(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සින්නපාඩුව වෙරළට වසර 10 කට පෙර ගොඩ ගසා තිබු දැවැන්ත යකඩ බටයක් තුළ වායුසමිකරණ යන්ත්‍ර හා ආහාර ද්‍රව්‍ය රැසක් තිබි සොයාගත් බව උඩප්පුව පොලිසිය කියයි.
අඩි 30ක් පමණ දිගකින් හා අඩි දෙකක විශ්කම්භයෙන් යුත් මෙම බටය වසර 10 කට ආසන්න කාලයක් සින්නපුඩව වෙරළේ තිබී ඇත. ඒ සම්බන්ධයෙක් කිසිවකු සොයා බැලිමක් කර නොතිබු බව කියයි.
දිරගොස් තිබූ එම යකඩ බටයට කිසියම් පිරිසක් 21 දින හානි කර ඇති බවත් පුපුරා ගිය ස්ථානයකින් එහි බිස්කට්, පැකට් කළ ආහාර හා සිගරට් තොගයක් තිබී ඇත. ඒ සම්බන්ධයෙන්ස සින්නපාඩුව රේගු කාර්යාලයට දන්වා ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා රේගුවේ විශේෂ කන්ඩායමක් අද එම ස්ථානයට පැමිණ අදාල යකඩ බටය පරික්ෂාවකට ලක්කිරීමේදි ඒ තුළ වායු සමිකරණ හා තවත් දෑ තොගයක් තිබියදි සොයා ගැනුනද එය පාරික්ෂාවට ලක්කල නිළධාරින් පවසා සිටියේ මෙම යකඩ බටය තුළ ඇති අනිකුත් දෑ සොයා ගැනිම සදහා ශ්‍රී ලංකා රේගුවට රැගෙන යාමට කටයුතු කරන බවයි.
ඒසේම එම ස්ථානයට පැමිනි රේගු නිළධාරින් පවසා සිටියේ මෙම වෙරළ තිරයේ ඇති යකඩ බටයට සමාන එකක් මේ වන විට සින්නපාඩුව රේගු කාර්යාලය අසල ඇති බවත් එයද පිරික්ෂා කිරිමට ඉදිරි දිනකදි කටයුතු කරන බවත් ඉන් පසුව මේ පිළිබදව වැඩිදුර තොරතුරු රේගුවෙන් නිකුත් කරනු ඇති බවයි.
මෙම යකඩ බටය තුළ තිබු මේ වන විට කිසිදු භාවිතයකට ගැනිමකට නොහැකි තත්වයේ තිබු විදේශ රටක නිශ්පාදිත වායු සමීකරණ කට්ටල 10 කට ආසන්න තොගයක් තිබු බව කියයි.
ඕමාන මුහුදේදී අනතුරට පත් ඉන්ධන ප්‍රවාහන නෞකාවක සිටි ශ්‍රී ලාංකික නාවිකයන් 21 දෙනකු බේරා ගැනීමට ඉරාන හදිසි සේවා සමත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන බවට කළ පොරොන්දුවකින් එක වාර්තාවක් අතපුච්චාගත් බවත් බලයට පැමිණි පසු පාස්කු දින ත්‍රස්ත ප්‍රහ
අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම
සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනය කිරීම සදහා පොලිස් නිලධාරීන් 100 ක් පොලිස් විශේෂ කාර්ය බළකාය යටතේ පුහුණුවීම් සිදුකරමින් පවතින බව පොලිස් මූලස්ථානය පවසය
අභාවප්‍රාප්ත හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු මෙන්ම මානවහිතවාදී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුම මහතාගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එක්
ඥානාර්ථ ප්‍රදීපය කතෝලික පුවත්පතේ ප්‍රධාන කර්තෘ සිරිල් ගාමිණී පියතුමා අනිද්දා(19) පෙරවරු 10.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
වසර 10කට පෙර පාවි ආ බටෙන් එළියට අපු දේවල්
janahitha Friday, 23 July 2021 02:49 AM
ළඟටම ගෙනැල්ලා දුන්න දෙයින් ප්‍රයෝජන ගන්න බැරිවුණු හැටි... බෝම්බයක් ආවත් ඔහොම තමයි.
දිමුතු Friday, 23 July 2021 07:10 AM
බටයෙන් හරි කමක්නෑ මිනිස්සුන්ට කන්න ලැබුනෝතින්... සර්ගේ උද්දමනය නිසා අපි ඉන්නේ වැලේ වැල් නැතුව...