IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


අලුත්ගම අළු කළ හානියට ලක්ෂ 153ක වන්දි


අලුත්ගම  හා බේරුවල   ප්‍රදේශයන්හි 2014   වසරේදී  සිදුවූ  ගැටුම්කාරී  තත්ත්වයෙන්  හානි  වූවන් සඳහා   රුපියල් ලක්ෂ 153 ක වන්දි පිරිනැමීම අද (22)  බන්ධනාගාර  ප්‍රතිසංස්කරණ , පුනරුත්ථාපන, නැවත  පදිංචි  කිරීම  හා  හින්දු  ආගමික  කටයුතු අමාත්‍ය  ඩී.එම් . ස්වාමිනාදන්  මහතා ගේ ප්‍රදානත්වයෙන්  සිදු කෙරිණි.
 
දර්ගා නගරය ආශ්‍රිතව ප්‍රචණ්ඩ කාරීව හැසිරුණු පිරිස් විසින් එල්ල කරන ලද ප්‍රහාරයන්ගෙන් සහ ගිනි තැබීම්වලින් තිදෙනකු මියගිය අතර තුවාලකරුන් 12 දෙනෙක් වූහ. ඔවුන් වෙනුවෙන් සහ  දේපළ  හානි  85 ක්  වෙනුවෙන් වන්දි පිරිනැමිණි.
 
මෙම අවස්ථාවට  නැවත  පදිංචි කිරීම  හා පුනරුත්ථාපන  රාජ්‍ය අමාත්‍ය  එමි.එල්.ඒ.එම්. හිස්බුල්ලා , අමාත්‍යාංශ ලේකම් පී.සුරේෂ්,  රාජ්‍ය  අමාත්‍යාංශ ලේකම්   එන්. ගොඩකන්ද, පුනරුත්ථාපන  අධිකාරියේ  අධ්‍යක්ෂක  ආනන්ද  විජේපාල  යන මහත්ම මහත්මීහු සහභාගී වී සිටියහ.
 
(ඡායාරූප   චතුර එස් .කොඩිකාර )

 



අදහස් (2)

අලුත්ගම අළු කළ හානියට ලක්ෂ 153ක වන්දි

Asanka Thursday, 22 March 2018 01:21 PM

දැන් සනීප ඇති සමහර උග්‍ර ආගම් ජාතිවාදීන්ට. මොකද මේවට වැයවෙන්නේ රැකියාවක් කරලා හෝ විදේශ සේවය කරලා මහන්සිවෙලා සාමාන්‍ය ජනතාව උපයන බදු මුදල්. අපරාදේ සංවර්ධනයට සහ අත්‍යවශ්‍ය සේවා වලට යොදවන්න තිබු අපේ මුදල්

:       0       1

Bamunuarachchi Friday, 23 March 2018 02:35 PM

සිංහලයව කුලප්පු කරලා උසිගන්වලා සිංහලයින් ලවා මෙයාලගේ පරණ බඩු කුඩුපට්ටම් කරවාගෙන ඒ ගොල්ලොත් තව ටිකක් කුඩුකරගෙන දැන් අපෙන්ම වන්දිත් ඉල්ලනවා.

:       3       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 14 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 151 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 109 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 99 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


අනුර ස්වීඩන් යයි
2024 අප්‍රේල් මස 25 277 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක අද රාත්‍රී ස්වීඩනය බලා පිටත්ව යන බව එම පක්ෂය පැවසීය.


කුඩ්ඩෙක් සමග හාදකම් පෑ එස්.ටී.එෆ් සෙබළා අල්ලයි
2024 අප්‍රේල් මස 25 179 0

සේදවත්ත මධුෂ් නැමැති අන්වර්ථ නාමයෙන් පෙනී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග දුරකතන ඇමැතුම් වාර 800 ක් පමණ ලබාගෙන ඇති බව කියන පොලිස් විශේෂ කාර්ය බළකා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 320 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1706 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site