IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


තෙල් ගැන සුබ ආරංචියක්

 

(යොහාන් භාසුර)

ඩීසල් සහ පෙට්‍රල් නෞකා තුනක් ඉදිරි මාස  එකහමාරක පමණ කාලය තුළ ශ්‍රී ලංකාවට  ළඟාවීමට නියමිත බව ඉන්දියන් ඔයිල් සමාගම පවසයි.

එහි පළමු නෞකාව මේ මස 13 සිට 15 අතර කාලයේ ද, දෙවැනි නෞකාවමේ මස 29 සිට 31 අතර කාලයේ ද, තුන්වන නෞකාව අගෝස්තු මස 10 සිට 15 කාලයේද ශ්‍රී ලංකාවට ළඟා වන බව ලංකා ඉන්දියන් ඔයිල් කළමනාකාරිත්වය කියයි.

a



අදහස් (16)

තෙල් ගැන සුබ ආරංචියක්

Himali Saturday, 02 July 2022 01:31 PM

ඒ ඇතිද? කෝ සිපෙට්කෝ...?

:       83       38

seneSaturday, 02 July 2022 03:32 PM

සිපෙට්කෝ? ඒ මොකක්ද?

:       4       29

Prabha Saturday, 02 July 2022 02:28 PM

ඒ සැරේ ඉන්දියාවටත් ඩොලර් සාගතේ බෝ වෙලාද? මට පේන්නේ ඉන්දියාව බොරදියේ මාලු බානවා වගේ..!

:       86       78

Hafeel Saturday, 02 July 2022 05:54 PM

ඉන්දියාව එදා ඉඳන් එහෙමයි. අපිට නැගිටින්න දුන්නෙත් නැහැ... දෙන්නෙම නැහැ. ඒවාට ගැලපෙන පඹ නායකයින් තමයි ලංකාවේ බලයට ආවේත්. උතුරේ ත්‍රස්තවාදය නැගිටින්න නොයකුත් ආකාරයෙන් උදව් කළා. 1987දී වඩමාරච්චියේදී අපේ රණවිරුවන් ප්‍රභාකරන් ඇතුළු ත්‍රස්ත නායකයින්ව කොටුකරමින් එදාම ත්‍රස්තවාදය මේ රටින් නැත්තටම නැති කරන්න ඔන්න මෙන්න තියෙද්දී, ඉන්දියාව නීතිවිරෝධීව මැදිහත් වුණා. ඒ නිසා අපේ ආර්ථිකය කඩා වැටුණා. එකින් අනිසි ප්‍රයෝජන අරන් අපේ රටේ සම්පත් තුට්ටුවට අයිතිකරගත්තා. පාස්කු ප්‍රහාරය පිටි පස්සේ හිටියා. එකට සම්බන්ධව සාරා කියන ත්‍රස්තවාදියාට දැනටත් රැකවරණය දෙනවා. අපි ඉන්දියාවෙන් ඈත්වන තරමට හොඳයි. ඉතින් මේක කරන්න කොන්දක් තියන නායකයෙක් අපි පත්කළ යුතුයි.

:       0       0

gampila Saturday, 02 July 2022 03:12 PM

හැමදාම ලැබෙන්නේ සුබ ආරංචි, සුබ පින්තූර විතරයිනේ...

:       67       31

Dewa Saturday, 02 July 2022 04:41 PM

ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අනුන්ගේ තෙල් ගැන මයිනෝ වගේ කියවන්න. මේවට කමෙන්ට්ස් දාන්නත් එපාවෙනවා.

:       5       29

සුජිත් පල්ලේවත්ත Saturday, 02 July 2022 06:10 PM

ඇත්ත කතාව.. අපේ රටේ මිනිස්සුන්ට ඕනෑ තෙල් ටිකයි, ගෑස් ටිකයි විතරයි. ඒවා කොහෙන්ද එන්නේ? කොහොමද එන්නේ කියලා වැඩක් නැහැ.. ණයටද ගේන්නේ රටේ දේවල් විකුණලද ගේන්නේ කියලා වැඩක් නැහැ. කොහොම හරි තෙල් ටික ආවාම ඇති. අනික තමයි මිනිස්සුන් වැරැදි පරිභෝජනයකට ඇබ්බැහි වෙලා. වැරදි රැකියාවන් වලට යොමු වෙලා. ඒක තෙල් පෝලිම් වල තියෙන වාහන දිහා බැලුවාම තේරුම් ගන්න පුළුවන්... රුපියල් හම්බකරලා ඩොලර්ස් වලින් එන දේවල් ඉල්ලන වැරැදි ආර්ථික ප්‍රතිපත්තිය වෙනස් කරගන්නා තාක් මේ ප්‍රශ්නය විසඳිය නොහැකිය. එබැවින් මේ පැමිණෙන නැව් පැලැස්තර විසඳුම් පමණි.

