IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගාමිණි සෙනරත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

අධිකරණයට බාරවු  හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු තිදෙනා ලබන 15 වැනි දා දක්වා රිමාන්ඩ් කිරිමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය.

කොල්ලුපිටිය රිජන්ට් හෝටල් සංකිර්ණයට වෙන් කර තිබු මුදලින් රුපියල් මිලියන 8.5 ක් හම්බන්තොට ඇති එම හෝටලයටම යොදවා මුදල් අවභාවිතා කළැයි ඔහුට එරෙහිව ඇති චෝදනාව වේ.

(ජායාරූප - ඉෂාන් සංජිව)



අදහස් (33)

ගාමිණි සෙනරත් රිමාන්ඩ්

NASAK Monday, 13 November 2017 09:04 AM

අපෝ ඕක පොඩි දෙයක්... 15 වෙනිදාම එළියට එයි.

:       6       576

HafeelMonday, 13 November 2017 11:41 AM

20 ට කලින් ලෙඩ වේවි, ඔහොම රෝහල් ගතවේවි.

:       1       83

nishanMonday, 13 November 2017 10:21 PM

හාමුදුරුවරු ගිහින් තියෙන්නේ වෙන නඩුවකටද ? හොරුන්ට සපෝට් එකට ද ?

:       0       13

channaTuesday, 14 November 2017 06:22 AM

ආගමට නිගා වෙන විදියට වචන හසුරුවන්න එපා.

:       111       1

Muhan Monday, 13 November 2017 09:05 AM

කුම්බලා මාළු කෑවා නම්. විඳවපන් බලලෝ කිව්වලු...

:       833       1144

channaMonday, 13 November 2017 12:30 PM

ගාන ගෙවන්න කිව්වොත් කොහොමද කට්ටිය සල්ලි හොයන්නේ?

:       1       504

athuraTuesday, 14 November 2017 04:06 AM

ඔය දැනටම ඇවිල්ල ඉන්නේ පිණ්ඩපාතේ යන කට්ටිය.

:       0       1

Lapaya Monday, 13 November 2017 09:19 AM

මේ ගාණ ළුෑණු බික් දෙකක් වගේ... ඒකනේ ළුෑණු බික නිදහසේ.... බික් දෙක රිමාන්ඩ්...

:       5       592

Ruwan Monday, 13 November 2017 09:20 AM

මෙම හෝටලයට අයිති එක තට්ටුවක් තමන්ට නොදීම නිසා උරණවූ පසුගිය රජයේ ප්‍රබලයෙක් මෙය රජයට පවරාගෙන තමන්ගේ හිතුමතේට මුදල් උපයාගත් බව ප්‍රසිද්ධ රහසකි. මෙම ප්‍රබලයාගේ අත යට වැඩ සියල්ල මෙහෙයවූ පුද්ගලයා දැන් අත්අඩංගුවේ සිටින අතර අනිකුත් පිරිස ළඟදීම අත්අඩංගුවට පත් වෙනු ඇති. මෙම ප්‍රබල පුද්ගලයා ඇමෙරිකාවේ පදිංචි සියයට දහයේ කොමිස් ගත අයෙකි.

:       419       1026

පිටිගල මිලානෝ Monday, 13 November 2017 09:41 AM

මිස්ටර් ටෙන් පසන්ට් ගලදාරි හෝටලයේ තට්ටුවක්ම පාවිච්චි කළා. එ්කේ නැවතිලා හිටියේ එයාගේ සම්බන්ධීකරණ නිලධාරීන් කියන පිරිසක්. හොඳ හොඳ වැඩ එතන වුනාලු. අයියෝ අපේ සල්ලි.

:       35       210

srimalaMonday, 13 November 2017 10:15 AM

කවුද කියලා නොකීව්වට මුළු රටම දන්නවා...

