IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විනාඩි දෙකෙන් වැලිකඩ වෙළඳසලක් කොල්ල කාලා

(බිමල් ශ්‍යෘමන් ජයසිංහ)

ආරක්ෂක හිස වැසුම් හා ජැකට් හැඳ පැළඳ වැලිකඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාරේ සුපිරි වෙළඳසලකට ගිනි අවි හා උල්පිහියක් සහිතව කඩාපැන්න දෙදෙනෙක් සේවකයන් බිය ගන්වා මුදල් සහිත ලාච්චු හතරක් ගෙන ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය පවසයි. 

කොල්ලකෑමට ගත වී තිබෙන්නේ විනාඩි දෙකහමාරක් බවද කරන ලද පරීක්ෂණ වලදී අනාවරණය වී ඇතැයිද පොලිසිය කියයි. 



අදහස් (9)

විනාඩි දෙකෙන් වැලිකඩ වෙළඳසලක් කොල්ල කාලා

ishara Friday, 07 July 2017 03:16 PM

මෙවැනි කොල්ලයන් වළක්වා ගැනීමට ඇති එක ක්‍රමයක් නම් ස්ව‍යංක්‍රීය ලෙස ඇරෙන දොරවල් දෙකක් යොදා ගැනීමයි. එක දොරකින් ඇතුලු වීමට ආරක්ෂක නිලධාරියා බොත්තම ඔබන විට එහි ඇති කැමරාවකින් මුහුණු හඳුනා ගත නොහැකි නම් දෙවෙනි දොර නොඇරී පවතින ලෙස සෑදිය හැකි නම් හෙල්මට්, තොප්පි දමාගෙන ඇතුල් වීමට යන අයට දෙවෙනි දොරෙන් ඇතුළු විය නොහැක.

:       0       18

ගගන Saturday, 08 July 2017 04:56 AM

දොර අසල සිටින ආරක්ෂකයෝ වලපය ගොඩපය ආරක්ෂකයින් නිසා අඩුම ගානේ එළියේ ආරක්ෂකයෙක් හෝ සිවිල් ඇඳුමෙන් ඉන්න පුද්ගලයෙක් අතැති ස්වයංක්‍රීය උපකරණයකින් දෙවන දොර සහ පළමුවන දොර අතර අය හිරවනසේ කොටුකර ගැනීමට ක්‍රමවේදයක් ඇතිකළ යුතුය.

:       0       5

smanthaSaturday, 08 July 2017 09:18 AM

ඉෂාර, ගගන ඉතා හොඳ අදහස් දෙකක්...

:       0       4

sanath Friday, 07 July 2017 06:29 PM

ෆුල් පේස් හෙල්මට් දමාගෙන කඩවල් වලට ඇතුල්වෙන ඕනෑම කෙනෙකුගේ දණහිසෙන් පහළට වෙඩිතියන්න නීතියෙන් අවසර දෙන්න ඕනේ...

:       0       18

SarathSaturday, 08 July 2017 09:14 AM

මෙන්න මේක තමා කරන්න ඕනේ. නමුත් ප්‍රශ්නේ ඔය කියන නීති හදන අයගේ කඩවල් වැහෙන්නේ නෑනේ.

:       0       3

Sanjeewa Saturday, 08 July 2017 01:01 AM

ඇත්තටම මෙතුමා ආපු දවසේ ඉඳන් ලංකාවේ හොරකම්, මන්කොල්ලයන්, මිනීමැරුම්, මත් කුඩු, හදිසි අනතුරු මරණ ඇතුළු අනිකුත් අපරාධ කොපමණ ඉහල ගිහින්ද? ජනපතිතුමා කියපු දේ හරි වගේ....

:       5       148

dewaSaturday, 08 July 2017 05:41 AM

ඔබතුමාත් එතුමාගේ පැත්තෙන් ඊළඟසැරේ ඡන්දය ඉල්ලන්න.

:       70       10

aravinda Saturday, 08 July 2017 11:11 AM

මේ දේවල් නිසා තමයි පොලිසිය ෆුල් පේස් හෙල්මට් පැලඳීම තහනම් කරන්නයි ඉල්ලා සිටියේ...

:       1       13

silvi Sunday, 09 July 2017 11:53 AM

කඩවල්, බැංකු ඇතුළට හෙල්මට් ගලවලා ඇතුල් වෙන නීතියක් ඇති කළ යුතුයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සන්නස්ගල අත්අඩංගුවට
2024 අප්‍රේල් මස 25 1163 0

චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් ලක්ෂ 10 ක් ලබාගෙන නියමිත දිනට ලබානොදී විශ්වාසය කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවීණ උස


මාස හතරට රට රැකියා පැමිණිලි 1371ක්
2024 අප්‍රේල් මස 25 148 0

2024 වසරේ ගතවූ කාලය මාස හතරක කාලයේ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.


පාස්කු ප්‍රහාරය දවසෙම ඊලඟ ඡන්දේ ප්‍රතිඵලය ලියැවුණා
2024 අප්‍රේල් මස 25 441 3

පාස්කු ප්‍රහාරය සිදුවූ දිනයේ ම ශ්‍රී ලංකාවේ ඊළඟ මැතිවරණ ප්‍රතිඵලය ලියැවුණු හෙයින් එය දේශපාලනයෙන් තොර ප්‍රහාරයක් ලෙස කිසිසේත් ම හැඳින්විය නොහැකි යැය


‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 851 5

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 259 1

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 331 2

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1692 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1538 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site