IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


හොරණ සපත්තු කම්හලේ කළමනාකරු රිමාන්ඩ්


 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලාවේ භූගත අපවිත්‍ර ජල ටැංකියට වැටී පුද්ගලයන් පස් දෙනෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි කළමනාකරු  අප්‍රේල් 25 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට හොරණ වැඩබලන මහේස්ත්‍රාත් කාන්ති කන්නංගර මහත්මිය අද (20) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් ගත කැරුණේ ගංගාරාමපාර වේරහැර බොරගස්ගමුව පදිංචි ඒ.කේ.ඩී. රත්නසිරි එදිරිසිංහ යන අයවේ.

දණ්ඩ නීති සංග්‍රහයේ 297/277 වගන්ති අනුව නොසැළකිමත් හා අපරික්ෂාකාරි ක්‍රියාවක් හේතුවෙන් මනුෂ්‍ය ඝාතනයක් වීමට  ඉඩ සැලසීමේ චෝදනාවට ඔහු රිමාන්ඩ් ගත කැරිණි.



අදහස් (3)

හොරණ සපත්තු කම්හලේ කළමනාකරු රිමාන්ඩ්

සතයපාල Friday, 20 April 2018 09:53 AM

ඇයි කළමණාකරුව විතරක් අත්අඩංගුවට ගත්තේ? අයිතිකරුවාත් අත් අඩංගුවට ගන්න ඕනෑ... බොහෝ තැන්වල මේ වගේ ප්‍රශ්නවලදී ඒ නිලධාරින් අසරණ වෙනවා තමන් දැන දැන වැරදි නියෝග හා උපදෙස් දෙන්න වෙනවා... හිමිකරුවන්ගේ බලපෑම හා නියෝග මත අන්තීමට වැරදක් වුණාම වගකීමත් ගන්න වෙනවා. පොලීසියත් බයයි, ඉහල තැන්වලට අත තියන්න.

:       0       24

කපිල Friday, 20 April 2018 11:32 AM

මේවා වෙන්න කලින් පී.එච්.අයි. ලා හිටියේ නැද්ද? ඒ ගොල්ලෝ වරින්වර කර්මාන්ත පරීක්ෂා කළා නම් ඉවරයිනේ. ජරාව කෑමේ විපාක...

:       0       14

rocky Sunday, 22 April 2018 02:10 PM

පී.එච්.අයි. කියන්නේ අර සන්ටිබොට් මහත්තුරුන්ටද? එහෙම කට්ටියක් අද ඉන්නවද? අපෝ, මතක් කරන්න එපා .. ජරා පප්පලා. ඒ කාලෙත් උන්නැහේලට කිවුවේ `කුණු ඉස්බැට්ටර` කියල නේ!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට වැස්ස
2024 අප්‍රේල් මස 19 17 0

බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත


අනුර- සජිත් පොඩි ළමයි
2024 අප්‍රේල් මස 19 113 0


වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 2556 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 1374 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 1022 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 447 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site