(ටී.කේ.ජී.කපිල සහ අංජුල මහීක වීරරත්න)
පෞද්ගලික සංචාරයක් සඳහා අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දිවයිනෙන් බැහැරව ගියේය.
අද අලුයම 3.15 ට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.-669 දරණ ගුවන් යානයෙන් අගමැතිවරයා පිටත්ව ගිය බව ගුවන්තොටුපොළ ආරංචි කියයි.
අගමැතිගේ පෞද්ගලික සංචාරයේ පළමු ගමනාන්තය වන්නේ කටාර් රජ්‍යයේ දෝහා අගනගරයයි.
පෞද්ගලික සංචාරය වෙනුවෙන් අගමැතිවරයා දින හයක කාලයක් දිවයිනෙන් බැහැරව සිටීමට නියමිතය.
කළුතර ප්‍රසිද්ධ පාසලක අද (28) දහවල් සිසුන්ට ලබාදුන් එන්නතින් පසු රෝගී වූ සිසුන් දස දෙනෙකු පමණ රෝහල් ගතකර ඇති බව කළුතර නාගොඩ ශීක්ෂණ රෝහල් ආරංචි මාර්ග සඳහන
ග්‍රෑන්ඩ්පාස්, සුගතදාස ක්‍රීඩාංගණය අසල පිහිටි ටයර් කඩයක ඇතිවූ ගින්නක් හේතුවෙන් තවත් ටයර් කඩයක් ඇතුළු කඩ තුනක් ගිනි ඇවිලමින් පවතී.
ශ්‍රී ලංකාවේ ජීවත්වන පුද්ගලයෙක්ට අවම මූලික අවශ්‍යතා ඉටුකරගැනීමට මසකට රුපියල් 17,014 ක මුදලක් අවශ්‍ය බව ජනලේඛණ හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
හෝමාගම දුම්රිය පොළ පාරේ ප්ලාස්ටික් භාණ්ඩ අලෙවි සැලක හිමිකරුවකුගේ නිවසකට ඇතුළු වූ පුද්ගලයෙකු එහි කාන්තාවකට තියුණු ආයුධ ප්‍රහාරයක් එල්ල කොට රුපියල් ල
පොල් කිරි අපනයනය කිරීම මගින් 2024 පෙබරවාරි මාසයේ රුපියල් මිලියන 2971ක මුදලක් උපයා ඇතැයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.
ඉන්දියාවෙන් ආනයනය කළ බිත්තර ලක්ෂ 50 ක පමණ තොගයක් රට තුළ පවතින බවත් ඒ හේතුවෙන් බිත්තර ආනයනය සීමා කළ බවත් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අගමැති විදෙස් සංචාරයක
sigithi Sunday, 10 June 2018 06:47 AM
රටේ ඉතුරු ටිකත් විකුණගෙන එන්න යන්න ඇති.............
සී ජේ රත්නායක Sunday, 10 June 2018 07:11 AM
බාල කථා කියන්න එපා. එතුමා යන්නේ පෞද්ගලික සංචාරයකට.
RaveendraSunday, 10 June 2018 01:34 PM
සී ජේ රත්නායක මය වෙත, අප රටේ එතුමාල, මෙතුමාල නොමැති බව ඔබ නොදන්නේද ? තක්කඩින්ට, මහජන දේපොළ හොරාකන පාහරයන්ට එතුමා යන වැදගත් වචන බාවිතා කරන්නේ තක්කඩින් මිස අවංක මිනිසුන් නොවේ.(අපගේ මෙම අදහස් වලින් ඔබට යම්කිසි සිත් තැවුලක් ඇති වුනානම් අප කනගාටු වන්නෙමු.)
RaveendraSunday, 10 June 2018 01:34 PM
සී ජේ රත්නායක මයා වෙත, අප රටේ එතුමාලා, මෙතුමාලා නොමැති බව ඔබ නොදන්නේද? තක්කඩින්ට, මහජන දේපළ හොරාකන පාහරයන්ට එතුමා යන වැදගත් වචන බාවිතා කරන්නේ තක්කඩින් මිස අවංක මිනිසුන් නොවේ. (අපගේ මෙම අදහස් වලින් ඔබට යම්කිසි සිත් තැවුලක් ඇති වුනානම් අප කණගාටු වන්නෙමු.)
