IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක්

ශ්‍රී ලංකාවේ බලශක්ති සුරක්‍ෂිතතාවය ඇති කිරීම සඳහා සුළං බල මෙහෙයුමක් දියත් කිරීමට විදුලිබල සහ  පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශ තීරණය කර තිබේ.

රටතුළ බලශක්ති ස්වයං පෝෂිතතාවය  ළඟා කර ගැනීමේ දිගු කාලීන ඉලක්ක සාක්‍ෂාත් කර ගැනීම සහ පුනර්ජනනීය බලශක්ති මූලාශ්‍ර ප්‍රවර්ධනය කිරීම  රජයේ අරමුණ බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
 
එහි එක් පියවරක් ලෙස මෙම ව්‍යාපෘතිය ආරම්භකළ බව ද ඒ මහතා කීවේය.

සුළං බල මෙහෙයුම දියත් කිරීම  අප්‍රේල් මස 06 වැනි දා පෙරවරුවේ හම්බන්තොට බරුතන්කන්දේදී සිදුකෙරීමට නියමිතය .
 
044



අදහස් (4)

බලශක්ති සුරක්ෂිතතාවට සුළං බල මෙහෙයුමක්

lanka Wednesday, 28 March 2018 02:14 PM

මෙයාලගේ කතාව විතරයි, මමත් ගියා බැංකුවට සූර්ය බල සංග‍්‍රාමය කාලේ ණයක් ගන්න සූර්ය පැනල් වලට ණය දෙන්නේ නැහැ කියන තරම් ලේසියෙන්...

:       0       76

PerakumWednesday, 28 March 2018 11:02 PM

මමත් බැලුව සුර්ය පැනලයක් දාගන්න. ඒ මුදල ස්ථාවර තැන්පතුවක දැම්ම නම් මගේ ලයිට් බිලට වඩා වැඩි මාසික පොලියක් ගන්න පුළුවනි. රජයෙන් කිසිම සහනාධාරයක් නැහැ. ඉතින් කොහොමද විකල්ප බල ශක්ති ප්‍රවර්ධනය කරන්නේ?

:       0       31

ගොන්ගාලේ ගොඩබණ්ඩා Thursday, 29 March 2018 07:02 AM

සුළං බලශක්ති පිළිබදව ලෝකයේම ප්‍රසිද්ධ සහ ඒ පිලිබදව ලෝකය පුරා පරිහරණය කරන චීන භාෂාව ඇතුළු භාෂා රැසකට පරිවර්තනය කල පොත් රැසක් ලියා ඇති පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලිය සහ ඉලෙක්ට්‍රොනික් පිළිබද මහාචාර්ය ජනක ඒකනායක මහතාගෙන් මේ ගැන උපදෙස් ගන්නට නොහැකිද ? ඔහු ලෝකයේ දියුණුම රටවල මේ පිලිබදව දේශනා වලට නිතර ඇරයුම් ලබන අයෙකු බව අසා ඇත.

:       0       0

Nuwan Thursday, 29 March 2018 08:46 AM

අපේ බඩේ හුලන් වලින් බැරිද දන්නේ නැහැ බලශක්තිය උපදවන්න. 2040 දී හරිත වාහන සංකල්පය කියල සියලු හයිබ්‍රිඩ් සහ බැටරි වාහන වලට බලාපොරොත්තු වුන බදු සහන නැති කළා. සුර්යබලශක්ති විසදුම් වලට බදු ගැහුවා. පත්තරේට කියන්නේ එකක් කරන්නේ එකේ අනිත් පැත්ත

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

එක්ප්‍රස් පර්ල් විමර්ශනය කඩිනම් කරන්න
2024 අප්‍රේල් මස 25 141 0

මෙරට මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එම්. වී.එක්ප්‍රස් පර්ල් නෞකාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනය අවසන් කර කඩිනමින් අධිකරණයට කරුණු වාර්තා කරන්නැයි ක


අමරවීර අපහාස කළැයි මෛත්‍රී කෝටියක් ඉල්ලයි
2024 අප්‍රේල් මස 25 301 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව කැඳවීම පිළිබඳ සිදුකළ ප්‍රකාශයකින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී යැයි ද ඊට වන්දි ලෙස රුපියල් කෝටි 100 ක මුදලක් ගෙව


ලක්ෂ අසූව හැටට බැස්සුවාට ව්‍යාපාරික කතට ගිනි තියලා
2024 අප්‍රේල් මස 25 1304 0

ඉඩමක් විකිණීමේදී ඇතිවීයැයි කියන ආරවුලක් දුරදිග යාමෙන් මොරගහහේන වීදියගොඩ මොහොට්ටිගොඩ ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරික කතකගේ නිවෙසට ඊයේ හොර රහසේ ඇතුළු ව


සිංගප්පූරු සරසවියකින් මොරගොඩට උපහාරයක්
2024 අප්‍රේල් මස 25 180 0

සිංගප්පූරුවේ ජාතික විශ්ව විද්‍යාලයේ දකුණු ආසියානු අධ්‍යයන ආයතනය සමග පවතින සබඳතා අඛණ්ඩව පවත්වාගැනීම සදහා හිටපු හිටපු මහ කොමසාරිස් සහ පාත්ෆයින්ඩර් ප


ශ්‍රීලනිප මැයි රැලිය ගම්පහදී: මෛත්‍රී පිල තීරණය කරයි
2024 අප්‍රේල් මස 25 391 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය, නිදහස් සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති සංවිධානත්වයෙන් මැයි 1 වැනිදා ගම්පහ නගර සභා පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා


දුමින්ද ශ්‍රිලනිප වැඩ බලන මහ ලේකම්
2024 අප්‍රේල් මස 25 352 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩ බලන මහලේකම්වරයා ලෙසහිටපු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පත්කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site