:       0       0

janahithaSunday, 03 July 2022 09:15 AM

ඔහේගේ තෙල් ආකරෙන්ද තෙල් ගේන්නේ..?

:       1       4

ranil Saturday, 02 July 2022 04:59 PM

නැව් 3ක් මාස එකහමාරටම ආවාම කොහේද සුබ වෙන්නේ..?

:       65       35

ගාමීනී ඉහලගේ Saturday, 02 July 2022 07:49 PM

රනිල්, ගෝඨා ඇතුළු පාර්ලිමේන්තුවේ 225 ම වහාම එල්ලා මරන්න. එවිට රටට සෙතක් වෙයි. ඉන්දියාවට යටත් වෙලා හරි රටට සෙතක් වෙයි..

:       0       0

උදය Sunday, 03 July 2022 07:13 AM

69 ලක්ෂේ තෙල් හොරු IOC පෝලිම්වලත් බොරු රණ්ඩු අල්ලලා මිනිස්සු පන්නලා තෙල් ටික මංකොල්ල කනවා. මේක දැන් ඔවුන්ගේ ආදායම් මාර්ගය වෙලා. අහිංසක සිවිල් පුරවැසියකුට තෙල් ටිකක් ගන්න විදියක් නැහැ...

:       2       2

Willow Drive Sunday, 03 July 2022 07:18 AM

මේකද සුබ ආරංචිය..? මාස 3න් පස්සේ ආයෙත් මුහුදට කට බලියන් ඉන්නද, කෝ ස්ථීර සැලසුමක් නැද්ද?

:       0       1

Oscar Sunday, 03 July 2022 07:56 AM

එතකොට නිමල්කෝ සහ බැසිල් කෝ පෙට්‍රල් නැව් කවදාද එන්නේ?

:       0       1

Jude fernando Sunday, 03 July 2022 08:50 AM

කොටස් තුළ අගයකොට සලකනවා... ජනතාව අතර ලබාදීමට අලුත් පියවර හොඳ නැහැ... විසඳුමක් ලබාදීමට පියවර ගැනීම කඩිනමින් කරන්න... ස්තුතියි...!

:       0       0

de silva Sunday, 03 July 2022 09:39 AM

ඔය එන නැව්වලට ගෙවන්න ඩොලර් තියෙනවද? නැතිනම් ඕවාට ප්‍රමාද ගාස්තු ගෙවන්න වේවි..!

:       0       0

susantha Monday, 04 July 2022 04:35 PM

සති දෙකටත් වඩා තෙල් නැතිව ඉන්න වෙනව කියන එක සුබ ආරංචියක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආරවුලින් එක් දරු පියා මරුට
2024 අප්‍රේල් මස 23 528 0

මින්නේරිය විදුලිබල මණ්ඩලය ආසන්නයේ අද රාත්‍රියේ පුද්ගලයන් තිදෙනකු අතර ඇති වූ ගැටුමක් දුරදිග යාමෙන් තියුණු ආයුධ පහරකින් එක්දරු පියකු ජීවිතක්ෂයට පත්ව


ජනපති පුටුවට හතක් පෝලිමේ
2024 අප්‍රේල් මස 23 1172 0

ජනාධිපතිවරණ උණුසුම දිනෙන් දින වැඩිවෙමින් පවතිද්දී එම මැතිවරණය සඳහා ඉදිරිපත්වීමට තීරණය කර ඇති අපේක්ෂකයන් සංඛ්‍යාවද 7 ක් දක්වා ඉහළ ගොස් ඇත.


ජී.එම්.ආර්ගේ මරණය පොලිසියට සැකයිලු
2024 අප්‍රේල් මස 23 1329 0

දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින බැවින් හදිසි මරණ පරීක්ෂණයක් පමණක් පවත්වා අවසන් කිරීම ප්‍රමාණවත් නැතැයි අනුරා


සජිත් - අනුර විවාදයට සත්කාරකත්වය නීති ශිෂ්‍ය සංගමයෙන්
2024 අප්‍රේල් මස 23 837 0

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත විවාදය නීති විද්‍යාලයේ පැවැත්වීමට සිය සංගමය, පක්ෂ දෙකේ නායකයන්ට යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා නීත


රටට ඔබින හොඳ අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි
2024 අප්‍රේල් මස 23 224 0

අධ්‍යාපනය දේශපාලන පාපන්දුවක් බවට පත් කර ගතහොත් අවසානයේ පරාජයට පත් වන්නේ රට බැවින් පෞද්ගලික මත පසෙකලා සියලු දෙනා එක්ව සාකච්ඡා කර රටට ඔබින හොඳම අධ්‍යාප


උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 1974 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site