IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පොලිස් විශ්‍රාමිකයෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලති

(ජයමාල් චන්ද්‍රසිරි සහ ඉන්දිකා රාමනායක)

සිය විශ්‍රාම වැටුප් ඉල්ලා ආබාධිත පොලිස් විශ්‍රාමිකයෝ පිරිසක් අද(29) මාලිගාවත්ත විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට ඇතුළු වූහ.

මේ වනවිට ඔවුහු එහි තෙවැනි මහලේ බිම වාඩිවී සිටින අතර පොලිසිය ද එහි පැමිණ සිටී.

මෙම පිරිසෙන් නියෝජිතයින් කිහිපදෙනකු සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා නීතිය , සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශය වෙත කැඳවාගෙන ගොස් ඇත.

 



අදහස් (4)

පොලිස් විශ්‍රාමිකයෝ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වටලති

wedage Wednesday, 29 November 2017 11:09 AM

ජල ප්‍රහාර දෙන්න කෝ මේ පොලිස් කණ්ඩායම්?

:       10       62

susantha Wednesday, 29 November 2017 12:00 PM

ආබාධිත හමුදා, පොලිස් නිලධාරින්ට විශ්‍රාම වැටුප් දිදී ඉන්න වෙලාවක් නෑ ආණ්ඩුවට. කොටි සෙබළුන්ට වැටුප් සහ විශ්‍රාම වැටුප් දෙන්න තියනවනේ, ඉතින් එකට ප්‍රමුඛත්වය දෙන්න එපායැයි අනිවාර්යයෙන් යහපාලන පොරොන්දු ප්‍රකාරව.... ඉවසලා ඉන්න තව අවුරුදු 7-8ක් අාපහු ඡන්දයක් ඇවිත් ආණ්ඩු වෙනස් වෙලා ආපහු හමුදා, පොලිසි වලට ප්‍රමුකත්වය දෙන ආණ්ඩුවක් එනකන් (එ්කත් ඉතින් එහෙම එකක් අවොත් තමයි හැබැයි).

:       12       50

sanath Wednesday, 29 November 2017 05:33 PM

විශ්‍රාම දෙපාර්තමේන්තුව වටලලා වැඩක් නැහැ. එතනින් වෙන්නේ ගෙවීම් සම්බන්ධව අවසන් පියවර ගැනීම පමණයි. විශ්‍රාම වැටුප් පිලිබඳ අනෙක් සෑම කටයුත්තක්ම අදාල දෙපාර්තමේන්තුවෙන් කලයුතුයි. මොවුන්ගේ එම වැඩ කටයුතු සියල්ලම කලයුත්තේ පොලිස් දෙපාර්තමේන්තුවයි.

:       0       0

Chaminda Wednesday, 29 November 2017 07:24 PM

ගණන් ගන්න එපා....පොලීසියනේ පොලිසියට ඕක නැති වුණාට කමක් නෑ.....

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මළ මිනියක් අරන් ණයක් ගන්න බැංකුවට එයි
2024 අප්‍රේල් මස 19 720 1

බ්‍රසීලයේ රියෝ ඩි ජෙනෙයිරෝ බැංකුවට රෝද පුටුවක තබා ගත් මළ සිරුරක් රැගෙනවිත් එම මියගිය පුද්ගලයාගේ නමට ඇමෙරිකානු ඩොලර් 3250 ක (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 10 කට ආ


නවකවදය මට්ටු කරන්න මෛත්‍රී මාසය එයි
2024 අප්‍රේල් මස 19 262 0

විශ්ව විද්‍යාලවල නවක වදය අඩුකිරීම සඳහා වෙසක් සමයේදී මෛත්‍රී මාසය යන තේමාව යටතේ නවකවද විරෝධී වැඩසටහනක් ආරම්භ කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය ක


ගැබිනි මවට බෝට්ටුව තිඹිරිගෙයක් වෙයි
2024 අප්‍රේල් මස 19 322 0

යාපනය නාගදීප ප්‍රදේශයේ දී ප්‍රසව වේදනාවෙන් සිටි මවක් රෝහලට මුහුදු මාර්ගයෙන් රැගෙන යමින් සිටිය දී මගී යාත්‍රාවක් තුල දී බිළිඳෙකු ප්‍රසූත කර ඇති බවට වා


කන්ටේනරය පෙරැළි හතරක් රෝහලේ
2024 අප්‍රේල් මස 19 289 0

අම්පාර සිට වැලිමඩට හාල් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කන්ටේනර් ටැංකියක් සහිතව ධාවනය වූ විශාල ලොරි රථයක් අද( 19 ) බදුල්ල නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ වේල්ලව


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 480 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 4096 2

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site