(යොහාන් භාසුර)
කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව වාර්තාවක් පිහිටුවමින් ප්‍රාග්ධනීකරණ වටිනාකම අද (18) දිනයේ රුපියල් ට්‍රිලියන 6 ඉක්මවා ගියේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ ගණුදෙනු අවසානයේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ටි්රලියන 6.04 ක් හෙවත් රුපියල් බිලියන 6,045 ක් ලෙස දැක්විණි.
කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද දිනයේ ගණුදෙනු අවසානයේ ඒකක 13,457.20 ක් ලෙස බවට පත්ව තිබූ අතර එය පෙර ගණුදෙනු දිනයට සාපේක්ෂව ඒකක 118.71 ක ඉහළ යෑමකි.
කොළඹ ආමර්වීදියේ ටයර් කඩයක ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි. කොළඹ ගිනි නිවීමේ ඒකකය සහ නගර සභාව එක්ව ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කරන බව ද පොලිසිය සඳහන්
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ගෑන්ඩ්පාස් ස්ටේට් පාරේදී පුද්ගලයෙකුට කතුරකින් ඇණ ඝාතනය කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කොටස් වෙළෙඳපොළෙන් තවත් වාර්තාවක්
Shashika519 Wednesday, 19 January 2022 09:32 AM
සේවක අර්ථසාධක අරමුදලේ පව් සල්ලි...!
Perera Wednesday, 19 January 2022 12:13 PM
රාජපක්ෂලාගේ හොර සල්ලි කොටස් වෙළෙඳපල පුම්බනවා.
SUNIL MILANO Wednesday, 19 January 2022 03:06 PM
හොර සල්ලි අච්චු ගැහුවේ කවුද කියලා.පුතානොගෙන් අහලා දන ගන්න පුළුවන්.සමහර විට ලපයත් දන්නවා