IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට

(ඩයනා උදයංගනී)

කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටදී පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙකු මීට සුළු මොහොතකට පෙර වෙඩි තබාගෙන මියගොස් ඇතැයි වාර්තා වේ.

ඔහු අරලියගහ මන්දිරයේ ආරක්‍ෂාවට යොදවා සිටි අයෙකු බවත්, රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන ඇති බවත් වාර්තා වේ. 

වෙඩි තබාගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී  නැති බව පොලිසිය පවසයි.

මෙම සෙබළා වෙඩි තබාගැනීමෙන් පසුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වරකාපොල  අල්ගමල කන්දේගමල ගොඩයාකන්ද ප‍්‍රදේශයේ පදිංචිව සිටි දිල්රුක්ෂ අමරසිංහ නැමැති 30 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල් වරයෙකි.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 



අදහස් (17)

අරලියගහ මැදුරේදී වෙඩි තබාගැනීමකින් එස්ටීඑෆ් සෙබළෙක් මරුට

wedage Thursday, 04 April 2019 06:33 AM

සොහොන් ලකුණු නේද මේ අප්පා

:       276       245

smith Thursday, 04 April 2019 06:52 AM

අගමැතිතුමාට මුකුත් කරදරයක් කරන්න හැදුවද?

:       335       6

Chinthaka Thursday, 04 April 2019 07:05 AM

:       6       0

Senith Thursday, 04 April 2019 07:15 AM

අපරාදේ වෙඩි උණ්ඩය

:       9       51

Sapumal. Thursday, 04 April 2019 07:43 AM

ඔහුට තදබල මානසික පීඩනයක් හෝ බලවත් සිත් වේදනා තිබෙන්නට ඇති. අනේ පව් ! මේ නිල ඇඳුමකට යටවී සිටියත් අප වගේම අයනේ. මොවුන්ගේ ප්‍රශ්න ගැටළු සොයා විසඳුම් ලබාදී ඔවුන් හොඳ මානසික තත්වයක් යටතේ ගිනි අවිය අතටදී සේවයේ යෙදවිය යුතුයි. මෙය පොලිස් දෙපාර්තමේන්තුවේ වගකීමයි.

:       1026       843

දිමුත්Thursday, 04 April 2019 11:31 AM

ඔව්. ඇත්තටම පව්!

:       0       4

අමරේThursday, 04 April 2019 01:16 PM

පොලිස් පති තුමා හොද මානසික තත්වයකින්ද ඉන්නේ?

:       0       6

Sapumal.Thursday, 04 April 2019 05:54 PM

මෙහිදී මා කිසිදු දේශපාලනයක් ගැන සඳහන් කරලා නැහැ. මා කීවේ ඔහු පත්වූවේ යයි සිතිය හැකි මානසික මට්ටමක් ගැනය. එය ගෙදරින්ද කාගේන්ද කියා මා කීවේවත් දන්නේවත් නැහැ. අනේ ! මධ්‍යස්තව ඇත්ත පවසන අපට කාට වැදුනත් නොවැදුනත් එකයි. කැමති කට්ටිය කැමති ආකාරයකට තොප්පිය දා ගැනීම තමන්ගේ වැඩක්.

:       0       16

Rata Perata Thursday, 04 April 2019 07:53 AM

මරණයටත් දේශපාලන කතා කියන අයයි අපිට ඉන්නේ.

:       30       138

amali Thursday, 04 April 2019 08:09 AM

සි සි ට්වි දර්ශන නැතිද ? තොරතුරු පනත යටතේ ඉල්ලන්න පුලුවනිනේ දර්ශන.

:       2       13

sirimal Thursday, 04 April 2019 08:24 AM

මෙය මිනි මැරුමක් ලෙස උකහා දැක්වීමට එක්තරා දේශපාලඥයෙකු නැවත බලයට පත්කිරීමට උත්සාහ කරන කණ්ඩායමක් අන්තර් ජාලය හරහා ඉතාම පහත් අමන උත්සාහයක දී ඉන්නා බව පෙනෙන්නට තිබීම කෙතරම් කනගාටු දායකද? ඇත්ත වශයෙන්ම මේ උත්සාහය එම දේශපාලඥයාටත් කරන බලවත් නිගරුවක් ලෙසටයි අපි දකින්නේ.

:       333       374

TIKIRIThursday, 04 April 2019 10:57 AM

මේ වැඩේ මහින්දගේ කාලේ උනානම් සිරිමල් කොහොමද කියන්නේ ?

