(දසුන් රාජපක්ෂ)
කොළඹ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයට අනුබද්ධිතව සේවය කළ ස්වදේශීය නිලධාරීනියක් පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පැවැත්වීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (29) එම නිලධාරිනියගෙන් සහය ඉල්ලා සිටියේය.
එම නිලධාරිනිය මේ වන තෙක් කටඋත්තර ලබාදීමට කටයුතු කර නොමැති තත්ත්වයක් හමුවේ පැමිණිල්ලක් නොමැතිව ඉදිරි විමර්ශන සිදුකිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බව ද අගමැතිවරයා කීය.
මෙම පැහරගැනීම එකහෙළාම හෙළාදකින බව ද මින් ඉදිරියට මෙවැනි දේවල් සිදුවීමට ඉඩ නොතබන බවද අගමැතිවරයා අවධාරණය කළේය.
අභිනවයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය ධූරයෙහි අද (29) වැඩ බාරගත් වාසුදේව නානායක්කාර මහතාට සුබ පැතුම් එක්කිරිමට එම අමාත්‍යාංශයට පැමිණි අග්‍රාමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වමින් මෙම අදහස් ඉදිරිපත් විය.
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
රාජ්‍ය අමාත්‍යවරයකුගේ පෞද්ගලික ලේකම්වරියකට, පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු දුරකථනයෙන් තර්ජනය කල බව පවසමින් එම ලේකම්වරිය අද (29) පැමිණිල්ල
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ භාණ්ඩාගාරික සහ කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක දිලීප රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ස්විස් සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න අගමැති නිලධාරිනියගෙන් සහය ඉල්ලයි
Deepal Nirosh Friday, 29 November 2019 02:48 PM
පරීක්ෂණ විතරක් කලාට මදි මහත්තයො, සම්පූර්ණ විමර්ශනයක් කරලා පිළි නොගත්තත් ලෝකෙට ඇත්ත හෙළි කරන්න වෙයි
රජින්ද Friday, 29 November 2019 04:05 PM
කොටින්ට සහ අපේ රටේ අවුල් වියවුල් නිර්මාණය කරපු සාතිශය බහුතරයක් ද්‍රෝහීන්ට ලැගුම් දෙන ඔය රට අපේ රටට කරන්නෙම හතුරුකම්. ඒ නිසා මොවුන් ගෙන යන මේ බොරු ප්‍රචාරය වඩාත් පැහැදිලිව මේ රටේ සහ ලෝකයාගේ ඉදිරියේ විශේෂ මාධ්‍ය හමුවකදී ඔප්පුකර ලෝකයාට මොවුන්ගේ ව්‍යාජ මුහුණ හෙලිකල යුතුයි.
GuneSunday, 01 December 2019 04:52 AM
හා හා කලබල වෙන්න එපා. කාගේ ව්‍යාජ මුහුණු ගැලවෙයිද දන්නේ නෑ. ටිකක් ඉවසිල්ලෙන් හිටියා නම් හොඳයි.
Bamunuarachchi Friday, 29 November 2019 08:49 PM
හරියට හරි, මේකෙන් වාසි කාටද ආණ්ඩුවට නෙවෙයි.. ඉතින් ඉස්සෙල්ලම ප්‍රශ්න කරන්න ඕන විපක්ෂේ අයගෙන්... ආණ්ඩුව සහ සිංහල අප අපකීර්තියට පත්කරන්න ගත්උත්සාහයක්..!
KumarSaturday, 30 November 2019 03:51 PM
බොරු ජාතිවාදයක් මෙතන්ට ඕනේ නැහැ. මේ රජය කරන අයගේ පසුගිය පාලන සමයේ මෙවැනි සිදුවීම් ගැන පුවත් අපට අහන්න ලැබිලා තිබෙනවා. ඒ වගේම පුල්ලි නොමැකෙන කතාව අහලා නැද්ද?
GuneSunday, 01 December 2019 04:59 AM
හලෝ, ස්වීස් තානාපති නිලධාරිනිය පැහැරගෙන ගියාම ආණ්ඩුවට වාසියක් ලැබෙන්නේ නැහැ තමයි. හැබැයි ලැබෙන අවාසිය, අපකීර්තිය, ජාත්‍යන්තරයෙන් ලැබෙන බලපෑම.. කොහොමත් තද පාට කණ්ණාඩිකාරයෙක් වන ඔබට මේවා තේරෙන්නේ නැහැ නේද? ගෝඨාභයට හානි කරන්නේ ඔය වගේ වහල්ලු මිසක් ඔහුට සැබැවටම ලැදි අය නෙමෙයි. රජ්ජුරුවෝ මැස්සාගෙන් බේරාගන්න කියලා කඩුපහර එල්ල කරපු වඳුරාගේ කතාව අහලා තියෙනවද?
Bamunuarachchi Saturday, 30 November 2019 01:59 AM
සිදුවීමට අදාළ පුද්ගලයින් පැමිණිලි කරන්නේ නැතිනම් සාක්ෂි දෙන්නේ නැතිනම් මෙවන් අකරතැබ්බයකට භාජනය වූ තැනැත්තාට කිසිම කම්පනයක් තිබෙන බව පෙන්වන්නේ නැතිනම් මෙහි කුමක් හෝ රහසක් තිබෙනවා නේද? සිද්ධිය ඇත්තටම හිංසාකාරී ලෙස සිදුවුණා නම් අදාළ තැනැත්තා තම මව්රටට යනවා. නමුත් මෙතැන එහෙම දෙයක් නැත.
නන්නාදුනන හාදයා Saturday, 30 November 2019 10:46 AM
මේ ගැහැණු ළමයා ශ්‍රී ලාංකික කෙනෙක්. පොලිසියට ගියාට වැඩක් නොවෙන බව ඒ අය දන්නවා. අපි නොදන්නා යම රජ්ජුරුවන්ගේ ශ්‍රී ලංකා පොලීසියනේ.
harindraSaturday, 30 November 2019 01:18 PM
මේ සම්පූර්ණ ඇත්ත කතාවටත්, 360ක් නෙගටිව් කමෙන්ට්ස් දමන අමන ගෝත්‍රික වහල්ලු ජීවත්වන දුපතේ ඉපදීමම පවකි. අනේ දෙවියනි, ලබන අත්මයේ නම් මේ දුපතේ නම් මම ඉපදීම ප්‍රතික්ෂේප කරමි. අපාය තෝරා ගත්තෙමි. මන්ද යත් ඔය දුපත අපායටත් වඩා භයානකයි.
Gamage Saturday, 30 November 2019 04:06 AM
හොරාගේ අම්මාගෙන් පේන බලනවා කියන්නේ මේකටයි ... අනේ කාලේ වනේ වාසේ කිව්වලු... ඡන්දය දුන්නු සැමට සුබ අනාගතයක්...!!!
goviya Saturday, 30 November 2019 04:52 AM
ඇවිල්ලා දවස් 10 යිනේ පරණ සෙල්ලම පටන්ගත්තා..
tharuSaturday, 30 November 2019 05:38 PM
ඌරන් අසුචි නොකා ඉඳීවිද..?
Rata Perata Saturday, 30 November 2019 09:16 AM
මහින්ද බබා...