මනෝප්‍රිය ගුණසේකර සහ නිමන්ති රණසිංහ
කන්තලේ සීනි සමාගමට අයත් ගොඩනැගිලි හා යන්ත්‍ර උපකරණ පවරා දිම සඳහා ඉන්දීය ජාතිකයකුගෙන් රුපියල් මිලියන 100 ක අල්ලස් ඉල්ලා ඉන් රුපියල් මිලියන 20 ක් ගනිද්දී අත්අඩංගුවට ගත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ දැව සංස්ථාවේ සභාපති ජුනි 5 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (22) නියම කළේය.
මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදුකරන බවත් ඉන්දීය ජාතිකයා සමඟ කතා කළේ මෙම විත්තිකරුවන් ම ද යන්න සනාථ කිරිමට ඔවුන්ගේ හඬ පට රජයේ රස පරික්ෂකවරයා වෙත යවා පරික්ෂණ සිදුකරන ලෙස අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා ඔවුන් තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී කුසුම්දාස මහානාම සහ දැව සංස්ථාවේ සභාපති පියදාස දිසානායක යන මහත්වරු මෙලෙස රිමාන්ඩ් ගත කෙරිණි.
අල්ලස් කොමිසම වෙනුවෙන් සුනේත්‍රා ජයසිංහ,සහකාර අධ්‍යක්ෂ ජනරාල් අසිත ඇන්තනී සහ උසාවි අංශයේ ස්ථානාධිපති කේ.කේ.ප්‍රේමසිරි යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව
ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව
සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
මිලියන 20 ක අල්ලස් ගත් දෙදෙනා ජුනි 5 දා දක්වා රිමාන්ඩ්