IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තහනම් බඩු ගමන් මල්ලේ ගෙනාවොත් වැඩවරදී

(යොහාන් භාසුර සහ ටී. කේ. ජී. කපිල)

ආනයනය තහනම්කර සහ ආනයනය සීමාකර ඇති භාණ්ඩ ගමන් මළුවල රැගෙන ඒමෙන් වැළකින ලෙස ගුවන් මගීන්ගෙන් ඉල්ලා සිටින බවත් රේගු උපදෙස් නොතකා එවැනි භාණ්ඩ රැගෙන එන මගීන්ට එරෙහිව රේගු ආඥාා පනතේ සහ ආනයන අපනයන පාලන පනතේ විධිවිධානවලට අනුව කටයුතු කරන බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.  

ගුවන්තොටුපළ හෝ භාණ්ඩ ආනයනය කරන විවිධ ආයතන හරහා ගෙන එන එවැනි භාණ්ඩ රාජසන්තක කිරීම සහ දඩ පැනවීම කරන්නේ යැයි කියන රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා තහනම් භාණ්ඩ නීතිවිරෝධි රටට ගෙන ඒම ඉහළ ගොස් ඇති බව ද සඳහන් කරයි. 



අදහස් (37)

තහනම් බඩු ගමන් මල්ලේ ගෙනාවොත් වැඩවරදී

fairoos Tuesday, 09 August 2022 06:54 PM

මෙවැනි ආකාරයට කටයුතු කරන්නේ නම් රට විරුවන් රටට සල්ලි එවීම පිළිබඳව විශ්වාසයක් නැහැ

:       4       38

ගමේ එකාලා Tuesday, 09 August 2022 06:56 PM

ගමන් මලු වල කවුද තහනම් බඩු ගේන්නේ? කවුරුත් පරීක්ෂා කරන්නේ නොමැති නිසා ඒ කාලයේ දූෂිත දේශපාලනඥයින් නම් ගෙනියන්න ඇති.

:       1       37

de silva Tuesday, 09 August 2022 07:31 PM

මොනවද මේ කියන තහනම් භාණ්ඩ?

:       5       68

Kule Tuesday, 09 August 2022 07:33 PM

ඒ මොනවද කියලා ප්‍රසිද්ධ කළොත්

:       1       46

ruwan Tuesday, 09 August 2022 07:39 PM

මෙහෙම හිතමු අම්මා පිටරට ඉන්නෙ. මම එහේ හම්බ කරපු සල්ලිවලින් දැනට වළක්වලා තියෙනවා බඩුවක් අරන් එනවා. දැන් එක කොහොමද වැරදි වෙන්නෙ. එහෙනම රට ඉන්න මිනිස්සුන්ගෙන් සල්ලි එවන්න කිය කියා වැළලෙන්න හදන්නේ ඇයි? ඔය රේගුවේ තමයි වැඩිහරියක් දූෂිතයන් සිටින්නේ

:       35       92

kasun Tuesday, 09 August 2022 07:41 PM

දැන් ඕකක් විදෙස් සංචාරකයෙක් අරන් ආවොත් එයාගෙත් දේවල් රාජසන්තක කරනවද?

:       28       65

Kumara Tuesday, 09 August 2022 07:53 PM

තහනම් බඩු මොනවද කියලා දැනුවත් කරලා නෑ මේ නිවේදනයෙන්

:       6       58

jeewan Tuesday, 09 August 2022 08:01 PM

රේගුවේදී මිනිසුන්ට කරදර නොකර, ඔය "තහනම් බඩු" මොනවද කියල කලින්ම කිව්වොත් නරකද?

