IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇත් සිරුර සොයා කැනීම් අරඹයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
ඇත් දළ ලබා ගැනිමේ අරමුණින් මරා දමන්නට ඇතැයි සැක කරන ගල්ගමුවේ දළ පූට්ටු ඇතාගේ සිරුර වලදමා ඇතැයි සැකකරන පොල්පිතිගම හේරත්ගම ගලහිටියාව වැව  ඉස්මත්තේ ඉඩමක කැනීම් කිරිම අද (28) සිදු කළේය. 
 
නමුත් කිසිදු හොඩුවාවක් සොයා ගැනිමට නොහැකි වු බව වන ජීවි නිලධාරීන් පවසයි. 
 
දළ පූට්ටුවා කිසියම් පිරිසක් දළ ලබා ගැනිමට මරා දමා ඇති බවට හේඩුවාවක් මතුව තිබුනේ දළ යුගලක් අලෙවි කිරිමට සුදානම් වු සැකකරුවන් දෙදෙනෙකු වලාන දුෂණ මර්ධන එකකයේ නිලධාරීන් පොල්පිතිගම නිකවැව ප්‍රදේශයේදි අත් අඩංගුවට ගැනිමත් සමගය. 
 
මෙම සැකකරුවන් සතුව තිබු ඇත් දළ යුගල දළ පූට්ටුවාගේ බවට වන ජීවි නිලධාරීන් මේ වන විට සනාථ කර ගෙන තිබේ. 
 
මේ සම්බන්ධයෙන් පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය , සිවිල් ආරක්ෂක බළකාය සහ වන ජිවී නිලධාරීන් අවට වන රක්ෂීත තුල සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබේ. 



අදහස් (3)

ඇත් සිරුර සොයා කැනීම් අරඹයි

sarath Wednesday, 29 November 2017 01:45 AM

මේ කාලකන්නි වැඩේ කරපු උන්ට උපරිම දඬුවම් දියයුතුයි .පව් අහිංසකයා.

:       0       94

nimallalitha Wednesday, 29 November 2017 03:13 AM

මොවුන් පිටු පස මහා එවුන් ඇති බැවින් මේ අමනයක් බේරා ගැනීමට මුදලට කළු කබා උගතුන් ඉදිරිපත් වේවි. ඔවුන් එසේ නොවන බව කියන්නේ නම් මේවැනි අපරාද කරුවන් බෙර ගැනීමට ඔවුන් ඉදිරිපත් නොවිය යුතුය.

:       0       52

KANDEPOLA Wednesday, 29 November 2017 03:51 AM

අතන මෙතන හාර හාර ඉන්න ඕනේ නැනේ. අත්අඩංගුවට ගත්ත අයගේ තොරතුරු ඔස්සේ ආපස්සට හොයාගෙන ගියානම් හරි තැනටම යන්න පුළුවන්නේ.

:       0       347

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 433 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 820 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 699 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 977 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 761 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 108 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1683 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site