IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


‘සීනිගොඩ පැට්ටා’ සමඟ තවත් අයෙක් අත්අඩංගුවට


 
 
බිමල් ශ්‍යාමන් ජයසිංහ
 
විවිධ වර්ගයේ ගිනි අවි නිෂ්පාදනය කර කාලයක් තිස්සේ මුදලට අලෙවි කිරිමේ යෙදුණු යුද හමුදාවෙන් පලා ආ සෙබළකු වන  සීනිගොඩ පැට්ටා නැමැත්තා හා තවත් පුද්ගලයකු අද (14) අත්අඩංගුවට ගත් බව කලුතර දිසා අපරාධ ඒකකය කියයි.

ඔවුන් නිෂ්පාදනය කරන ලද රිවොල්වරයක්,ගල් කටස් වර්ගයේ ගිනි අවියක්,බෝර දොලහේ ගිනි අවියක්,පතුරොම් දෙකක්,හිස් පතුරොම් දෙකක් හා ගිනි අවි නිෂ්පාදනය කිරිමට උපයෝගී කරගත් උපකරණ කිහිපයක් පොලිසිය බාරයට ගෙන ඇත.



අදහස් (5)

‘සීනිගොඩ පැට්ටා’ සමඟ තවත් අයෙක් අත්අඩංගුවට

ලෙස්ලි හර්බට් විජේසිංහ Wednesday, 14 March 2018 10:39 AM

සීනිගොඩ පැට්ටා ළඟ හකුරු ගොඩක් තිබ්බේ නැද්ද ගිනි අවි විතරද තිබ්බේ?

:       0       6

UDITHA Wednesday, 14 March 2018 12:30 PM

මේ මිනිස්සුන්ගේ හැකියාවෙන් රටට වැඩක් ගන්න පුළුවන්... අවි නිෂ්පාදනය කරලා පිට රටවල් වලට විකුණලා රටට විදේශ විනිමය ලැබෙන ක්‍රමයක් හදන්න බැරිද...? නිකන් කාලකන්නි වෙනවා.. දැන් වෙන්නේ බන්ධනාගාර ගත කරලා රටේ මිනිස්සුන්ගේ සල්ලි වලින් ජීවත් වෙන එකයි...

:       3       2

naradhaWednesday, 14 March 2018 11:34 PM

අපේ ගල්කටස් ගන්නේ ලෝකේ මොන රටද?

:       1       1

Chanak Los angeless Thursday, 15 March 2018 03:17 AM

සීනිගොඩ පැට්ටා මහතාට මාර හැකියාවක්නෙ තිබෙන්නේ...

:       0       1

සතයපාල Thursday, 15 March 2018 04:42 AM

ඇත්තටම මේ මිනිසුන්ගේ හැකියාවෙන් වැඩක් ගන්න ක්‍රමයක් සලස්වන්න ඕන.නිකමම අපරාධකාරයෝ ගොඩට තල්ලු කරනවාට වඩා. රටට ජාතියට වැඩ ඇති පුද්ගලයෝ විදිහට මේ මිනිස්සු නිර්මාණය කර ගත්තොත් අපේ රට මීට වැඩිය යහපත් රටක් වේවී.

:       1       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට පුරා සන්නද්ධ හමුදා කැඳවයි
2024 අප්‍රේල් මස 25 48 0

රටේ ආරක්ෂාව සඳහා සන්නද්ධ හමුදා කැඳවීම සඳහා විශේෂ ආඥාවක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබ ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට


රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 246 1

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 498 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 496 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 85 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 565 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site