:       1       81

sanjeewa milano Tuesday, 09 August 2022 08:21 PM

තහනම් බඩු: පෙට්‍රල් ඩීසල් ගෑස් පොහොර සහ විදේශ මුදල්

:       0       16

අකිල Tuesday, 09 August 2022 09:30 PM

මොකක්ද මේ විහිලුව? සමහර භාණ්ඩ ආනයනය සීමා කරලා තියෙන්නේ. ආණ්ඩුවට ගෙවන්න ඩොලර් නැති හින්දා ,ඉතින් එම භාණ්ඩ විදේශ ශ්‍රමිකයෝ වෙනත් රටවල් වලදී තමන්ගේ සල්ලි වලින් මිලදී අරන් එනකොට ආණ්ඩුවට වෙන පාඩුව මොකක්ද? රටේ මිනිසුන්ට වහල්ලු වගේ සලකන එක දැන්වත් නතර කලොත් හොඳයි

:       1       103

මධූ Tuesday, 09 August 2022 09:36 PM

ලංකාවේ නැති එකේ ඔය නැති දෙයක් ගෙනාවාම මක් වෙනවාද? කුඩු කන්ටේනර් ගණනින් ගේන්න තහනම් නෑ පිටරටක ඉන්න කෙනෙක් ඔය මොකක් හරි ගෙනාවාම කොහොමද තහනම් වෙන්නේ?

:       0       76

Chami Tuesday, 09 August 2022 10:41 PM

ඇයි දැන් තහනම අයින් කලා නේද? පොඩි මනුස්සයෙක් ගෙනාවොත් තමයි හැමෝටම ගැටලුවක් වෙන්නේ නේද?

:       0       22

anura Tuesday, 09 August 2022 10:45 PM

රේගු ලොක්කා කියන්නේ කව්ද?

:       0       15

Ranjanie Wednesday, 10 August 2022 03:34 AM

I would like to know which items are prohibited to bring so we will not bring anything to get criminal action .we worked hard to earn money .we will not get commission like our politicians and Authorities .so they tell us to send the dollars but we are not allowed to buy and bring something we would like to give to the family members. We are not bringing drugs to the country like some business people

:       0       23

NuwanWednesday, 10 August 2022 10:16 AM

Read the list of prohibited items on their website.

:       6       3

Peduru Wednesday, 10 August 2022 04:39 AM

Declare and published the list of bannded items otherwise how we know it.

:       0       20

Kumarap Wednesday, 10 August 2022 10:53 AM

මෙය අදාළ වෙන්නේ මෙරටට භාණ්ඩ ආනයනය කරන අයට සහ කෙටිකාලීන විදෙස් ගමන් වල යෙදෙන අයට විය හැක. විදෙස් ශ්‍රමිකයන්ට මෙය අදාල විය නොහැක. පණිවිඩය සමාජගතවු ආකාරය නිවැරදිව සිදුවී නොමැත

:       5       6

Pushpa Wednesday, 10 August 2022 12:27 PM

මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට විශාල ව්‍යාකූලත්වයක් ඇති කරයි. . අපි විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් වන අතර වසරකට වරක් අපගේ පවුල් වෙත පැමිණෙන්නෙමු. ශ්‍රී ලංකා රේගු වෙබ් අඩවියට අනුව මීට කලකට පෙර ප්‍රකාශයට පත් කරන ලද තහනම් භාණ්ඩ ලැයිස්තුවක් තිබේ. ශ්‍රී ලංකා රේගුව විසින් ගුවන් තොටුපළේ අනවශ්‍ය අපහසුතාවයන් වළක්වා ගැනීම සඳහා මාධ්‍ය හරහා තහනම් සහ සීමා කරන ලද අයිතමවල යාවත්කාලීන ලැයිස්තුව ප්‍රකාශයට පත් කළ යුතු බව මම තරයේ විශ්වාස කරමි.

:       1       7

Ranjith Wednesday, 10 August 2022 12:41 PM

තහනම් භාණ්ඩ කියා දසනීති දැමීම සුදුසු නැහැ. පිටරට සිට රැකියා කර එනවිට චීස් කෑලි කිහිපයක්, චොකලට් ටිකක්, වයින් හෝ විස්කි බෝතල් 2 ක් ගෙනඒම සාමාන්‍ය සිරිතක්.. ඒ නිසා කොපමණ ප්‍රමාණයක් ගෙන ආ හැකියිද කියලා පැහැදිලි කරන්න... මහා පරිමාණයෙන් ගේන අය අල්ලාගන්න පගාව නොගෙන...

