IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විදේශ මුදල් තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට

ටී.කේ.ජී.කපිල
 
රුපියල් හාර කෝටි හැත්තෑ තුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුතු විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුවට රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (05) රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය මහතා පැවසීය .
 

මොහු මීගමුව ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි .
 
මෙහු  සිංගප්පූරුව බලා පිටත්ව යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී  ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ස්කෑන් පරීක්ෂණ වලදී මෙම විදේශ මුදල් තොගය අනාවරණය කරගෙන රේගුව වෙත භාර දී තිබුණි .
 
මෙම විදේශ මුදල් තොගය මෙම පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මලු 03 ක ව්‍යාජ පතුල් වලත්  ඔහු විසින් අතේ රැගෙන ආ ලිපි ගොනු කවරයක රුපියල් හාර කෝටි හැත්තෑ තුන් ලක්ෂ අසූ නව දහස් හාරසිය හතරයි ශත හැට තුනක් (4,73,89,404.63) වටිනා විදේශ මුදල් තොගය සගවා ගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය
 
මෙම විදේශ මුදල් අතර සෞදි රියාල් ,ඕමාන් රියාල් , ස්විස් ෆ්‍රෑන්ක් , ඩෙන්මාර්ක් ක්‍රෝනර් , නෝර්වේ ක්‍රෝනර් , ජපාන යෙන් , හොංකොං ඩොලර්,  යූරෝ සහ ඇමෙරිකානු ඩොලර් ඇති බව රේගුව ප්‍රකාශ කරයි.



අදහස් (5)

විදේශ මුදල් තොගයක් සමඟ පුද්ගලයෙක් කටුනායක දී අත්අඩංගුවට

Cyril Tuesday, 05 June 2018 08:20 PM

බැදුම්කර හොරකමේ මුදල් වෙන්නත් පුළුවන් !

:       13       0

Chanak Los angeles Tuesday, 05 June 2018 08:54 PM

ඔය මුදලෙන් පුළුවන් නේද අර මිනියක් කරේ තියාගෙන වැවක් තරණය කරන ගමේ පාලම හදන්න ..

:       11       0

Kumar Wednesday, 06 June 2018 02:57 AM

අල්ලගන්න සල්ලි සහ රත්තරන් වලට මොනවද කරන්නේ?

:       15       1

සතයපාල Wednesday, 06 June 2018 04:39 AM

අර්ජුණ මහේන්ද්රන්ගේ ඥාතියෙක්ද දන්නේ නැහැ ?

:       15       0

Bamunuararachchi Thursday, 07 June 2018 10:04 AM

මෙතන ඉන්න කට්ටිය කෙල හලනවා ඇති. හීනෙනුත් මේ සල්ලි පෙනෙනවා ඇති

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 195 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 525 0

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


ශ්‍රීපාදයෙන් පැන්න තරුණයා හමුවේ
2024 අප්‍රේල් මස 24 1311 0

ශ්‍රී පාද උඩමළුව ආසන්නයේ රත්නපුර මාර්ගයේ ආරක්ෂක වැටකින් පහළට පැන ඉකුත් (19)දා සිට අතුරුදන්ව සිටි තරුණයා දින (05)කට පසුව නල්ලතන්නිය පොලිස් වසමට අයත්, රාජමල


රනිල්ට ඉස්සර වෙන්නැයි බැසිල් කියයි
2024 අප්‍රේල් මස 24 1580 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනපතිවරණයට තරඟ කරන බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා සම්බන්ධයෙ


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන
2024 අප්‍රේල් මස 24 510 0

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා


මැතිසබේ පාස්කු පෝස්ටර්
2024 අප්‍රේල් මස 24 237 0

පාර්ලිමේන්තු සභා ගර්භයේ සඟවා තිබී පාස්කු දා ප්‍රහාරය සම්බන්ධ විරෝධතා පාඨ සහිත පුවරු හතක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් පිරිසක් විසින් අද (24) පෙරවර


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 303 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1673 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1533 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site