:       253       337

sirimalThursday, 04 April 2019 11:39 AM

මොකද්ද ඒ කතාවේ තේරුම? මහින්දගේ කාලේ සියදිවි නසාගැනීමක් වුනානම් ඒකත් සියදිවි නසා ගැනීමක් මිස වෙන දෙයක් වෙන්නේ කොහොමද? මේ වගේ අදහස් දැක්වීම් වලින් පෙනෙන්නේ මහින්ද නැවත බලයට පත් කළ යුතු යැයි සිතන කට්ටියගේ ප්‍රඥාවේ තරම තමයි.

:       130       208

supun nilanka Thursday, 04 April 2019 08:57 AM

රට පෙරට, ඔබතුමා ලංකාවේද ලංකාවෙන් පිටද ඉන්නේ ලංකාවේ අද තිබෙන විශාල ප්‍රශ්න රැසකට වග කියන්න ඕනේ දේශපාලනය කරන මහත්වරු නොවේද ? දේශපාලනය ඇත නොගැසූ එක සමාජ ආර්ථික ආගමික ස්ථානයක් ලංකාවේ තිබෙනවානම් පෙන්නලා දෙන්න බලන්න නුදුරේදීම මේ සියල්ල සියලු බලැති දෙවි විසින් අතුගා දමා ධර්මිශ්ඨයන් සැමදා පොලවේ ජීවත් වීමේ අයිතිය ලබාදේවි එතෙක් මේ දේශපාලනය කරන මහත්වරුන්ගේ කෙනෙහිලිකම් ඉවසමු....

:       70       94

නෙවිල් Friday, 05 April 2019 06:48 AM

අරලිය ගහ මැදුරේදී කියලයි, අරලිය ගහ මැදුර ඉදිිරිපිටයි කිව්වම ලොකු වෙනසක් තිබෙනවා?

:       0       2

rohana kumara mendis Sunday, 07 April 2019 09:23 AM

මුණු පොතේ ආදර පටලැවිල්ලක් . කසාද බැඳපු කෙනෙක්

:       0       0

sanjeewa Sunday, 07 April 2019 10:49 AM

මේකත් මහින්දගේ වැඩක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති තෙවරප්පෙරුමට අවසන් ගෞරව දක්වයි
2024 අප්‍රේල් මස 19 88 0

එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ හිටපු නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාගේ දේහයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව


නව පනතෙන් විදුලි මණ්ඩලයට වෙන දේ
2024 අප්‍රේල් මස 19 102 0

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි උත්පාදනය සම්ප්‍රේෂණය බෙදා හැරීම සහ සැපයීමට අදාල මණ්ඩලයේ වත්කම් හා බැරකම් සංස්ථාගත කරන ලද සීමාසහිත සමාගම් සතු කරනු ලැබිය


’’කාදිනල් තුමන් ජ.වි.පෙට රැවටෙන්න යනවාද?’’
2024 අප්‍රේල් මස 19 174 0

ගෝඨාභයට රැවටුන බව ප්‍රසිද්ධියේ පිළිගත් කාදිනල් තුමන් මේ වාරයේ ජනතා විමුක්ති පෙරමුණට රැවටෙන්නට යනවාදැයි ප්‍රබල සැකයක් මතුවන බව එක්සත් ජාතික පක්ෂ මහ ල


සිසුන්ගේ පෝෂණයට සහල් බෙදීම ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 137 1

පාසල් සිසුන්ට පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මගින් ප්‍රදානය කළ සබලකරණය කරන ලද සහල් පාසල් වෙත නිකුත් කිරීම වේයන්ගොඩ


බොරතෙල් - රන් මිල හිටිහැටියේ ඉහළට
2024 අප්‍රේල් මස 19 545 1

ඉරානයට ඊශ්‍රායල මිසයිල ප්‍රහාර එල්ල කිරීමත් සමඟ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් සහ රත්තරන් මිල ඉහළ ගොස් ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළේය.


විදුලි සේවකයෝ ඔක්කොම නඩු දැම්මත් පනත හකුලන්නේ නෑ
2024 අප්‍රේල් මස 19 920 4

විදුලි සේවකයන් විසිහතරදහසම නඩු දැම්මත් නව විදුලිබල පනත හකුලා නොගන්නා බවත් වැඩි පිරිසක් අධිකරණයට යෑමෙන් වඩාත් හොඳ පනතක් නිර්මාණය කිරීමේ හැකියාව ලැබෙ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site