IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

(සිරාජ් හසීම්)

සමූහ දූෂණයට ලක්කර මරා දැමූ යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා සිසුවිය ඝාතනයේ පරීක්ෂණවලින් 98%ක්ම මේ වනවිට අවසන්ව ඇති බවත් මෙම නඩුවේ සැකකරුවන්ගේ බිරින්දෑවරුන් සහ පවුල්වල පිරිස් ගැට කපන්නන්ට හසු නොවන ලෙසත් කයිඩ්ස් මහේස්ත්‍රාත් මොහොම්ඩ් රියාල් මහතා සඳහන් කළේය.

සැකකරුවන් 12දෙනා ලබන 5 වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරමින් මහේස්ත්‍රාත් තවදුරටත් සදහන් කලේ මෙම නඩුවේ සැකකරුවන්ගේ පවුල්වල පිරිස් අධිකරණය වෙත නොපැමිනීම වඩා උචිත බවයි.

මෙම නඩුවේ 12 වැනි සැකකරු අසනීප තත්වයක් මත රෝහල් ගත කලද නිසි ප්‍රතිකාර ලැබීමටත් පෙර අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙන බවටද අනාවරණය විය.

තම නිර්දෝශීභාවය සනාථ කරමින් මහේස්ත්‍රාත් වෙත යොමුකළ තම ලිපියට මෙතෙක් පිළිතුරු නොලැබුණු බව කී ඝාතනයේ සැකකරුවෙකු වන මහාලිංගම් ශෂිකුමාර් හෙවත් ස්විස් කුමාර් විසින් අධිකරණයේදී විමසූ පැනයට පිළිතුරු දෙමින් මහේස්ත්‍රාත්වරයා  කියා සිටියේ සැකකරුවන්ට මහේස්ත්‍රාත්වරුන් වෙත ලිපි යැවීම තහනම් බවයි.

 

 

 



අදහස් (0)

විද්‍යා ඝාතන නඩුවේ සැකකරුවන් යළි රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්පැන් බදු ජූනි 30ට පෙර අයකර ගන්න
2024 අප්‍රේල් මස 25 30 0

මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ලබන ජූනි 30 වැනිදා වන විට අයකර ගැනීමට කටයුතු ක‍රන්න ලෙස ක්‍රම හා විධි පිළිබඳ කාරක සභාව ශ්‍රී ලංකා සුරා


විදුලි පනත මැති සබයට
2024 අප්‍රේල් මස 25 218 0

විදුලි බල පනත් කෙටුම්පත විදුලි බල හා බල ශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවට මීට ස්වල්ප වේලාවකට පෙර ඉදිරිපත් කළේය


සම්බන්ධන්ට පඩි සහිත තුන් මසක නිවාඩු
2024 අප්‍රේල් මස 25 478 2

හිටපු විපක්ෂ නායක ත්‍රිකුණාමල දිස්ත්‍රික් මන්ත්‍රී ආර්. සම්බන්ධන් මහතාට මාස තුනක කාලයක නිවාඩුවක් ලබාදීමට පාර්ලිමේන්තුව අද අවසර ලබා දුන්නේය.


නුවරඑළියේ ස්ටෝබෙරි ගමක් හදයි
2024 අප්‍රේල් මස 25 625 0

ශ්‍රී ලංකාවේ පළමු ස්ට්‍රොබෙරි වගා ආදර්ශ ගම්මානය නුවරඑළියේ ස්ථාපිත කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව කටයුතු යොදා තිබේ.


ශ්‍රිලනීප නායකත්වය ගන්න යන කෙනෙක්ට සුසිල්ගෙන් ටොක්කක්
2024 අප්‍රේල් මස 25 857 1

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ වෙන්න දඟලන අය ජීවතේට අත ලකුණින් තරඟ කර නැතැයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 1278 2

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 309 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1687 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site