(එම්.සුසිල් ප්‍රියන්ත)
ඌරගස්මංහන්දිය කොරකීන ප්‍රදේශයේ නිවසක කාමරයක ඇදක් මත මියගොස් සිටි කාන්තාවකගේ සිරුරක් හා ඇය සමග ළඟින් ඇසුරු කළ පුද්ගලයකුගේ සිරුරු ඒ අසල එල්ලෙමින් තිබිය දී අද (21) උදේ සොයා ගත් බව ඌරගස්මංහන්දිය පොලීසිය කියයි.
මේ දෙදෙනාම විවාහකයන් බව පවසන පොලීසිය ඔවුන් දෙදෙනාම සිය නීත්‍යානුකූල විවාහ වලින් මිදී මීට වසර තුන හතරක පමණ කාලයක සිට එකට වාසය කර ඇති බවත් පොලීසිය කියයි.
කාන්තාව ඝාතනයකර ඔහුද එල්ලී මිය යන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
බස්නාහිර,සබරගමුව,වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්ත
බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම
කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
කතකගේ සිරුරු ඇඳමත: හිතවතාගේ සිරුර වහළයේ එල්ලෙයි
කිරි පුතා Thursday, 21 October 2021 04:19 PM
කාමයට පමණක් වහල් වී ධර්මයෙන් ඈත් වී වසන බොහෝ මිනිසුන් සසර දිගු කරගන්නවා විතරක් නොව නිරයගාමී අකුසල් ද රැස් කරගනී
fairoos Thursday, 21 October 2021 05:37 PM
මේ දවස් ටිකේම අහන්න ලැබුන ප්‍රවෘර්තියක්
Nihal Thursday, 21 October 2021 08:50 PM
සමහර ගැහැනු අදින ඇඳුම් දැක්කම පාරේ දරුවෙක් එක්ක යන්න බැහැ