IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඇඳිරි නීතියෙන් පසු දඹුල්ලේ කළුකඩ කාරයෝ

( කාංචන කුමාර ආරියදාස)

ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව දඹුල්ල නගරයේ විවිධ ස්ථානවල වැඩි මිලට එළවලු  අලෙවි කරන වෙළෙඳුන් පලවාහැරීමට සහ අවවාද කිරීමට දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු සෞඛ්‍ය අංශ අද ( 06)  පියවර ගත්තේය.
 
දඹුල්ල නගරයේ බොහෝ ස්ථානවල ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමඟ අතිවිශාල ජනතාවක් නගරයට එක්රොක්ව  භාණ්ඩ මිලදී ගැනීම සිදු කළහ.

මේ අතර විවිධ පුද්ගලයන් කණ්ඩායමක් ප්‍රධාන මාර්ග ඉදිරිපිට සහ නගරයේ වාහනවල තබාගෙන ඉතා අධික මිල ගණන් යටතේ  එළවළු තොග සිල්ලරට අලෙවි කරන බව නගරාධිපති ජාලිය ඕපාත මහතා ට මහජනතාවගෙන් තොරතුරු ලැබීමෙන් අනතුරුව මෙම ක්‍රියාමාර්ගය ගත්තේය.
 
 ඒ අනුව නගරාධිපති ජාලිය ඕපාත මහතා සහ සෞඛ්‍ය බලධාරීන් කණ්ඩායම මෙම වෙළෙඳුන් ඉදිරිපිටට ගොස් සොයා බැලීමේදී හෙළි වූයේ රුපියල් 10 -15  අතර වූ මිල වලට සහ රුපියල් 25ක් 30 යන මිල ගණන් වලට දඹුල්ලේ දී ම මිලදී ගත් එළවළු කිලෝව රුපියල්100- 300ත් අතර ඉහළ මිල ගණන් යටතේ මෙම ස්ථානවල අලෙවි කරන බව ය.

පසුව නගරාධිපතිවරයා සහ  සෞඛ්‍ය බලධාරීන් දැඩි ව මෙම වෙළඳුන්ට අවවාද කරමින් වහාම මිල අඩුවෙන් අලෙවි කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.



අදහස් (3)

ඇඳිරි නීතියෙන් පසු දඹුල්ලේ කළුකඩ කාරයෝ

Prabha Monday, 06 April 2020 11:25 AM

මෙ මනුස්සයා සයිකල් රෙස් තියලා ඇප පිට නිදහස් වෙලා දැන් ඉතින් මිනිස්සුන්ට වැදි බණ දෙසනවා.

:       68       1

SamanMonday, 06 April 2020 12:19 PM

හරි වැඩෙට හරි කියන්න නිහතමානි වෙන්න.

:       1       28

rathnayaka - dambullaMonday, 06 April 2020 11:27 PM

ඔව් ඔව් අජිත් රෝහණ මහත්මයා කිවේ මෙයාගැන තමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 800 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 150 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 992 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 1027 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1336 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1197 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site