රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පාර්ලිමේන්තුවේ සභානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද ( 27දා) දින කොළඹ 01, ලෝක වෙළඳ වෙළඳ මධ්‍යස්ථානයේ, 36 වන මහලේ පිහිටි අමාත්‍ය කාර්යාලයේදී නව අමාත්‍යාශයේ වැඩ භාරගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රාදේශීය හා පලාත් දේශපාලන නියෝජිතයින්, අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
- 044
ඡායාරූප - ළහිරු හර්ෂණ
නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය ලක්ෂ 1,103 ක් හෙවත් රුපියල් කෝටි 11 කට අධික වටිනාකමකින් යුත් වාහන සහ දේපල රැසක් තහනම් කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
දේශීය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්
පරාටේ නීතිය සංශෝධනය කෙරෙන බැංකු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ලබන 02 වැනිදා පැවැත්වේ.
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
පාස්කු ඉරිදා දින (31) විශේෂ දේව මෙහෙය වෙනුවෙන් දේවස්ථානවල ආරක්ෂාවට ආරක්ෂක අංශ නිලධාරීන් 6837 ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහ
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කිරිඇල්ල අලුත් අමාත්‍යාංශයට යයි
naradha Tuesday, 27 February 2018 11:04 AM
දැන්වත් අර කියපු උමන් මාර්ග හදන්ඩ පටන් ගනීද දන්නේ නැහැ.
Lapaya Tuesday, 27 February 2018 11:18 AM
හිටපු උපදේශක මණ්ඩලයට මොකද වෙන්නේ.
Dhammika Tuesday, 27 February 2018 11:31 AM
අලුත් අමාත්‍යංශයක් ලැබුනම කෝටි ගණනින් මිනිස්සුන්ගේ සල්ලි ගියත් හොදට සැප තියෙන ලොකු රෙන්ට් 1ක් ගෙවන ලෝක වෙළද මධ්‍යස්ථානය වගේ තැනකින්ම කාර්යාලයක් දාගන්න ඕන ඉතින්.. අහිංසක මිනිස්සුන්ගේ සල්ලිනෙ.
Raveendra Tuesday, 27 February 2018 12:49 PM
හුරේ..... ඕන ගොනෙකුට යුද්ද කරන්න පුළුවන් ලෙස කියවුණු ඉතාමත්ම "හිගන ගාම්බිර " කතාව මතක් කරමින්" ඕනෑම හරකෙකුට" තනතුරු ගැනීමට හැකි බව ක්‍රියාවෙන්ම ඔප්පු කල මේ මිනිසාට අපගේ බලවත් සතුට ප්‍රකාශ කරන්නෙමු. නැවතත් හුරේ..........
Raveendra Tuesday, 27 February 2018 12:53 PM
අනේ මම මේ කල්පනා කලේ කොහෙන්ද කන්න පටන්ගන්නේ කියල මේකත්...කරුණාකර දන්නා උදවිය සිටිනම් කෙසේද කාබාසිනියා කරන්නේ කියා හැකි ඉක්මනින් උපදෙස් දෙනමෙන් ඉල්ලා සිටින්නෙමි.
මොට්ටපාල Tuesday, 27 February 2018 10:42 PM
අමාත්‍යාංශ, සේවකයන්වත්, ඇමැතිවරයාවත් අලුත් නැහැ. කාගේ කාගේත් තනතුරු මාරුව පමණයි. වැඩ එතනමයි. පාක්ෂිකයෝ හුරේ දමයි. විපාක්ෂිකයෝ වැඩ අනයි
banda Wednesday, 28 February 2018 09:21 AM
එතකොට ඔයා කවද්ද ගෙදර යන්නේ?
ප්‍රසාද් Thursday, 01 March 2018 12:41 AM
ඔහුගේ පවුලේ අයට තව තවත් අධීක්ෂණ තනතුරු ලබාදීමට හැකිවේවා!!! ඒ ගොල්ලෝවත් දියුණුවෙයිනේ. මහනුවර ජනයා බස්වල මිරිකෙමින් මහපාරේ රස්තියාදු වෙලා මැරිලා යයිනේ. එයා කොහෙද දන්නේ නැහැ උමඟ හාරන්නේ.