IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්


හර්ෂණ තුෂාර සිල්වා
 
 
ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කළ පාර්ශව වලට එරෙහිව ශ්‍රී ලංකා රජය කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතු යැයි මෙරට ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය අද (6) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 
 
සුළුතර ආගමික සහ ජනකොටස්වල ආරක්ෂාව සුරක්ෂිත කරමින් ප්‍රකාශයට පත් කළ හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතු යැයි ද ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
 
කොළඹ පිහිටි ඇමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ. 
 
“නීතියේ ආධිපත්‍යය, මානව හිමිකම් සහ සමානාත්මතාවය සාමයටත් සහජීවනයටත් අවශයයි. ශ්‍රී ලංකා රජය ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පාර්ශවවලට කඩිනමින් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. වැරැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මානව හිමිකම් සහ සියලු පාර්ශවවල මූලික නිදහස ආරක්ෂා කරමින් සුළු ආගමික කොටස් සහ ඔවුන්ගේ පූජනීය ස්ථාන ආරක්ෂා කරමින් හදිසි නීතිය ඉක්මනින් අවසන් කළ යුතුයි”.



අදහස් (26)

ප්‍රචණ්ඩ ක්‍රියා ගැන ඇමරිකානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

Gobbaya Tuesday, 06 March 2018 02:23 PM

මේ ගොල්ලෝ තමයි මේ රටේ ජනතාවගේ මතයට විරුද්ධව පොලිසියත් රැකගෙන කඩේ යන්නේ...

:       246       453

Palitha Tuesday, 06 March 2018 02:26 PM

මේ ඔක්කොම අපිට නීති දානවා. මේ අයගේ වැඩේම ලෝකේ හැම අස්සක්, මුල්ලක්ම ගිනි තියන එක. එනවා මෙතන නීතිය, මානව හිමිකම් ගැන කතා කරන්න.

:       39       566

පොල්කඩන කොල්ල Tuesday, 06 March 2018 02:36 PM

අන්න දැක්කද හාමු මහත්තයලා කියන තාලෙට කරන්න ඕනෑ හිටන්... නැත්තම් ඉඳලා හමාරයි...

:       55       455

ජගත් ලියනගේ Tuesday, 06 March 2018 02:39 PM

කියල තියෙන විදිහෙන්... චණ්ඩියෙක් වගේමයි.

:       123       272

upali Tuesday, 06 March 2018 02:59 PM

ඔයා මැද්දට පනින්නේ නැතුව ඉන්නවද? පුළුවන්නම් සිරියාවේ ගුවන් ප්‍රහාර නතර කරන්න.

:       30       576

Some Tuesday, 06 March 2018 03:02 PM

හා එහෙම කරන්නම්,.. ඔයගොල්ලන් කියනකම් තමා හිටියේ... මේ අය හිතන් ඉන්නේ මේක එයාලගේ ප්‍රාන්තයක් කියලා...

:       27       161

Raveendra Tuesday, 06 March 2018 03:07 PM

"මැක්කෝ" එක්ක නිදා ගත්තාම "බල්ලෝ" එක්ක නැගිටින්න වෙනවා කියන්නේ නිකන් නොවේ. දැන් කියන කියන විදියට ශරීරය නවාගන්න හොඳේ...

:       14       141

Mahee Tuesday, 06 March 2018 03:12 PM

යකෝ!!! අපේ රට යටත් විජිතයක් බව මං දැනගෙන හිටියේ නැහැ නොවැ.

:       29       269

Dinesh Tuesday, 06 March 2018 03:20 PM

දයාබර ඇමෙරිකාව, ඔබ ඔබේවැඩක් බලාගන්න. බොහෝ අඩුපාඩුකම් ඔබේ රටේ තියෙනවා. මෙය අභ්‍යන්තරික ගැටළුවක්... රටේ අභ්‍යන්තරික ගැටළු ගැන ඔබ දුක්වෙන්න ඕනෙ නැහැ.

