(රවින්ද්‍ර විරාජ් අබයසිරි)
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය අද (26) රෝහල ඉදිරිපිට විරෝධතාවක නිරත වුහ.
2020.4.12 චක්‍රලේඛනයක් මගින් නිරෝධායන නීතිය යටතේ සේවයේ යෙදෙන ලෙසත් එසේ රාජකාරි යෙදුණු සියළුම දෙනොගේ දීමනා කප්පදු කරිමට එක් නිවාඩු දිනයක් මෙම කොරෝනා කාළය තුළදී ලබාදෙන ලෙස කළ ඉල්ලීම ඉටු නොකිරීමට ආයතනික මට්ටමින් ඉහල නිලධාරීන් සේවක ඉල්ලීම් කප්පාදු කිරිමට කටයුතු කිරීම වයඹ හා බස්නාහිර හෙද හෙදියන්ගේ දීමනා ගැටලුවට විසදුම් ලබා නොදීම යන කරුණූ 04 මුල් කරගනිමින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණී.
මෙම ගැටලු සඳහා රජය විසදුම් ලබා දීමට කටයුතු නොකළ හොත් ඉදිරියේදී දීප ව්‍යප්තව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව විරෝධතාකරුවෝ සඳහන් කළහ.
අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත
ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ
පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස
කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්
එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මාතලේ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය විරෝධතාවක