IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


දුෂණ විරෝධී අධිකරණයක් පටන් ගන්නවා - අජිත් පී පෙරේරා

(සුජිත් හේවාජුලිගේ සහ ආරියරත්න රණබාහු)
 
දුෂණ විරෝධී අධිකරණයක් තව දින කිපයකින් පටන් ගන්නේ යැයි විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.

 
අනෙකුත් දුෂණ විරෝධී අධිකරණත් ළගදීම පටන් ගන්නවා යැයි ඔහු කීය. අජිත් පී පෙරේරා මහතා මේ බව පැවසුවේ නිව්යෝර්ක් ටයිම්ස් පුවත පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.



අදහස් (6)

දුෂණ විරෝධී අධිකරණයක් පටන් ගන්නවා - අජිත් පී පෙරේරා

පිටිගල මිලානෝ Friday, 20 July 2018 12:22 AM

මට මේවා ඇහෙනකොට අනිත් කොනිනුත් හිනා යනවා. යුඇන්පියේ මෙයාට තීරණ ගන්න තියා හීනෙන් වත් හිතන්න බලයක් නැහැ. අඛිල වත් කිව්වනම් කමක් නැහැ.

:       115       606

Manel Friday, 20 July 2018 12:42 AM

මේවා තම විහුලු කියන්නේ. අලෝසියස්ලගෙන් සල්ලි ගත්ත එවුනුත් මේවට අයිතිද? කඹ හොරු රැලක්

:       137       510

Bamunuarachchi Friday, 20 July 2018 12:47 AM

හරි හරී ඔප්පු කරන්න තිබෙන ඒවා සුදානම් කරනතුරු දැනට කොමිෂන් සභාවලින් ජනතාව ඉදිරියේ ඔප්පුවෙලාතිබෙන ඒවායින් වැඩ පටන් ගමුකො. එහෙමනේද අජිත් මහතා?

:       216       724

Lashan Friday, 20 July 2018 04:25 AM

දැන් තිබෙන ඒවා දුෂණ විරෝධී නෙවේද?

:       0       46

Hafeel Friday, 20 July 2018 07:57 AM

කරන්න ඕනේ මිනිහ කියකියා ඉන්නේ නැහැ. මෙයාලත් දැන් මහ බැංකුවෙන් නාගෙනනේ ඉන්නේ. මෙයාගේ ලොක්කත් කියන්නේ එහෙම රටේ ණය අඩුකරනවා. මෙහෙම රටේ ආර්ථිකය වැඩි කරනවා. අල්ලපු හොරුත් නැහැ. රටට කරපු දේකුත් නැහැ.

:       0       480

Mohan Saturday, 21 July 2018 10:11 AM

අධිකරණයන්හි පවතින දූෂණ මැඬලීම සඳහා අධිකරණයක් පිහිටවමු. එම අධිකරණයේ දූෂණ මැඬලන්න ත්‍රිපුද්ගල කමිටුවක් පිහිටවමු. එම කමිටුවේ අල්ලස් හා දූෂණ මැඬලන්න තවත් අධිකරණයක් පිහිටවමු. මේ විදියට දිගටම පිහිටුවගෙන පිහිටුවගෙන ධූරකාලය ඉවර වෙනකල් යමු. ආණ්ඩුව පෙරළිලා වෙන එකක් ආවාම ඒකටත් පැනලා මේ ක්‍රමයම කරගෙන යමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 176 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 96 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 67 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


දුම්රිය සාමාන්‍යාධිකාරිගේ මරණයට විවෘත තීන්දුවක්
2024 අප්‍රේල් මස 24 292 0

දුම්රිය සංචාරක බංගලාවක නවාතැන්ගෙන සිටියදී හදිසියේ ජීවිතක්ෂයට පත්වූ දුම්රිය සාමාන්‍යාධිකාරි වික්‍රමසිංහ බණ්ඩාර (58) මහතාගේ මරණයට අදාළ පශ්චාත් මරණ පර


පාරෙදි වෙට්ටු දැම්මැයි එස්.අයි ළමයකුට නෙළලා
2024 අප්‍රේල් මස 24 318 0

පාපැදියකින් ගමන් ගත් දහතුන් හැවිරිදි බාල වයස්කාර දරුවකුගේ හිසට පහර දුන් බව කියන යටවත්ත පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට එරෙහිව එම දරුවාගේ මව පැමිණි


ලංකාව සමඟ ඉදිරියට යන්න සූදානම්
2024 අප්‍රේල් මස 24 616 0

ලංකාව සමග මනා හවුල්කාරිත්වයකින් ඉදිරියට යාමට ඉරානය සූදානම් බව ඉරාන ජනාධිපති ආචාර්ය ඊබ්‍රහිම් රයිසි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site