IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

 

 

 

ඉන්දිකා රාමනායක

 

ඉංගිරිය ප‍්‍රදේශයේ  දී තරුණයින් දෙදෙනකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර  ඇති පොලිසිය කියයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය යටතේ පොලිස්පතිවරයා විසින් ස්ථානාධිපතිවරයාගේ  වැඩ තහනම් කර ඇති බවද පොලිසිය කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂවරයකු, සැරයන්වරයකු, හා  කොස්තාපල්වරයකු ඊයේ (29) සවස සිට වැඩ තහනම් කර තිබිණි.

ඉකුත් (28) රාත්‍රීයේ ඉංගිරිය නගරයේ දී  යුද හමුදා සාමාජිකයකු හා 19 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන  පොලිස් ස්ථානය වෙත රැගෙනවිත් එහිදී නිරුවත් කර පහරදුන් බවට ඉහත තිදෙනාට චෝදනා  එල්ල වී තිබිණි.

 



අදහස් (2)

ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම්

sampath Monday, 30 July 2018 08:49 AM

පොලිසියට කිසිම කෙනෙකුට පහරදෙන්නවත් බනින්නවත් බෑ...... ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවගේ එම යතිය තහවුරු කරලා තියෙන්නේ

:       0       12

සතයපාල Monday, 30 July 2018 01:18 PM

වැඩ තහනම් කරන්න කලින් මෙවැනි නිලධාරින්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කරලා පරික්ෂා කළ යුතුයි.... ඇත්තටම ඔවුන් තවදුරටත් පොලිසියේ රාජකාරි කිරීමට තරම් සුදූසු මානසික තත්වයක සිටිනවාද කියා....

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වඩයයි - පේලේන්ටියයි අටසීයට දුන් සංචාරක මඟ පෙන්වන්නා කූඩුවට
2024 අප්‍රේල් මස 18 1481 0

බෙල්ජියම් ජාතිකයකුට රුපියල් 800 ක මුදලකට උළුඳු වඩේ එකක් සහ ප්ලේන්ටියක් අලෙවි කළ බව කියන සංචාරක මග පෙන්වන්නකු අත්අඩංගුවට ගත් බව සංචාරක පොලිසියේ නිලධාරි


එල්ලුම් ගහට කොකා පෙන්නූ චුදිතයෙක් දසක තුනකට පසු මාට්ටු
2024 අප්‍රේල් මස 18 706 0

විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවකු අමානුෂික ලෙස ඝාතනය කර ශරීරය කොටස්වලට කපා සඟවා තැබීම සම්බන්ධයෙන් මහාධිකරණ මරණ දඩුවම නියමව වසර 35 ක් සැගව සිටි චූදිතයකු පූ


ශ්‍රීලනිපයට වෙන්න යන දේ දයාසිරි මතක් කරයි
2024 අප්‍රේල් මස 18 599 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු නායකයා ඉවත් කර මේ කොහේවත් ඉන්න නිදිකුම්බා නායකයකු පක්ෂයේ නායකයා කරගෙන පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාගේ ඔඩොක්කුවේ තැබීම


සිසුවා කාසල්රී ජලාශයේ සැඟවේ
2024 අප්‍රේල් මස 18 321 0

කාසල්රි ජලාශයේ දිය නෑමට ගොස් පාසල් සිසුවකු අතුරුදහන් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


කුඩ්ඩාට සපෝට් කළ එස්.අයි සහ සාජන් මාට්ටු
2024 අප්‍රේල් මස 18 554 0

මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන ජාවාරම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටින සැකකරුවකුට ඩුබායි සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවකු දුරක


අනතුරින් තුවාල ලැබූ සිසුවා මියයයි
2024 අප්‍රේල් මස 18 504 0

හික්කඩුව -බද්දෙගම මාර්ගයේ ගෝනපිනුවල ප්‍රදේශයේදී යතුරු පැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් ස


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1503 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1402 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site