Nandalal DE SILVA - FranceSunday, 10 June 2018 07:43 AM
රට විකුනන්න නෙවි එතුමා බලයට ආවේ. පහුගිය මරා පාලනය දුරදිග නොබලා, රටේ සංවර්ධනය කරනවා කියමින් රටට නොදැරිය හැකි අන්දමට ගත් අති විශාල ණය කන්දරාව ගෙවීම සඳහා ක්රමෝපායන් සොයමින් සිටින එතුමාට නිගරු කරන්න එපා !!! ඒගොල්ලෝ මේ ණය ගත්තේ කුමකටද කියා ඔබට අමතක උනාට රටේ බහුතර ජනතාවට අමතක නැත !!!!
Banda Sunday, 10 June 2018 09:05 AM
රට ට බේරාගත්තු අපේ රජතුමාට අගෞරව කරන්න එපා
Shanaka Sunday, 10 June 2018 12:30 PM
ඒකනම් ඉතින් මොකට කියනවද?
Pruthugrisi putaSunday, 10 June 2018 01:31 PM
Giye maha bankuwen hora kapu kotas hangala enna.
Raveendra Sunday, 10 June 2018 08:34 AM
අනේ අම්මපා... මේ කොහෙවත් යන අය හින්දා මිනිස්සු වංචනිකයන් ලෙස ඇනකොටා ගන්න හැටි.
Raveendra Sunday, 10 June 2018 08:34 AM
අනේ අම්මපා... මේ කොහෙවත් යන සූත්තර පුංචා හින්දා මිනිස්සු වචෙනෙකින් හෝ ඇනකොටා ගන්න හැටි...
prakaash Sunday, 10 June 2018 08:56 AM
මෙයා යන පැත්තකටම වෙලා ඉන්නවා නම් හොඳයි. රටට කරන විනාශයට සන්තෝෂම් ගන්න යන්න ඇති. ජනතාව විසින්ම දඬුවම් දිය යුතුයි.
rohana kumara mendis Sunday, 10 June 2018 09:07 AM
සිගිති නමින්ම තේරෙන සිඟිති කතා කියන්නේ කියලා. අර රටේ උන්නු පාලකයෝ ලංකාවේ දේපොළ විකුණගෙන කාවා දැක්කේ නැ වගේ ඉන්නවා. දැන් ඔහේ සිගිති දරුවෝ වගේ කියවනවා
sanjeewa Sunday, 10 June 2018 09:12 AM
අනේ නන්දලාල්, ඔහොම කඩේ දිගටම යන්න ප්‍රංශයේ ඉඳන්, මෙහෙ එන්න එපා. මේ යන්නේ මහදවල්, මහ බැංකුව කඩපු ගොයියා හම්බවෙන්න. කීයක් හරි ඉල්ල ගන්න.
ratna P Sunday, 10 June 2018 09:14 AM
පෞද්ගලික සංචාරයකට යන නිසා එයාගේ යාළුවා අර්ජුන් මහේන්ද්‍රන්ව මුණ ගැහෙන්න යනවා ඇති. දැන් ඉතින් ලංකාවේදී හම්බ වෙන්න බෑනේ..
ravi Sunday, 10 June 2018 11:23 AM
මමත් දැන් නුගේගොඩට යන්නට ලෑස්තිවෙනවා.
සේනක Sunday, 10 June 2018 11:25 AM
අගමැතිතුමෝ යන තැනක කොහොම හරි ගිහිල්ලා පරිස්සමෙන් එන්න. ඊළඟට යන්න තියෙන්නේ ඇතුළට නිසා තැනක් හොයා ගන්න. අනේ අම්මපා දවසකට හරි අදහන්න ඕනෑ අගමැතිතුමා... රටට කරපු වින්නැහියට. පරිස්සමෙන් ගිහිල්ලා එන්න.
Anjula Sunday, 10 June 2018 01:52 PM
අනේ ඉතින් ආයෙත් නාවට කමක් නැහැ. එ්ක රටටම කරන ලොකුම ලොකු සෙතක්... නැවත මෙයාට එන්න නොලැබේවා කියා ප්‍රර්ථනා කරමු.
Sanath Sunday, 10 June 2018 02:48 PM
බැඳුම්කර මගඩිය ලොකු ලොකු හැමෝගෙම සාක්කු පුරවාගන්න කරපු මහා මංකොල්ලයක් කියලා අගමැති තුමා නොදැන ඉන්න බැහැ.
Cyril Sunday, 10 June 2018 03:52 PM
මහා මොලකරු