:       88       248

nisha Tuesday, 06 March 2018 04:20 PM

මේ හිගන රටවල් වල ජාති වාදය සහ අසමානතාවය ගැන දියුණු රටවල් බල ගෙන ඉන්නේ .අවසානයේ මහා ලොකු ආගම, ජාතිය ගගා කෙකර ගගා ඔය දුපතේම කටුකන්න .සුළු ජාතින් මහජාතින්ගේ පිහිටෙන් හොද රටවල්වලට ගිහින් ජීවත් වේවි

:       0       0

Bulls Tuesday, 06 March 2018 04:27 PM

මේ අයගේ නිවේදන දාන්නේ ඇයි.?

:       0       0

charith Tuesday, 06 March 2018 04:43 PM

මේ අයගේ රටේ කල්ලන්ව පොලිසියෙන් මහ පාරෙ වෙඩි තියල මරල දාද්දි සද්ද නෑ. එනව අපිට උගන්වන්න...

:       0       20

SHAN Tuesday, 06 March 2018 04:48 PM

දැන් ඇමරිකාවද ලංකාව පාලනය කරන්නේ ඕඩර් දෙන්නේ ඒ අය ලෝකේ වටේ කරන අපරාද මෙට කලින් නවත්වල එන්න කියන්න

:       0       36

roshan Tuesday, 06 March 2018 05:36 PM

දැන් හරි නේ... ඔය ටිකනේ කරගන්න ඕන වෙලා තිබුනේ. ඉස්සරහට තව එයි.

:       0       23

චන්දා Tuesday, 06 March 2018 05:39 PM

පසුගිය ටිකේ ලංකාදීපේ පුවත් ඇලේ කොමෙට් වැස්සේ තෙමි තෙමි සිටි බබාලා කොයි ගොඩේද, රට මේ අදුරු මොහොතේ ?

:       0       0

sg Tuesday, 06 March 2018 05:57 PM

මේ අයගෙන් ප්‍රවේසම් විය යුතුය.

:       0       0

attorney at law Tuesday, 06 March 2018 06:00 PM

ඊයේ පෙරේදා මාලදිවයිනේ සිදු කලෙත් බලහත් කාරයෙන් හදිසි නිතිය පනවා ජනාධි පතිවරයා සිය බලය බලහත් කාරයෙන් රැකගැනීමයි. මෙයත් එවැනිම උත්සහක් බව තේරුම් ගත යුතුයි .

:       0       39

Bamunuarachchi Tuesday, 06 March 2018 06:17 PM

ට්‍රම්ප් මහතා එහේ යෝජනා කරනකොටම අපි මෙහෙ ක්‍රියාත්මක කරලා හමාරය.

:       0       1

ගුණවර්ධන Wednesday, 07 March 2018 01:51 AM

සුළුතර ජන කොටස්වල ආරක්ෂාව විතරද තහවුරු කරන්න ඕන ..එතකොට අර මියගිය මනුස්සය වෙනුවෙන් සාධාරණයක් වෙන්න ඕන නැද්ද..

:       0       177

NUWAN Wednesday, 07 March 2018 02:33 AM

තනි මිනිහෙකුට ගහලා මරපු බුරැවො ටිකයි , අහින්සක මිනිස්සුන්ගෙ ගෙවල් ගිනි තියපු බුරැවො ටිකයි රටට දුන්නු නම්බුව තමා මෙ

:       0       72

Sarath Wednesday, 07 March 2018 02:51 AM

මේගොල්ල කරන්නේ ලෝකේ හැමතැනම ගිනිතියන එක තමා. ඉතිහාසය පුරාම කරලා තියෙන්නේ ඔය ටික නේ.

:       0       7

Ajith NissankaWednesday, 07 March 2018 06:09 AM

මේගොල්ල කරන්නේ ලෝකේ හැමතැනම ගිනිතියන තියන එක උනත් තමන්ගේ රට ඇතුලේ කිසි තැනක ජාතිවාදී ගිනි ඇති නොවෙන්න වග බලා ගන්නවා කියල අමතක කරන්න එපා!

