(බිමල් ෂ්‍යාමන් ජයසිංහ)
බත්තරමුල්ල වික්‍රමසිංහපුර ව්‍යාපාරිකයකුගෙන් රුපියල් ලක්ෂයක කප්පමක් ඉල්ලීමේ සිද්ධියකට සම්බන්ධ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ පුත් මාලක සිල්වා මහතා තලංගම පොලිසිය අසල දී අද (11) අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
ව්‍යාපාරික සදුන් මලින්ද තේනුව නැමැත්තාගෙන් රුපියල් ලක්ෂයක කප්පම් මුදලක් ඉල්ලා මරණීය තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ශ්‍රී ලංකාවෙි ප්‍රංශ තානාපති ඒ. ජෙආන් ෆ්රැන්කොයිස් මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා අතර හමුවක් වීරකැටිය මැදමුලන නිවසේ
මහරගම නගර මධ්‍යයේ පිහිටා තිබූ බෝ ගසක අත්තක් අද රාත්‍රි 7 පමණ වර්ෂාවත් සමග ඇතිවූ සුළං තත්වය හමුවේ හදිසියේ කඩා වැටීමෙන් මාර්ගයේ ගමන් ගත් කාන්තාවක සහ පුද්
ඉකුත් මාස දෙකක කාලයේ ශ්‍රී ලංකාව රුපියල් මිලියන 983.7ක අපනයන ආදායමක් ලබා තිබෙන බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන ළමා ලිංගික අපයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීමේ නව මාර්ගගත ක්‍රමවේදයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (28)
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාක
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
මර්වින් සිල්වාගේ පුත් මාලක අත්අඩංගුවට
Asanga Tuesday, 11 August 2020 04:36 PM
මේ වගේ පුත්තුන්ට උපරිම දඬුවම් දෙනු...
KamalWednesday, 12 August 2020 01:34 AM
ඒ කාලෙ හම්බ කරපු කලු සල්ලි හිතවත් ව්‍යාපාරිකයින් ළඟ ආයෝජනය කළා. දැන් ඒවා ගන්න ගියාම වෙන දේ තමයි ඔය. මාර වැඩේ මර්වින්ට වුණේ...
BamunuarachchiWednesday, 12 August 2020 03:06 AM
කකුල් දෙකෙන් එල්ලලා මිරිස්කුඩු දුන් අල්ලලා අඩු ගින්දරේ තෙල් හිදින්න.
පුරුදු අතාරින්න බැ Tuesday, 11 August 2020 05:08 PM
මේ සමාජ පිළිලයන්...
Shan Tuesday, 11 August 2020 05:26 PM
දින 14 නිරෝධායනයට යවන්න...
විජේ Tuesday, 11 August 2020 06:36 PM
දැන්මම මතක හිටින දෙයක් නොකළොත් තවත් මදූෂ් කෙනෙක්... ලොහාන් රත්වත්තේ කෙනෙක් තමයි. මනුස්ස ජාන විතරක්මනං තියෙන්න විදිහක් නෑ...
isuru Tuesday, 11 August 2020 06:58 PM
අසංග, ඇයි අනික් පුත්තු රජ පවුලේ කුමාරවරු ගැන මොකද කියන්නේ?
dhanasiri Tuesday, 11 August 2020 07:41 PM
මේ අයව එල්ලන්න ඕනේ ගෝල්ෆේස් එකට ගෙනැල්ලා.
Gurami Tuesday, 11 August 2020 09:17 PM
අසංග ඔව් ඇත්තටම... ඒත් තව ටිකකින් කවුරු හරි කියයි පලිගන්නවා කියලා. ටික දවසකින් මෙයත් වීරයෙක් වෙයි.
beau Tuesday, 11 August 2020 10:04 PM
තාත්තාගේ හැටියට පුතාත් යනවා කියනවනේ...
BamunuarachchiWednesday, 12 August 2020 12:10 PM
වැඩිකල් යන එකක් නැහැ.
Ruhunu Tuesday, 11 August 2020 10:30 PM
මෙයානම් මර්වින්ගේ පුතෙක් වෙන්න බැහැ එහෙනම්...
sharm warn Wednesday, 12 August 2020 03:05 AM
මෙයාගෙ පින් ඉවර වෙලා පව් පලදෙන්න පටන් අරන් වගේ
Sunil Wednesday, 12 August 2020 07:54 AM
ගිනිගන්න රටක ඉන්න අම්බරුවන් වැනි පුතුන්...
jagath Wednesday, 12 August 2020 07:04 PM
ආණ්ඩුවේ ඉන්න අය දිහා බැලුවාම මෙයා හොඳ කෙනෙක්...
BamunuarachchiFriday, 14 August 2020 01:58 PM
අනේ එහෙනම් ගෙදර එක්ක යන්න.