:       17       215

පිටිගල මිලානෝ Monday, 13 November 2017 09:23 AM

මෙයාගේ කොළඹ හතේ ගෙවල් සහ අනිත් ගෙවල් කීයක් තියෙනවාද? මෙයාගේ ඥාති සහෝදරයා රටේ නායකයා වීමට පෙර මොහුට ගෙයක්වත් තිබුණාද? ඒ දවස්වල මෙයාගේ ලොකුම වාහනේ මෝටර් බයිසිකලයද?

:       1       334

Sunil Monday, 13 November 2017 09:29 AM

මෙයා මහින්දගේ ඥාති සහෝදරයා. අනිත් කෙනා උදයංග වීරතුංග. දෙන්නම ඉස්සර ගියේ බයිසිකල්වල තමයි.

:       1171       1376

rama Monday, 13 November 2017 09:35 AM

අනේ සල්ලි ඒ මිනිහ අරන් නැහැනේ... එම හොටෙල් එකේම වෙන ශාඛාවකට නේ දීලා තියෙන්නේ.. ඔක්කොම රට ඇතුලේ දේපල නේද?

:       196       5012

sumith Monday, 13 November 2017 09:40 AM

රුවන් අපි දන්නවා කව්ද කියලා එයා, මෙම ප්‍රබල පුද්ගලයා ඇමෙරිකාවේ පදිංචි සියයට දහයේ කොමිස් ගත අයෙකි කියලා තියෙනවනේ... කොහොමත් ඕවා සුළු දේවල්, 15 උදයේම එළියට ඒවි... කළු කෝට් කාරයෝ ටිකක් පස්සෙන් යාවි!!! නිකම්ම එළියට ඒවි!!! කෙහෙල් කැනක් කපපු, බුරුවා ගහපු, නැති බැරි කමට රස්සාව කරගෙන ඉන්න අහිංසක කාන්තාවෝ, හිර ගෙදර බස් එකේ නැගලා... පුරුදු හිර ගෙදරට යාවි...

:       5       278

saman Monday, 13 November 2017 09:54 AM

මෙතන රුපියල් මිලියන 8.5 ක නීතිය ක්‍රියාත්මකයි. හරිම හොඳයි. මහබැංකු හොරකමේ පාඩුව රුපියල් ට්‍රිලියනයයි. එයාලටත් ඔය වගේ ක්ෂණිකව නීතිය ක්‍රියාවේ යොදවන්න.

:       1844       3507

Rohana Monday, 13 November 2017 10:30 AM

ගාමිණි සෙනරත් මහතා බන්ධනාගාර රෝහලේ වෙන්න ඇති. මලික් සමරවික්‍රම මහතා කළගුණසලකයි. නඩුව කල්යයි 2020 මාර්තු මාසයට. නීතිය සැමට සාධාරණයි...

:       39       215

අසංක Monday, 13 November 2017 10:39 AM

හරි යහපාලනයක් තිබුණා නම් මේ වගේ උදවිය හිරේ ඉන්න තිබුනේ මීට කලින්. ඊයේ අනුරාධපුරේ සෙනඟ දැකල අද බොරු ෂෝ එකක් දානවා. අපි යහපාලනේට ඡන්දෙ දුන්නත් දැන් නම් මේ බොරුව එපා වෙලා. අායෙත් පරණ උදවියට බාර දුන්නත් මේ කරපු හොරකම් ආයෙත් කරනවා. ජනතාවට බුදු සරණයි ... දෙවි පිහිටයි ...

:       34       155

Thilak Monday, 13 November 2017 10:42 AM

15 වැනිදාට ෂුවර් එකටම මිනිහා නිදහස්...

:       8       114

siril Monday, 13 November 2017 11:00 AM

ලංකා ජයරත්න මෙනවිය, ඔයාට මහා බැංකු හොරුන්ට දඬුවම් දෙන්න වුණොත් එයාලටත් මෙවැනි දඬුවම් දෙනවද? මොකද ඔබ දීපු තීන්දු මට හොඳට මතකයි. මට නම් හිතෙන්නේ ඔබ සිරිකොතෙන් ආපු නඩු කාර මෙනෙවියක් කියලයි..

