IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


කඩුවෙල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි

 

 

ඉන්දිකා රාමනායක

කඩුවෙල බෝමිරියේ  පිහිටි  රාජ්‍ය    බැංකුවට  අද (8) පෙරවරුවේ කඩා වැදුණු  කොල්ලකරුවන් දෙදෙනකු පිස්තෝලයක් හා පිහියක් පෙන්වා ලාච්චුවේ තිබු  රුපියල් 1,27,700 ක මුදලක් කොල්ල කා පලා ගොස් ඇති බව නවගමුව පොලිසිය කියයි.

අද පෙරවරු 11.00 පමණ මෙම බැංකුවට පැමිණි ඇති කොල්ලකරුවන් දෙදෙනා ඔවුන් රැගෙන ආ පිස්තෝලය හා පිහිය පෙන්වා  ඉහත මුදල  පැහැරගෙන ගොස් ඇති බවට පොලිසිය වෙත පැමිණිලි  ලැබී ඇත.

 සැකකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත.



අදහස් (11)

කඩුවෙල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි

Sanath Friday, 08 June 2018 08:30 PM

සල්ලි හොරකම් කරන මිනිස්සුන්ට කිසිම සමාවක් දෙන්න හොඳ නැහැ. ඒ මිනිස්සුන්ගේ සියලුම නිශ්චල චංචල දේපොළ රාජසන්තක කරලා ජීවිතාන්තය දක්වා බරපතල වැඩ ඇතිව හිර දඬුවම් දෙන්න ඕන.

:       1       12

Dasun Friday, 08 June 2018 10:08 PM

කඩුවෙල පැත්තේ කෙනෙක්ට ලැබුන කියන මෙන්ඩිස් ස්පෙෂල් ලක්ෂ 30 ඒ බැංකුවේ තැන්පත් කරා කියල හොරු හිතන්න ඇති.

:       29       56

Mahee Saturday, 09 June 2018 12:09 AM

සමහර රාජ්‍ය බැංකු ඇතුලෙම කට්ටිය විසින්ම කොල්ල කනවා කියල පුවතක් තිබුන ලඟදි. මේ හොරු හිතන්න ඇති පිටිනුත් ගේමක් දුන්නෙ නැත්නම් අංග සම්පුර්ණ නැහැ කියල.

:       0       51

රවින් Saturday, 09 June 2018 02:16 AM

හ්ම්!!! බැංකුවේ ලාච්චුවේ තිබුණු මුදල ගැන නම් ටිකක් සැකයි. රුපියල් 127700/=? ඉතිරි කිරීමේ සල්ලි තිබුණු කවුන්ටරයද? ඉස්සර කාලෙනම් ඉහත මුදල ලොකු ගණනක්. ඒත් අද කාලේ..?

:       0       10

Savanth Saturday, 09 June 2018 02:21 AM

මේ හොරුත් සිංගප්පූරුවේ මගුල්ගෙදරක ගිහින් ඇති. ඒකයි ඔය මුකුත් තොරතුරු නැත්තේ...

:       36       44

faizer Saturday, 09 June 2018 10:46 AM

දේශපාලනයට සුදුසු පුද්ගලයෙක්... පළාත් සභාවට ඉල්ලුම් ක‍රන්න... ජයග්‍රහණය ඉහළින්ම ලැබේවි.. ඕනෑම පක්ෂයකින් නොමිනේෂන් ලැබේවි...!!!

:       0       11

PA - RA Saturday, 09 June 2018 02:24 PM

දැන් ජීවත්වෙන්න අමරුයිනේ... ඔබලා අපේ ගෙවල් බිඳින්නේ නැතිව ආණ්ඩුවේ ඒවා බිඳපල්ලා, අපේ ඒවා කැඩුවම පොලිසියෙන් අහන්නේ කව්ද සැක කියලා, සැක කෙනෙක් ඉන්නවා නම් අපි පොලිසියට යනවද? අහුවුනොත් තීන්දු තීරණ අපේ...

:       0       11

sena Saturday, 09 June 2018 03:12 PM

සුජීව අල්ලගන්න එපා ඕවටත් !

:       0       0

rocky Sunday, 10 June 2018 02:19 AM

බැංකුවලට වැඩ දෙන එක හොඳ ප්‍රතිලාභ සහිත ස්වයං රැකියාවක් වුනත් ඒක කරන්න ලේසි නැහැ. මහා බැංකුවට වැඩ දුන්න ලොක්කාගෙන් ටියුෂන් ගත්තා නම් ඔය ව්‍යාපෘතිය සාර්ථකව කරන්න තිබුණා.

:       0       0

ජගත් Sunday, 10 June 2018 03:28 AM

සුජීව මහත්තයාද ද දන්නෙ නෑ

:       0       0

sigithi Sunday, 10 June 2018 11:29 AM

නෑ නෑ මේ ඉන්නේ රනිල්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘අතේ තියෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා‘
2024 අප්‍රේල් මස 25 261 1

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි .අතේ තියෙන වෙපන් එක හරි දේට පාවිච්චි කරන්න බය වෙන්න එපා යයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා අද පැවසීය.


අප්‍රේල් 30න් පසු සා.පෙළ ටියුෂන් බෑ
2024 අප්‍රේල් මස 25 118 0

අධ්‍යායන පොදු සහතික පත්‍ර(සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පැවැත්වූ සියලුම උපකාර පන්ති මේ මස 30 වැනිදා මධ්‍යම රාත්‍රීයේ සිට අත්හිටුවන බව විභාග දෙපාර්තමේන්තු


පාස්කු පරීක්ෂණ ගෙඩිය පිටින් පිට රටට දෙන්නේ නෑ
2024 අප්‍රේල් මස 25 182 0

සමගි ජන බලවේග ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ ගෙඩිය පිටින් ජාත්‍යන්තරයට ලබාදීමට සූදානම් නැතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ම


මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 228 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 362 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 817 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1688 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1537 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site