රොමේෂ් මධුෂංඛ
යාපනය කොණ්ඩාවිල් ප්‍රදේශයේ පිහිටි වෙළඳසැළකට ඊයේ (9) රාත්‍රී 10 ට පමණ ආවා කල්ලියෙන් පහරදීමක් සිදු කර පලා ගොස් ඇතැයි කෝපායි පොලීසිය පවසයි.
කොණ්ඩාවිල් දුම්රියපල මාර්ගයේ ෂන්මුගම් නඩරජා නැමත්තාගේ එළවළු හා පලතුරු වෙළඳසැළකට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එම ප්‍රහාරයෙන් වෙළඳසැළට හානි සිදුව ඇති අතර ප්‍රහාරය එල්ල කිරීමට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.
ෂන්මුගම් නඩරාජා විසින් ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ පිරිස් පිළිබඳව පොලීසියට පවසා ඇත්තේ යතුරුපැදි දෙකකින් පුද්ගලයින් සිව් දෙනෙකු පැමිණි බවටත් පැමිණි පිරිස් මුහුණු ආවාරණය කර පැමිණි අතරම යතුරුපැදි වලද නොම්මර තහඩු ඉවත් කර පැමිණි බැවින් පහර දුන් අය පිළිබඳව කිසිදු හෝඩුවාවක් තමන්ට නොමැති බවයි.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයට පත්කර සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු වික්තිකරුවෝ ලබන 08 වැනිදා දක්වා තව දුරටත් රිම
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
යාපනයේ වෙළඳසැළකට ආවා කල්ලියෙන් පහරදීමක්