:       442       514

chamal Monday, 13 November 2017 12:47 PM

මේ ගොල්ලොත් එක්ක හාමුදුරුවරුත් වඩිනවනේ.

:       2       55

RuwanMonday, 13 November 2017 02:08 PM

බුදුන්ගේ කාලයේත් මේ වගේ භික්ෂුන් සිටිය නිසා තමයි බුදුන්ට විනය සඳහා නීති පනවන්න සිදුවුයේ.

:       13       146

සෙනෙවි Monday, 13 November 2017 02:50 PM

මෙම හොරුන්ට නිසි දඬුවම් නොදීම ගැන යහපාලනේ සියල්ලන්ට පසු තැවිලිවීමට සිදුවනු ඇත. ඡන්දය දීපු 62 ලක්ෂය මානසික කම්පනයෙන් වියවුලට පත්වනු ඇත.

:       5       166

අසෝක ජයතිලක මිලානෝ Monday, 13 November 2017 03:02 PM

හාමුදුරුවරු අනුගමනය කරන්නේ ධර්මය රකින්න වෙන්න ඇති....

:       1       43

Franc Monday, 13 November 2017 03:20 PM

ඔය කට්ටිය මොකද ඔතන කරන්නේ? බුදුහාමුදුරුවන්ගේ ධර්මයට අනුව කටයුතු කරන ගමන්ද?

:       2       27

kumara Monday, 13 November 2017 03:31 PM

හාමුදුරුවරු අද නොකරන්නේ මොනවද?

:       59       139

Ratnamalala Monday, 13 November 2017 06:16 PM

වැරදිලාවත් නඩුවෙන් වැරදි කරුවෙලා හිරේට නියම උනොත් ලොක්ක කියයි මම තමයි ඕඩර් එක එක දුන්නේ කියල.

:       1       1

rohana Tuesday, 14 November 2017 01:48 AM

මේ ගොල්ලන්ගේ හොරකම් වෙලාවට එලියට එයි. චන්දෙ කිට්ටු වෙලා ජනතාවට කට උත්තර නැති වෙන්න.

:       1       1

Rohan Tuesday, 14 November 2017 03:33 AM

ගාමිණි සෙනරත් අද බන්ධනාගාර රෝහලට යයි. සාගල රත්නායක මහතා කළගුණසලකයි. නඩුව කල්යයි මාස හය,අවුරුද්ද දෙක.නීතිය සැමට සාධාරණයි.මේ ඇමති තමයි පහුගිය හොර නඩු ඔක්කොම බේරන්නේ.ලබන ඡන්දෙදි බලාගමු.

:       2       161

Siri Tuesday, 14 November 2017 03:37 AM

බය වෙන්ඩ දෙයක් නෑ. පිණ්ඩපාතේ ගිහින් ඇප දේවි !

:       0       1

bandara Tuesday, 14 November 2017 03:49 AM

අනේ අපේ සිවුරට ගිය කල හොරුසමග එකට සංසාරෙන් එතරවන්න බලනවා වෙන්න ඇති.....

:       0       68

purawasiya Tuesday, 14 November 2017 08:58 AM

මෙයා කරලා තියෙන්නේ මී හෝටලේ සල්ලි අනිත් හෝටලේ හදන්ඩ දාපු එකනේ ඉතින් එක මහා ලොකු වරදක්ද? සල්ලි ටික ආපහු ගෙවන්ඩ කියන්ඩ එයා ගෙවාවී.

:       0       2

purawasiya9 Tuesday, 14 November 2017 09:43 AM

හොරු සමග කහ කුරුල්ලෝ නාට්‍ය දැන් රංග දැක්වේ

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 88 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 103 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 176 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 137 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 546 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 920 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site