සුජිත් හේවාජුලිගේ
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයන් අතර තීරණාත්මක සාකච්ඡාවක් හෙට (29) පස්වරුවේ අරලිය ගහ මන්දිරයේ දී පැවැත්වෙන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
සේනාරත්න මහතා මේසේද කීය.
‘‘අපි, පක්ෂ නායකයින් මේ ගැන මීට කලිනුත් දීර්ඝව සාකච්ඡා කළා. හෙට රැස්වීමේදී ඒ කරුණු ගැන නැවතත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. සාකච්ඡා කර අවසන් තීන්දුවක් ගන්නවා. විශ්වාසභංග යෝජනාව ජයග්‍රහණය කිරීම කාගේත් බලාපොරොත්තුවයි. මේ විශ්වාසභංගය ඕනෑ පොහොට්ටුවට විතරයි.‘‘
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනාට මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හි
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
සෑම පොලිස් ස්ථානයකම කාන්තා සහ ළමා අංශයක් ස්ථාපිත කිරීමට තමා උපදෙස් ලබා දී තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ හෙට අගමැති හමුවෙති
Raveendra Wednesday, 28 March 2018 02:45 PM
රටේ දියුණුව වෙනුවෙන්ද තීරණ ගන්නේ? නැත්නම් ගණුදෙනු ස්ථිරකර ගන්නද? අපගේ මාතෘ භූමියට විනකටින, ද්‍රෝහිවුණු කිසිදු නිවටයෙක් යහතින් ජීවත් වුනේ නැත. ඒ අයගේ අඹුදරුවන්ද එයට වන්දි ගෙවනු ඇත. අතීතයේ හොඳ උදාහරණ ඕනෑතරම් ඇත. අප නිල්ද, කොළද, රතුද වැදගත් නැත. නමුත් එය අප සියල්ලන්ටම පොදු සාධකයකි.
paliSaturday, 31 March 2018 01:17 PM
රවීන්ද්‍ර මහත්මා... ඔබගේ අදහසට අතිශයෙන් ගරු කරමි.
PAKSIKAYA Thursday, 29 March 2018 12:18 AM
එක්සත් ජාතික පක්ෂය කරවන හැටි හා මෙහෙයවනහැටි පෙන්වා දීමට එක්සත් ජාතික පක්ෂයේ නොවන මුල සහ පටන් ගැන්ම අමතකවූ, අන්තවාදී දේසපාලන පකසයකින් පටන් ගෙන අදිරාජ්ය වාදී ඇමෙරිකන් බටහිර ප්‍රතිපති පතුරැ ගැසූ මේ අවස්ථාවාදී හාදයා සිල්වත් දේසපාලන පක්ෂයකින් එක්සත් ජාතික පක්ෂයට පසුගිය ජනවාරි 8 වෙනිදට පෙර එක්වූ කෙනෙකි. කිසිම ප්රතිපතියකනම් නැත. වාසිට බලයට සහ benefits වලට ඕනෑම අවස්ථාවක පැත්ත මරුකරන්නෙකි. මහජනතාව ඉදිරියේ පනදෙන්නට මෙන් කියයි. කැලය මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු නොවන මේ හදයගෙන් පකසයට වන හානිය ගැන පක්සිකයා ඉතා කල්පනාවෙන් සිටීම වටී. කොහෙවත් පක්ෂයක සිට එක්සත් ජාතික පක්ෂයය මෙහෙය වීම ගැන කතා කරන්නට මේ ජිප්සීස් ලාට ඉඩදිය නොහැක. කරවිල ගෙඩියක සිටින පනුවාත් කරන්නේ මේ ටිකමය. කිසිම වෙනසක් නොමැත. වේයාත් කරන්නේ මෙටිකමය. එක්සත් ජාතික පක්ෂය විනාස කිරීමට මේ වේයන්ට ඉඩදිය නොහැක. එක්සත් ජාතික පක්ෂය හොඳ නැත්නම් වෙනත් තැනක් සොයාගත යුතුය. එක්සත් ජාතික පක්සිකයකු නොවන වාසියට පති මාරුකරන ප්‍රතිපත්තියක් සහ කිසිම ලැජ්ජාවක් නොමැතිව සුදු ඇදුම පොරවාගෙන සිටින මේ වෘකයන් එක්සත් ජාතික පක්ෂයට කරන්නේ ලොකු හානියකි.
suranjith Thursday, 29 March 2018 03:12 AM
අගමැති තුමා ඉල්ලලා අස්වෙන එක තමයි ඉතාම සුදුසු ක්‍රියා මාර්ගය පළමුව විසවසබනගය පරාජය කලයුථුඉ එයට හේතුව එක ගේන අයත් මෙරටේ දනය වතුර බොනවා වගේ හොරකම් කලා බහුතරය්සක් දන්නවා කවුද ඔවුන්ව දැනටත් ආරක්ෂා කරන්නේ කියල රනිල් මහතා උපාය මාර්ගවලින් බලය අල්ලන්න දක්කසයි හැබැයි රට පාලනය කිරීමේ සුක්ෂම මොලයක් නැහැ කියල පේනවා අවුරුදු 24 යු එන් පි එකේ නායකයා හැබැයි පක්ෂයට වෙච්ච සේවයට වඩා පක්ෂය පොදු මහජනයාගෙන් ඇත් කරලා අතලොස්සක් වගේ තමන් වටේ තියාගෙන ඉන්න කිහිප දෙනෙකු සමග කරන්නේ කපටි කමෙන් කල් ගෙවීම හා තමන්ට කැමති දේ මිස රටටත් ජනතාවටත් රටේ ඉදිරි ගමනටත් යහපතක් නොවෙයි. කත්රුතුමනි මෙය පලකරන්න ඔබලත් මෙරටට යහපතක් වෙන දේ පලකරන්න
Kankanamge Thursday, 29 March 2018 03:43 AM
රනිල්ට පියවරක් පස්සට ගිහින් සජිත්ව ඉස්සරහට ගන්න.
anura Thursday, 29 March 2018 03:47 AM
අපි හිතමු කුමක් හෝ හේතුවක් නිසා රනිල් වික්‍රමසිංහ මහතා අගමැති දූරයෙන් ඉවත් උනා කියලා. එතකොට හිතනවාද 2015 පසු මහින්ද මහත්මයාට ඇවිටිලි කරා වගේ ජනතාව කේම්බ්‍රිජ් පෙදෙසට ගොස් නැවැත හිටපු තැනටම එන්න කියලා රනිල් මහත්මයාටත් ඇවිටිලි කරයි කියලා?