IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මංගලගේ මාධ්‍ය සම්බන්ධීකාරිනිය සීඅයිඩීයට කැඳවයි

(බිඟුන් මේනක ගමගේ) 

 වොයිස් ටියුබ් යූ ටියුබ් නාලිකාවේ සංස්කාරකවරිය හා හිටපු මුදල් ඇමැති මංගල සමරවීර මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ මාධ්‍ය සම්බන්ධීකාරකවරියක හැටියට කටයුතු කළ තුෂාරා විතාරණ මහත්මියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවෙහි හෙට (28) පෙනීසිටින්නැයි කැඳවීමක් ලැබී තිබේ.

කටඋත්තරයක් ලබාගැනීම සඳහා මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (27) පැමිණෙන්නැයි තමාට දුරකථනයෙන් දැනුම් දුන් නමුත් හදිසියේම තමාට එන්නට නොහැකි බව කී පසු හෙට දිනයේ පැමිණෙන්නැයි එම දෙපාර්තමේන්තු නිලධාරින් නැවත දැනුම් දුන්නේ යැයි විතාරණ මහත්මිය ‘ලංකාදීප’ යට පැවැසීය.  

තමා කැඳවීමට හේතුව විමසූ විට කටඋත්තරයක් ලබාගැනීමට යැයි එම දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක් පැවැසී යැයි ද ඇය කීවාය. 


 



අදහස් (9)

මංගලගේ මාධ්‍ය සම්බන්ධීකාරිනිය සීඅයිඩීයට කැඳවයි

sandy123 Wednesday, 27 November 2019 01:41 PM

නැවතත්. හරි හෝ වැරදි. සුපුරුදු දඩයම. ඒ පැත්ත මේ පැත්තට ගහනවා. මේ පැත්ත ඒ පැත්තට ගහනවා. එක වහලෙක් හුරේ කියයි. තව වහලෙක් සුසුම් හෙලයි.

:       332       367

aka Wednesday, 27 November 2019 03:49 PM

හේතුව ඉතින් ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකාවගේ හඬ කවන ලද ව්‍යාජ වීඩියෝ පටයක් ප්‍රචාරය කිරීම තමයි.

:       97       384

kamani Wednesday, 27 November 2019 03:51 PM

එකක් ස්ථිරයි කිසිම ශාරීරික හානියක් නම් වෙලා නැහැ.

:       79       151

MarusiraThursday, 28 November 2019 01:55 AM

එහෙම හිටපු ඇමතිතුමා කරදර කරන කෙනෙක් නම් නෙමෙයි..!

:       0       5

Devinda. Udjwara Wednesday, 27 November 2019 04:49 PM

දැන්ම පටන් අරගෙන වගේ..

:       293       339

sandy123 Wednesday, 27 November 2019 05:31 PM

නැවතත් හරි හෝ වැරදි සුපුරුදු දඩයම... ඒ පැත්ත මේ පැත්තට ගහනවා. මේ පැත්ත ඒ පැත්තට ගහනවා. එක වහලෙක් හුරේ කියයි. තව වහලෙක් සුසුම් හෙලයි.

:       238       147

TharinduWednesday, 27 November 2019 06:17 PM

මෙය නීතිය ක්‍රියාත්මක විය යුතු දෙයක් වන බව මාගේ අදහසයි. තිස්ස අත්තනායක ඔබට මතක ඇතැයි සිතමි. පහුගිය අවුරුදු කිහිපයේදීම සංවර්ධනය වෙනුවට නඩු කටයුතු සඳහා වැයකළ කාලය වැඩිය..

:       164       219

samanThursday, 28 November 2019 06:30 AM

වහලුන් යනු සජිත්ට ඡන්දයදී සජිත්ගේ වැරදි දකින්න බැරි හා ගෝඨාභයට ඡන්දයදී ඔහුගේ වැරදි දකින්න බැරි අයවලුන්ය...

:       0       12

beau Thursday, 28 November 2019 06:11 AM

හොඳ වැඩේ මෙහෙම කරනවා නම්..

:       0       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුඩු - අයිස් සමග නාවික හමුදා ලොක්කෝ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 19 764 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


සහන වැඩට දුන් ට්‍රැක්ටර් බවුසර් පහක් අතුරුදන්
2024 අප්‍රේල් මස 19 142 0

ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට රුපියල් කෝටි තිස්තුනක වියදමින් බෙදා දුන් ට්‍රැක්ටර් බවුසර් 191කින් 5ක් දිස්ත්‍රික් ලේ


පලස්තීනයට එරෙහිව ඇමෙරිකාවෙන් නිශේද බලය
2024 අප්‍රේල් මස 19 968 0

පලස්තීනයට එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ නිත්‍ය සාමාජිකත්වය ලබා දීම සඳහා සාමාජිකයන් විශාල පිරිසකගේ එකඟත්වයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආරක්ෂක කවුන්ස


ෆෙබ්‍රියෝ ඇප ඉල්ලන්න බලාපොරොත්තුවක් නෑ
2024 අප්‍රේල් මස 19 997 0

කැනඩාවේ ඔටාවා නගරයේදී එකම පවුලේ සාමාජිකයන් පස් දෙනෙකු සහ එම පවුලේ හිතවතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලාංකික තරුණයෙකු වන ෆෙබ්


ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 1313 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 1178 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site