IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුවෙයි

(බිඟුන් මේනක ගමගේ)

අර්තාපල්, ලොකු ලූනු, පරිප්පු හා හාල්මැස්සන් ඇතුළු ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුකිරීමට රජය තීරණය කර ඇති බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද(8) මුදල් අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

ඒ අනුව ආහාර ද්‍රව්‍ය 6ක් මත පනවා තිබූ බදු අඩුකර ඇත. හාල්මැස්සන් කිලෝ ග්‍රෑමයකට පැවැති රුපියල් 11ක් වූ බද්ද රුපියල් 10කින් ද, අර්තාපල් හා ලොකු ලූනු සඳහා රුපියල් 40ක්ව පැවැති බද්ද රුපියල් 39කින් ද පරිප්පු සඳහා බද්ද රුපියල් 9කින් ද අඩුකර ඇත.

මීට අමතරව පරිප්පු (පියළි කළ), කරවල, ශුද්ධ නොකළ පාම් තෙල්, එළවළු තෙල්, පොල් තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ) යන ද්‍රව්‍යන්හි බදු අඩුකරනු ලැබ තිබේ.

 

අයිතමය                                              නව බද්ද කිලෝග්‍රෑමයට රුපියල්

හාල්මැස්සන්                                                          1

අර්තාපල්                                                               1

ලොකු ලූනු                                                             1

පරිප්පු - සම්පූර්ණ                                                    1

පරිප්පු - පියළි කළ                                                   3

කරවල                                                                  52

ශුද්ධ නොකළ පාම් තෙල්/අනෙකුත් එළවළු තෙල්         95

පාම් ඔලේන්                                                           100

පාම් ස්ටියරින්                                                          95

ශුද්ධ කළ පාම් තෙල්                                               110

ශුද්ධ කළ අනෙකුත් එළවළු තෙල්                              105

ශුද්ධ නොකළ පාම් කර්නල් තෙල්                              105

ශුද්ධ කළ පාම් කර්නල් තෙල්                                    110

පොල් තෙල් (ශුද්ධ නොකළ හා ශුද්ධ කළ)                  105

 



අදහස් (5)

ආහාර ද්‍රව්‍ය කිහිපයක බදු අඩුවෙයි

Missaka Wednesday, 08 November 2017 10:47 AM

කොහොමද ඡන්දයේ තියෙන වටිනාකම. අපි මේක තමයි කියන්නේ මාස හයකට වතාවක්වත් ඡන්දයක් ඕනේ කියලා !!!

:       23       190

මන්ද ? බුද්ධික Wednesday, 08 November 2017 11:22 AM

කන්න... බොන්න... ජොලි කරන්න... කොහොමද යහ පාලනය? එ්කනේ කිව්වේ ඉවසගෙන ඉන්න කියලා..

:       1       3

Raveendra Wednesday, 08 November 2017 11:32 AM

අපි නම් බලා සිටින්නේ දියවන්නා ඔයට මුදලට කෑම දෙන්නේ මොන අය වැයෙන් ද කියලයි.

:       1       31

ජයරත්න Wednesday, 08 November 2017 12:22 PM

ඡන්දෙට අඩු කළාම වැරැද්ද මොකක්ද? ටික දෙනෙකුට සිල් රෙදි බෙදනවට වඩා හොඳ නැද්ද හැමෝටම සහනයක් දෙන එක.

:       1       106

nayana Thursday, 09 November 2017 04:37 AM

තාවකාලිකව හ අපට සනයක් දුන් ජනාදිපතිතුමාට ගොෙඩක් පින්.එහෙත් තව සහන මදි කියලයි හිතෙන්නේ. අපේ කතිරේ දෙන්නේ ශ්‍රීලංකා නිදහස් පක්ෂටම තමා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උමාඔය විදුලි ජනන යන්ත්‍ර දෙකට කාන්තා නම්
2024 අප්‍රේල් මස 23 850 0

උමාඔය භූගත විදුලි බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර දෙක එහි ඉදිකිරීම් ක්‍රියාත්මක වන කාලයේ සේවය කළ සුළු සේවිකාවන් දෙදෙනකුගේ සේවය ඇගයීම වෙනුවෙන් ‘දසුනි’ සහ


ලොව බලවත්ම 100 අතර ලාංකික කතක්
2024 අප්‍රේල් මස 23 1994 0

ලොව ප්‍රකට ටයිම්ස් සඟරාවේ මෙම වසර සඳහා වන සමාජයට බලපෑමක් කළ හැකි වඩාත් බලගතුම පුද්ගලයන් 100 දෙනා අතරට ශ්‍රී ලාංකික කාන්තාවක් වන රොසෑනා ෆ්ලේමර් කල්දේරා ම


ගම්පහ ව්‍යාපාරිකයෙක් මරන්න සැලසුමක්
2024 අප්‍රේල් මස 23 914 0

ගම්පහ ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මෙන්ම වැවිලිකරුවකු වන ’’ඔස්මන්’’ නැමැත්තා අවුරුදු උත්සවයකදී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා සූදානම්ව සිටි සැකකර


කොන්සියුලර් සේවා දින දෙකක් නවතී
2024 අප්‍රේල් මස 23 167 0

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයේ සත්‍යාපන සේවාවන් මේ මස 29 සහ 30 දෙදින තාවකාලිකව අත්හිටුවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.


ඉරාන - ලංකා ගිවිසුම් පහක්
2024 අප්‍රේල් මස 23 718 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි මහතාගේ ශ්‍රී ලංකා සංචාරයට සමගාමීව ඉරාන ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන අවබෝධතා ගිවිසුම් 05කට ද


නිකරුනේ ගාල් නොකොට විධිමත් වැඩපිළිවෙලක් ගේන්න
2024 අප්‍රේල් මස 23 384 0

බන්ධනාගාරවල මිනිසුන් නිකරුනේ ගාල් කොට තබා නොගෙන මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 278 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1627 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1513 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site