:       0       9

සරත් Wednesday, 10 August 2022 02:44 PM

මේ වගේ වැඩ කරන්න එපා... විදේශ ශ්‍රමිකයින් ඩොලර් එවන්නේ ලංකාවට ඒවා හොඳයිද? ලංකාවේ රේගුව තමයි හොර වැඩ කරන්නේ... රේගුවේ වැඩ කරන අයගේ ගෙවල් දොරවල් මන්දිර වගේ.. ඒ අය විගණනය කරන්නකෝ බලන්න..!

:       0       12

Lakshman Wednesday, 10 August 2022 03:47 PM

ඔබලාට අපි ඩොලර් එවනකොට හොඳයි, ඔයිට වැඩිය හොරකම් කරලා රටින් පැනලා ගිහිල්ලා ඉන්නවා... ඔවුන් ගැන හොයන්නකෝ...!

:       0       6

Wd Wednesday, 10 August 2022 10:41 PM

තහනම් කරපුවා ලිස්ට් එකක් දාපියව් එතකොට මිනිස්සු ඒක බලල අනිත් අයට කියයි. ඒක නොකර මිනිස්සු අමාරුවේ දානවා. තහනම් කියලා අහිංසක මිනිස්සු ගෙන ඇපල් ගෙඩියටත් කෙලින රේගුවක් තියෙන්න.

:       0       0

අනුර සේනානායක Wednesday, 10 August 2022 10:46 PM

හොඳ දෙයක් ආදර්ශයේන් පෙරමුණ ගැනීම නේද හොඳ, පලමුව උත්තරීතර ආයතනයේ සිට සරලව පහතට ගමන් කරමු. අපි නිතර දකින දිනකම ඔය නීතිය ක්‍රියාත්මක වන කරන අය එහෙම කරනවා නම් අද මේ රටේ ජනතාවට සියලුම දෙනා රජ වරු කුඩා හොරු ඇතුලේ තල් ගස් එලියට කාට කියන්නද හොඳ කොටුවේ චිවර ධාරියාට දක්වමු.

:       0       0

Sandaz Thursday, 11 August 2022 12:16 AM

සාමාන්‍ය මිනිස්සුන්ගේ බඩ වියත හුරාගෙන කන ගමන් අවුරුදු ගානක් පිටරටක කඹුරලා ගේන ඩොලර් හොඳයි ,උන් තමන්ගේ පවුලේ මිනිස්සුන්ට ගේන ටොපි,චොකලට්,කිරි පිටි එකක්,චීස් කෑල්ලත් හුරගෙන කන්න බලන් ඉන්න උන්ට හෙණ ගහනවා බලන් ඉන්නකොට...

:       0       1

Maxi Thursday, 11 August 2022 01:40 AM

ඔය රටේ නීතිය තියෙන්නෙ පොඩි එකාට පමනයි.ඔක කවදාවත් හැදෙන රටක් නෙවේ.කුඩු ගේන එකා නිදැල්ලෙ .රට ඉදල බෝතලයක් ගෙනාවොත් තමා වැඩෙ. කිසිමදාක ඩොලර් එවන්න හොද නැහැ.

:       0       0

Lalith wimalagunasekara Thursday, 11 August 2022 05:52 AM

කුමන භාණ්ඩද යන්න ලැයිස්තුවක් තිබෙනවානම් ජනතාවට පහසුවෙයි.