:       37       1

Asanka Wednesday, 07 March 2018 03:16 AM

ඇමරිකාවට බනින චන්ඩින් වෙත , ඉපදෙන්න ඉන්න එකත් ලෝකෙට ලක්ෂ 4ක් ණයයි, එත් කටේ හයියනම් කොහොමද , ලෝකෙට ලොකුකම් පාන්න කලින් අපි ශක්තිමත් වෙමු

:       136       39

BamunuarachchiWednesday, 07 March 2018 12:42 PM

හලෝ ලෝකෙට ණය වුනේ දේසපාලකයන් නිසායි. නමුත් සමහර දේශපාලකයෝ අපට කොන්දක් දුන්නා. ඒ නිසයි අපි ණය පැත්තකින් තියලා බය නැතිව කතා කරන්නේ එ්ත් ඔහෙලා වගේ අයනම් අර කාලෙත් ඇඳන් යට හිටපු අයනේ... හැබැයි මේ නිවට නායකයින් අපේ කොන්ද කඩලා තමයි නවතින්නේ... සිංහල නමටත් ලැජ්ජයි හලෝ. නම වෙනස් කර ගන්න.

:       0       0

ගුණවර්ධන Wednesday, 07 March 2018 05:02 AM

පරගැති වෙන්න කලින් දේශයට ගැති වෙලා ඉන්න..මේක ස්වාධීන රාජ්‍යයක්,ඒ නිසා මේක පාලනය කරන්න පිටරැටියන්ගෙ උපදෙස් අවශ්‍ය නෑ..

:       0       160

Ajith Nissanka Wednesday, 07 March 2018 06:06 AM

පරගැති වෙලා තියෙන්නේ කට්ටිය බලයට පත්කරපු තක්කඩි දේසපාලුවෝ ලෝකෙටම නය ගැති කරපු නිසානේ! ඔවුන්ගෙන් හතරට පහට ඩොලර් අරගෙන මේක ස්වාධීන රාජ්‍යයක් කියල කට පැත්ත ඇද්දට වැඩක් නැහැ! තමන් කැමති උනත් නැතත් මේක පාලනය කරන්න පිටරැටියන්ගෙ උපදෙස් මත තමයී

:       50       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චීන කොමියුනිස්ට් පක්ෂයත් අනුර කුමාර හමුවෙයි
2024 අප්‍රේල් මස 23 46 0

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක මහතා ජනතා විම


චීටා බළකාය යාල පීරයි
2024 අප්‍රේල් මස 23 920 0

පොලිස් විශේෂ කාර්ය බළකාය විශේෂ පුහුණුව ලත් චීටා බළකායේ නිලධාරීන් විසින් අති නවීන ඩ්‍රෝන කැමරා උපයෝගී කරගෙන යාල අධි ආරක්ෂිතය තුළ සිදුකළ මෙහෙයුමකදී ගි


එජාප මැයි රැලිය මරදානේදී
2024 අප්‍රේල් මස 23 443 0

එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය උළෙල සම්බන්ධයෙන් ප්‍රාදේශීය මට්ටමින් සංවිධාන කටයුතු ඇරැඹූ බව එක්සත් ජාතික පක්ෂය කියයි.


හොර ලයිසන් ස්ටිකර් හැදූ 2ක් මාට්ටු
2024 අප්‍රේල් මස 23 250 0

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ව්‍යාජ මුද්‍රා සහ තාවකලික රියදුරු බලපත්වලට අලවන ස්ටිකර් වලට සමාන ව්‍යාජ ස්ටිකර් සහ කූට ලේඛන සමග 43 හැවිරිදි සැකකරුවෙක් සහ 22 හැ


මාර්තු උද්ධමනය පහළට
2024 අප්‍රේල් මස 23 171 0

ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය මාර්තු මස මෙරට උද්ධමනය සියයට 2.5 ක් දක්වා පහළ ගොස් ඇතැයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 310 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 269 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1619 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1507 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site