IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

( නිමන්ති රණසිංහ )
 
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා ලබන 18 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව  මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.

 මිග් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් අත්අඩංගුට ගෙන බන්ධනාගාරගත කර සිටින   උදයංග වීරතුංග මහතා  අද   අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය නිකුත් කෙරිණි.

මෙම සිද්ධියට අදාළ ප්‍රධන පොලිස් පරීක්ෂක ෆැන්සිස් මහතා විමර්ශන සඳහා තව දුරටත් අවශ්‍ය  බැවින් ඔහු ලබන නඩු වාරයේදී  අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද  මහෙස්ත්‍රාත්වරයා  නියෝග කළේය.



අදහස් (6)

උදයංග වීරතුංග යළි රිමාන්ඩ්

wedage Wednesday, 11 March 2020 11:13 AM

පහසුකම් සහිතව රිමාන්ඩ්ද? ලෙඩ නෑ කියපු දොස්තර මාරු කළාද? පරිස්සමෙන් තියාගන්න හොඳේ.

:       3       43

dilan Wednesday, 11 March 2020 11:33 AM

වෙනදේවල් නම් මම දන්නේ නැහැ. මේ මනුස්සයා තමයි පසුගිය ඊලාම් යුද්ධයේදී ඇමෙරිකාව ඇතුළු අපි ආදරයෙන් වැළඳගෙන කඩේ ගියපු රටවල් එක උණ්ඩයක්වත් නොදී අපිට සම්බාධක දාද්දී රුසියාවේ වගේම චෙක් ජනරජයේ හොඳහිත දිනාගෙන කොටින්ට පැනලා දුවනකම් ගහපු බල්ටි බැරල් අවි සහ යුුද ගුවන්යානා ටික ගෙනාවේ.

:       606       401

ass charyaThursday, 12 March 2020 04:20 AM

ඔය ඔක්කොම කලේ සල්ලි වලට ආදරේටද, රටට ආදරේටද.?

:       0       0

අතුල Wednesday, 11 March 2020 02:00 PM

උදයංග මල්ලි, අපි කට්ටියම එකතුවෙලා හොරකම් කළාට, නුඹ තනියම අවුරුදු 5ක් හැංගිලා හිටියනේ. තව ටික දවසක් ඔහොම රිමාන්ඩ් එකේ ඉන්න. බයියන්ගේ ඡන්දෙන් ඊළඟ මහ මැතිවරණයෙන් දිනුවට පස්සේ, නුඹව මම එළියට ගන්නම්... හැබැයි දැන් එළියට ගත්තොත් වැඩේ කොරවෙනවා. අනික උඹට අවුලක් නැහැනේ.... තරු 5හේ බන්ධනාගාර රෝහලේ සනීපෙන් ඉන්නවනේ... පොල්ලෙලි වලට ජයවේවා!

:       0       41

Nihal Wednesday, 11 March 2020 04:02 PM

අසනීප මොකුත්ම නෑ....

:       0       0

Viraj Thursday, 12 March 2020 07:27 AM

අනේ ඔය උදයංග මල්ලිව පරිස්සමෙන් බලාගන්න. ඡන්දෙන් පස්සේ ජනතාව (69 ලක්ෂය ) ගොනාට අන්දලා ඉවර උනාම එළියට ගන්නම් හොඳේ. නන්දසේන /පර්සි ආටක නාටක.

:       0       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 136 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 294 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1255 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 176 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 379 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 343 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site