IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇඳිරි නීතිය ඉවත්කළත් හෙට සිට බණ්ඩාරවෙල වසාදමයි

(ඞී.කේ.රත්න)
 
ඇඳිරි නීතිය ඉවත් කළද හෙට (30) බණ්ඩාරවෙල නගරය මුල්මනින්ම වසා දැමීමට බණ්ඩාරවෙල කොරෝනා මැඩලීමේ මෙහෙයුම් කමිටුව තීරණය කළේ යයි බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා අද (29) පැවසීය.
 
බණ්ඩාරවෙල මහ නගර සභාව , බණ්ඩාරවෙල පොලීසිය හා බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාරයාලය එක්ව අද (29) බණ්ඩාරවෙල ප‍්‍රාදේශීය ලේකම් කාරයාලයේ පැවති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබේ.
 
බණ්ඩාරවෙල නගරයේ සංචාරක හෝටලයක සේවයේ යෙදී සිටි පුද්ගලයෙකු කොරෝනා රෝගයට ගොදුරුවීමෙන් මේ වන විට කොළඹ අයි.ඞී.එච්.රෝහලේ ප‍්‍රතිකාර ලබන බවත් එම පුද්ගලයා කොරෝනා රෝගයට ගොදුරුවී ඇති බව හදුනා ගැනීමෙන් පසු දින දහහතරක කාලය අපේ‍්‍රල් මස 04 වන දිනෙන් අවසන් වන හෙයින් එම කාලය තුළ ප‍්‍රදේශයේ ජනතාව නගරයට පැමිණීම වැලක්වීම සදහා මෙම තීරණය ගත් බවත් බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති ජනක නිශාන්ත රත්නායක මහතා පැවසීය.



අදහස් (3)

ඇඳිරි නීතිය ඉවත්කළත් හෙට සිට බණ්ඩාරවෙල වසාදමයි

n amal Sunday, 29 March 2020 09:03 AM

වඩාත් ‌හොඳ තීරණයක්. සරලව කිව්වොත් මාසෙකටවත් ‌දෙන්න එපා. ‌මේ තත්වය පහව යනතුරු. මිනිස්සුන්ට ලුණුයි බතුයි කාලා හරි ඉන්න කියන්න.

:       1       0

RMD Sunday, 29 March 2020 02:05 PM

බණ්ඩාරවෙල නගරයක් වුණාට ගම් කීයක් තියෙනවද? ලොක්ඩවුන් එකක් වුණොත් මොකක්ද දෙන විසදුම්?

:       0       0

wije Sunday, 29 March 2020 04:48 PM

එන් අමල් ඔයා මාසයක් යනකම් මේ මිනිස්සුන්ට ලුනුයි බතුයි ගෙනැල්ලා දෙනවාද නිකම් බොරු කාර්ඩ් බෝඩ් වීරයෙක් වෙන්න හදන්න එපා. තමන් කියනදේ කොච්චර දුරට ප්‍රායෝගිකද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාගේ ගෙදරත් බණ්ඩාරවෙල නගරයේ තිබුනානම් ඔයාගේ දරුවෝ බඩගින්නේ අඩන කොට ඔයාට තේරේවි ඔයා ඔය දාන අදහස් හරිද කියලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉන්දීය ආධාර ගම්මාන හතරක් ජනතා අයිතියට
2024 අප්‍රේල් මස 24 85 0

ඉන්දියානු ආධාර යටතේ ඉදිකෙරුණු තවත් ගම්මාන හතක් ලඟදීම ජනතා අයිතියට පත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. කොළඹ, රත්නපු


වතු කම්කරු වැටුප ඉහළ දාන්න තීරණයක
2024 අප්‍රේල් මස 24 136 1

වතුකම්කරුවන්ගේ වැටුප ඉහල දැමීම පිළිබඳව රජය නිශ්චිත තීරණයක සිටින බව ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.


ශ්‍රිලනිප වැඩ බලන සභාපතිට-ලේකම්ට වාරණයක්
2024 අප්‍රේල් මස 24 957 4

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති , වැඩ බලන ප්‍රධාන ලේකම් ලෙස පසුගිය 21 වෙනි දින තේරී පත් වූ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට හා සාරථි දුෂ්මන්ත මහත්ව


දමිතාට-සැමියාට ඇප
2024 අප්‍රේල් මස 24 667 3

කොරියාවේ රැකියා ලබා දෙන බව පවසා ලක්ෂ 30 ක පමණ මුදලක් වංචා කළා යැයි චෝදනා එල්ල වී තිබෙන දමිතා අබේරත්න සහ ඇයගේ සැමියාවන ලෙන්ලි ජොන්සන් එක් අයෙකුට රුපියල් ල


ඉරානයට තව සමීප වෙනවා
2024 අප්‍රේල් මස 24 1290 4

ඉරානය සමඟ මීටත් වඩා කිට්ටු සම්බන්ධතා ඇති කරගෙන ඉදිරියට යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් ප


සජබ රජයකිනුත් අලුත් පාස්කු කොමිසමක්
2024 අප්‍රේල් මස 24 283 4

පාස්කු ප්‍රහාරයේ ඇත්ත නැත්ත හෙළිදරව් කර ගැනීම සඳහා සමගි ජන බලවේග රජයක් යටතේ විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් ස්ථාපිත කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site