IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


පාන් මිල රුපියල් 5 කින් ඉහළට


මහින්ද නිශ්ශංක
 
තිරිඟු පිටි මිල රුපියල් 8.00 කින් ඉහළ දැමීම හේතුවෙන් පාන් රාත්තලක  මිල රුපියල් 5.00 කින් වැඩි කිරිමට සිදුව ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.

පාන්මිල වැඩි කිරිම සම්බන්ධව තීරණයක් ගැනීම සඳහා සංගමයේ විධායක සභාව හෙට (17) කොළඹ දී රැස්වෙන බවද ඔහු කීය.



අදහස් (8)

පාන් මිල රුපියල් 5 කින් ඉහළට

sirimal Sunday, 17 November 2019 10:50 AM

දැන් කිසි අවුලක් නෑ. පෙරේදා වගේ නෙවේ අද. ඕනෑ තරම් වැඩි කරන්න. අපි පාන් නැත්තන් කේක් කනවා. හරිය ?

:       63       109

isurandi Sunday, 17 November 2019 10:59 AM

මේ මිනිසුන්ට පොඩ්ඩක් ඉවසන්න බැරිද? තවම ඡන්දෙ උණුසුමවත් ගියේ නැහැනේ .

:       4       41

Mahee Sunday, 17 November 2019 11:43 AM

දැන් ඉතින් මංගල නැහැ නොව. බැරිද ඔන්න ඕක අමතක කරලා දාන්න?

:       0       44

arschfikaa Sunday, 17 November 2019 12:13 PM

මං ආවා.... මං ආවා..... පාන් මිල උස්සන්නට මම ආවා.

:       15       38

janis Sunday, 17 November 2019 12:20 PM

ඔබට දැන් සතුටුයිද, බලාගෙන ඉදපල්ලා... මේ පටන් ගත්තා විතරයි.

:       158       453

chami Sunday, 17 November 2019 12:21 PM

පාන් නෙමේ කේක් කාපල්ලා...

:       5       63

sirimal Sunday, 17 November 2019 12:24 PM

පිටිමිල වැඩිකළා කියලා ඡන්දෙට දවස් දෙක තුනක් තියලා ගෙනගිය බොරු ප්‍රචාරය ගැන උඩ පැන්න මිනිස්සු අද කොහෙද? පාන් නැත්තන් කේක් කනවා කියලා කියනවා ඇති...

:       17       109

vidya Monday, 18 November 2019 03:08 AM

ඉඳලා හිටලා හරි චූන් පාන් කාරයාගෙන් ගත්ත කිඹුලා කීයකින් වැඩි කරයිද? සුනිල් පුතෝ උඹ හෙට එනකොට මම වැටළඟ ඉන්නම්... මට පරණ ගානටම දෙන්න. මම කරවල ග්‍රෑම් 200ක් ගේන්න ගන්න රුපියල් දෙසීයක් විතර අතේ තියනවා. නැත්තම් එ්ක ගන්න බැරිවෙයි.

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 887 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 170 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 1055 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1096 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1386 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1234 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site