(නිමල කොඩිතුවක්කු)
ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ චක්‍රලේඛය නීති විරෝධි බවට අධිකරණ තීන්දුවක් පවා ලබා දී තිබියදී කැබිනට් පත්‍රිකාවක් මගින් එහි නීත්‍යානුකූලභාවය තහවුරු කිරීමේ උත්සාහයක් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා කොළඹදී අද (29) පැවැසීය.
එවැනි යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කළහොත් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණ වන බවද ඔහු සඳහන් කළේය.
ලංකා විිදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය මරදාන පිහිටි සමාජ හා සමයික කේන්ද්‍රයේදී කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසිය.
ලංකා විදුලි බල මණ්ඩලයේ පාලනාධිකාරියට පමණක් අධික ලෙස වැටුප් වැඩිකරමින් නිකුත් කළ 2014/ 46 දරණ චක්‍රලේඛය නීති විරෝධි බවට වෘත්තීය සමිති දිගින් දිගටම ප්‍රකාශ කර සිටියද රජය එය නොසළකා හැරි බවද ඒ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අධිකරණ තීන්දුවක් පවා ප්‍රකාශයට පත්ව තිබියදී ඒ අනුව කටයුතු කරවනවා වෙනුවට මෙම චක්‍රලේඛය තවදුරටත් නීත්‍යානුකූල කිරීමේ උත්සාහයක් පවතින බවද හෙතෙම කීය.
රටට නිසි පරිදි විදුලිය ලබා දීමටවතත් නොහැකි අවස්ථාවක මෙවැනි චක්‍රලේඛ තවදුරටත් නීත්‍යානුකූල කිරීමට රජය ගන්නා උත්සාහය නින්දිත ක්‍රියාවක් බවද රන්ජන් ජයලාල් මහතා වැඩිදුරටත් පැවැසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විදුලි වෘත්තීය සමිති යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට
ගාමිණී Tuesday, 09 April 2019 04:51 PM
පාලන අධිකාරියට විතරක් නෙවෙයි "සේවක අධිකාරියට" ත් අධික වැටුප් ගෙවනවා. රටේ අනිත් රාජ්‍යය ආයතනවල පවතින වැටුප් අනුව ලංවිම සියලුම සේවකයින් ගේ වැටුප් අඩුකරනු.
Tikiri Wednesday, 10 April 2019 12:34 PM
ඉංජිනේරුවන්ගේ පඩියම කම්කරුවන්ටත් ගෙවන රටක් කොහේද තියෙන්නේ?