‍යයන්ට.

:       0       0

siri Thursday, 12 March 2020 11:54 AM

බෝලේ පාස් කරන්න එපා මහත්තයෝ... චීනයේ කළා වගේ කොන්ද කෙලින් තියාගෙන තීන්දු තීරණ ගතයුතු වෙලාවක් මේක. මාධ්‍ය සංදර්ශනවලින්, සාකච්ඡාවලින් බොරු පුච්චානම් දෙසාබාමින් සුදුහුණු ගාන එකෙන් වැඩක් වෙන්නේ නැහැ. මිනිස්සුන්ට රෝග බීජ පැතිරීම වළක්වා ගන්නා හැටි මාධ්‍යවලින් කියාදිය යුතුයි...

:       0       0

Katin bathala kola Thursday, 12 March 2020 11:54 AM

ආණ්ඩුවක්, ජනාධිපතිවරයෙක් හා ඇමතිවරයෙක් මොකටද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 3 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 63 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 347 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 0 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 158 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 143 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 321 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site