IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


අයි.එස්ලාට සම්බන්ධ යයි ජපුර මන්ත්‍රී ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

(නිමන්ති රණසිංහ)

අයි.එස් සංවිධානයට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ජයවර්ධනපුර මහනගර සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රී හාජා මොහිදීන් අල් උස්මාන් සහ ඔහුගේ සහෝදරයා ඇතුළු සිව්දෙනෙකු රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව වැලිකඩ පොලිසිය අද(07) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා ද සිල්වා මහත්මිය ඉදිරියේ දැනුම්දුන්නේය.
 
ඒ අනුව මෙලෙස රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමේ සිදුකරන්නේ හාජා මොහිදීන් අල් උස්මාන්, හාජා මොහිදීන් සුල්තාන් ෂාරිෆ්, මුඩිටැක් ජාඩේන් මුහම්මද් අල්ලාත් සහ මොහොමඩ් ඉසදීපන් මොහොමඩ් පවශාන් නමැත්තන්ය.
 
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව මෙම සැකකරුවන්ගෙන් පැය 72ක් ප්‍රශ්න කර පසුව, ආරක්ෂක අමාත්‍යංශයෙන් ලබාගත් දින 90ක රැඳවුම් මත මොවුන් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.



අදහස් (3)

අයි.එස්ලාට සම්බන්ධ යයි ජපුර මන්ත්‍රී ඇතුළු 4 ක් රඳවාගෙන ප්‍රශ්න කරයි

ranjith Tuesday, 07 May 2019 11:40 AM

ගොන් ප්‍රධාන පක්ෂ බලේට කෑදර කමට මුන් සම්බන්ද කරගෙන තමයි රට විනාශ වෙන්නේ.................

:       1       1029

Perakum Tuesday, 07 May 2019 02:29 PM

රන්ජිත් මට කියන්න බලන්න ප්‍රධාන පක්ෂ වලට බලයට කෑදරකම ඇතිවෙන්න හේතුව කුමක්ද කියලා. මහ ජාතිය මේ වෙනකොට පක්ෂ කීයකට කැඩිලද බලන්න. කාගෙද වැරැද්ද? අපි කතිරෙ ගහන ක්‍රමයේ වැරැද්ද...! ඉස්සරහටවත් හරියට කතිරෙ ගහමු...!

:       0       213

rocky Wednesday, 08 May 2019 02:06 AM

ආ, , පැරකුම් මහත්තයෝ, අපේ මහා සංඝ රත්නෙත් නිකාය ගණනකට භේද වෙලා තියෙන්නෙත් කතිර ගහන ක්‍රමයේ වරද නිසාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුත්තලම කාති උසාවි විනිසුරුවරයෙක් අල්ලස් දැලේ
2024 අප්‍රේල් මස 24 30 0

දික්කසාද නඩු තීන්දුවකට අදාල දික්කසාද සහතිකය ලබාදීම සඳහා රුපියල් පන්දහසක අල්ලස් ගත් බව කියන පුත්තලම කාති උසාවියේ විනිසුරුවරයයෙක් එම උසාවිය තුළදී අල්


ඇස් රෝහලේ තරුණ වෛද්‍යවරයෙක් මරුට
2024 අප්‍රේල් මස 24 441 0

කොළඹ ජාතික අක්ෂි රෝහලේ තරුණ වෛද්‍යවරයකු හදිසියේ මියගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ගවලින් පැවසේ.


යාපනේ කෝවිලක සාරියක් ලක්ෂ 16 ට වෙන්දේසි වෙයි
2024 අප්‍රේල් මස 24 361 0

යාපනය පුන්කුඩිතිව් කන්නකි අම්මාන් කෝවිලේ තිර්ත මංගල්‍ය උත්සවයේදී කෝවිලේ කන්නකි අම්මාන් දේව මාතාව වෙනුවෙන් පුජා කිරීම සදහා වෙන්දේසි කරන ලද සාරියක් ර


පළාත් කිහිපයකට සවස් කාලයේදී වැස්ස
2024 අප්‍රේල් මස 24 65 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යමසහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍ය


ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 1434 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 3155 8

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 288 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1648 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1518 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site