:       1       0

Silva Thursday, 11 August 2022 07:51 AM

මේක මහා අපබ්‍රන්සයක්....කවෘත් හොරකම් කරලා තියෙන්නෙ කාටවත් නීති දාන්නෙ...එකෙක්වත් හොරාකාපුවා මහා දනයක් උපයාගත් විදිය හොයන්න කියන්නෙ නෑ. ඒක හොයන්න කියන්න එකෙක් නැත්තෙ මොකද කියලත් හොයන්න ඕනා. රට විරුවන්ට ගරහපු නරි දේසපාලුවෝ දැන් කිබුල් කදුලු හලනවා උන්ට තවත් සැප විදින්න, හොරාකන්න $ නැති නිසා. මේකෙ ඉන්න හොරු 226 ම අයින් වෙනතුරු $ එවලා වැඩක් නෑ. උන් හොරාකාගෙන අපිට

:       0       1

Thanu Thursday, 11 August 2022 09:40 AM

What are the prohibited/ restricted goods ? Please let me know the list Thank you!

:       0       0

S. Perera Thursday, 11 August 2022 09:42 AM

We are earning dollars working hard. someone can tell me why We can't take what We like.

:       0       1

Sanjeewa pradeep Thursday, 11 August 2022 11:24 AM

දැන් ඒ භාන්ඩ මොනවද කියලා කියන්න තහනම් භාන්ඩ කියනවා මෙලෝ දෙයක් අපි දන්නෑ ගේන්න ඕන භාන්ඩ කොච්චර ප්‍රමාණයක්ද තහනම් භාන්ඩ මොනවද කියලා තේරුම් ඇතිව කියන්න.

:       0       0

KPS Thursday, 11 August 2022 11:57 AM

VIP අයට නම් තහනම් කරන්න එපා.මොකද ඒ අය ගෙන්නෙ නීත්‍යොනුකූල දෙවල් විතරමයිනෙ....නේද?

:       0       2

I b n p ibulana Thursday, 11 August 2022 12:44 PM

තහනම් බඩු මොනවාද කියලා ලිට්ස් එකක් දාන්න

:       0       1

චිරන්ති Thursday, 11 August 2022 01:33 PM

ආනයනය තහනම් කිරීමේ සහ සීමා කිරීමේ පදනම ඩොලර් හිඟයනම්, ලංකාවේ ඩොලර් භාවිතයෙන් තොරව රට තුළට එම භාණ්ඩ ගෙන ඒමේ වරදක් තිබේද? මෙය නැවත සලකා බැලිය යුතුයි.

:       0       1

Manoj Karunaratne Thursday, 11 August 2022 02:12 PM

මොනවද බඩු ???

:       0       0

Swarupi Attapattu Thursday, 11 August 2022 02:34 PM

May i know what are the restricted iltems

:       0       0

Lasantha Thursday, 11 August 2022 03:35 PM

ඔච්චර තමයි විදෙස් ශ්‍රමිකයන්ට අපේ රටේ පාලකයෝත් නිලධාරීනුත් කරන්නේ. ඔහොමවත් කොයිකවුරු කාලා ඇඳලා ඉන්න විදෙස්ගත අපි එවන එකෙන් බව කාපු පතේ පහරන්න පිරිස් දන්නේ නැහැ. හැමෝම දන්නෙ විදෙස් ශ්‍රමිකයන්ට වරද්දන්න තමයි. මේවා දකිද්දී අපිටත් හිතෙනවා උන්ඩියල් දාලා හැමෝටම වරදිනකම් බලන් ඉන්න. හදවත් නැති පාලකයෝ සහ නිලධාරිවරු

:       0       2

ටෙරන්ස් අබේසේකර Thursday, 11 August 2022 05:21 PM

වාර්තාව පැහැදිලි ලෙස විස්තර කළ යුතුයි. වාණිජ පදනමක් යටතේ ගෙන්වන භාණ්ඩ ලෙස. රේගුවද විස්තර කළ යුතුයි මොන භාණ්ඩද තහනම් සහ රැගෙන ආ හැකි භාණ්ඩ ප්‍රමාණය.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 100 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 224 0

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 321 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 700 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1092 1

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 889 2

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 308 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1686 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site