(ශාන්ත රත්නායක)
ආණ්ඩුවේ නව උපයනවිට බදු ක්‍රමයට විරුද්ධව හා ජනතාවගේ විදුලි බිල වැඩි කිරීමේ තීරණය වහා හකුලා ගන්නා ලෙස රජයට බලකරමින් ලංවීම ඒකාබද්ධ වෘත්තිය සමිති සන්ධානය සංවිධානය කරන ලද විරෝධතාවයක් කොටුව විදුලිබල මණ්ඩලය ඉදිරිපිට අද (08) පැවැත්විය
එහිදී විරෝධය පළ කිරිම සඳහා සාම්ප්‍රදායික සංස්කෘතික අංගයක් ඉදිරිපත් කළ අයුරු
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බදු අඩු කරගන්න මණ්ඩලය යකා නටයි
ganegoda Wednesday, 08 February 2023 04:00 PM
මිනිස්සු වගේ ඉස්සරහට ගිහින් කතාකරන්නේ නැතුව මොනවද මේ ගෝත්‍රික ඩ්‍රාමා ?
බද්රානි Wednesday, 08 February 2023 04:18 PM
ඇත්තම කියනවා නම්, මේ වගේ ගොන් තකතීරු මෝඩ ජාතියක් ලෝකේ වෙන කොහෙවත් නැහැ. මේ මොංගල් කාරයින්ව, වෙනත් රටක ආධාර ඇතිව පුනරුත්තාපනය කල යුතුයි.
kusuma Wednesday, 08 February 2023 04:40 PM
හරි බදු අයකිරීම නවත්තල , මේ අයට අධ්‍යාපනය ලබදෙන්න රජයෙන් වියදම් කල මුදල මේ සෑම කෙනෙකුටම ආපසු ගෙවන්න කියමු. නොමිලේ දෙන සෞක්‍ය පහසුකමත් නවතමු. හැමකෙනෙකුටම අමාරුයි තමයි. එත් මේ දේ නොකර අපිට ගොඩ එන්න වෙන ක්‍රමයක් නැහැ.
sharm warn Thursday, 09 February 2023 01:42 PM
අලුත් බදු පනතට විරුද්ධ වෙන්නෙ එක අසාධරන නිසා කියලවත් නොතේන, එකේ අසාධාරන කම මොකඩ්ඩ කියල වත් නොතෙරෙන බදු ඔස්තාද් වහල්ලු එක්ක ද මෙ රට ගොඩ ගන්න වෙලා තියෙන්නෙ? මෙ තොවිල් නටන එකට මම නම් කැමතියි.. එකට මැඩමුලනෙ මන්තරකාරයො අම්බානක බයයි නෙ .. ඒ්කට තමයි මම කැමති.. උන් බය වෙනකොට පිනාට උන්ව බෙර ගන්න වෙන නැටුම් නටන්න වෙනවා..එකත් අපිට නම් ආතල්..