IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


වැඩි මිලට බඩු අලෙවි කළොත් බලපත්‍ර අහෝසියි

(සුජිත් හේවාජුලිගේ )

වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළදුන්ගේ බලපත්‍ර අහෝසි කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා පැවැසිය.

වැඩි මිල ගණන්වලට භාණ්ඩ අලෙවි කරන වෙළඳුන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වැටලීම් වැඩි කර ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. 



අදහස් (10)

වැඩි මිලට බඩු අලෙවි කළොත් බලපත්‍ර අහෝසියි

Nihal Sunday, 13 June 2021 05:55 PM

චූන් පාන් ගැනත් බලන්න. පාන් ගෙඩියක බර 450ක් නෑ.. 350ටත් අඩුයි.

:       1       5

fairoosSunday, 13 June 2021 06:59 PM

ලංකාවේ මිනිස්සුන්ට පානුයි, පරිප්පුයි මිල අඩුකළා නම් වෙන මුකුත් ඕනේ නැහැ. අයියෝ නිහාල් දැන් තියෙන ප්‍රශ්නවලට ඕක තමයි ඉස්සෙල්ලම බලන්න ඕනේ..

:       28       69

aseMonday, 14 June 2021 10:03 AM

ඔබට මල් මිටක්, අපේ සාගරය වෙරල පරිසරය විනාශයට පත්වි විශාල ජන ප්‍රමාණයක් ජීවත් වන අමාරුවට පත්ව ඇති මොහොතේ අර මොකාගෙද දේශපාලුවෙක්ගේ කෙහෙල්මල බදාගෙන නටනවා.., මෝඩද මෙතරම් සිහලයා ..?

:       0       2

Jit Sunday, 13 June 2021 06:50 PM

අපට මතක් වුණා... එක දවසක් එක්කෙනෙක් මාධ්‍ය කණ්ඩායමකුත් එක්ක කොළඹ කොටුවේ හාල් වෙළෙන්දෙක්ගේ කඩේකට කඩා පැනලා හාල්මිල පාලනය කිරීම සඳහා ක්ෂණික ක්‍රියා පිළිවෙලක් දියත් කළා. මොකද්ද දන්නේ නෑ ඒ වැඩපිළිවෙලට වුනේ නේද?

:       2       49

pradeepa Sunday, 13 June 2021 07:48 PM

මේවා කියන්නේ අර හාල්මෝල් මුදලාලිලාගේ කණ පැලෙන්න ගහපු කෙනානේ... බලාගෙනයි කිව්වොත් කිව්වා.

:       0       113

අත්තනායක - රඹුක්කන Sunday, 13 June 2021 10:12 PM

එදා මමත් ඔතන හිටියා බඩු වගයක් අරගන්න ගිහින්. ඔය කන පලන කතාව මේ මනුස්සයා කිව්ව ගමන් ඇතුළේ කසුකුසුවක් ගියා වලියක් පටලවා ගන්න කියලා. ඒ වෙළෙන්ඳා ඉතා හොඳ ගති ඇති කෙනෙක්. නැත්නම් හා බලන්න කන පලන්නකෝ කියලා වලිය ඇදගත්තානම් වෙළෙන්ඳන් ඔක්කොම මේ පාරිභෝගික ලොක්කට හොඳටම ගහනවා. ආමි එකේ ඉන්දැද්දී අහිංසක දෙමල මිනිස්සුන්ට දාපු ජාති අපිට දමන්න ආවොත් ඉතින් දන්නවනේ...

:       0       1

මනෝජ් Sunday, 13 June 2021 08:07 PM

එතකොට මහත්තයෝ, අර බර අඩු නීතිවිරෝධී ගෑස් වලට මොකද කරන්නේ? ඔයාලා ගැසට් ගහලා දැන් ඒකත් විකුණන්න පුලුවන්, දැන් අර 12.5 එක හොයාගන්න නෑ. අහන අහන අය කියන්නේ ආවේ නෑ.. කියලා..

:       0       109

Balasooriya Sunday, 13 June 2021 10:45 PM

බයිලා තමයි...

:       0       1

බුල් Monday, 14 June 2021 08:17 AM

පාන් අඩු බරට විකිනිම මම ඔබට වාර්තා කළා.. එය ගැන පරික්ෂණයක් කළහොත් අගනේය.

:       0       1

Lalith m Monday, 14 June 2021 08:50 AM

හමුදාවේ අන්දම සිවිල් සමාජය තුළ ක්‍රියාත්මක කිරීමට උත්සාහ දැරීම අසාර්ථකයි නේද? කයියෙන් වැඩක් නෑ. පුළුවන් නම් රුපියල් 100/=ක් අඩුවෙන් නියම කළ මිලට හාල් කිලෝවක් ගන්න තැනක් කියන්න. කුණු වූ ගුල්ලන් ඉන්න ඒවා නැතිව...

:       0       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 302 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 848 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 2219 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 2469 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 725 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 303 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 304 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1674 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site