(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාව යටතේ පාලනය වන (සිපෙට්කෝ) ඉන්ධන පිරවුම්හල් මත රජය පසුගිය ජූලි මස 1 වැනිදා සිට පනවා ඇති නව බද්ද පිරවුම්හල් හිමියන් දැඩි අපහසුතාවට පත්ව ඇති බවත් ආදායමෙන් සියයට 45 ක බද්ධක් ගෙවීමට සිදුවුවහොත් සිය ව්‍යාපාරය කඩා වැටෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ පවසති.
ඉන්ධන පිරවුම්හල්වලට දෙන කොමිස් මුදල අඩු කිරීම සම්බන්ධයෙන් පිරවුම්හල් හිමියන් අධිකරණ ක්‍රියාමාර්ග ගත් බවත් අදාල බද්ද සම්බන්ධයෙන් ද නීති උපදෙස් ගනිමින් සිටින බවත් ප්‍රධාන ඉන්ධන පිරවුම්හල් හිමියකු පැවසීය.
සුදුසුම වෙලාවේ බලවත්ම සන්ධානය එලියට දමන බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් නායක හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.
වත්මන් අර්බුද විසඳීමට පාඨලී චම්පික රණවක මහතා නිවැරදි වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇතැයි ශ්‍රී ලංකා මහජන පක්ෂය සඳහන් කළේය .
රථවාහන වරදක් සම්බන්ධයෙන් නඩු නොපවරවා සිටීමට ත්‍රී රෝද රථ රියදුරෙකුගෙන් රුපියල් 500/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු රථවාහන රාජකාරියේ නිරත පො
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා මහනුවර දී අද මල්වතු අස්ගිරි මහා නා හිමිවරු බැහැදුටුවේය.
මේ රට අයිති සමස්ත ශ්‍රී ලාංකිකයන්ට මිසක් එක් පවුලකට නොවන බව සියලු දේශපාලන පක්ෂ සහ නියෝජිතයින් අවබෝධකරගත යුතුව ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අනුරාධපුර බන්ධනාගාරයේ එළිමහන් සිර කඳවුරෙ රඳවා සිටි සිරකරුවන් දෙදෙනෙකු ඊයේ (29) දහවල් පලා ගොස් ඇති බව වාර්තාවේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
සිපෙට්කෝ පිරවුම්හල්වලට නව බද්දක්
Bamunuarachchi Thursday, 11 August 2022 04:03 PM
ඉන්ධන මිලට හා ලැබෙන ප්‍රමාණයට බලපාන්නේ නැතිනම් ඕන කෙන්ගෙඩියක්.
දිමුත්Friday, 12 August 2022 12:06 PM
මේ ටික වැටුනම පිටරටකට ඔක්කොම විකුණලා දාන්න ලේසියිනේ..ඒකයි...
CINOPEC Thursday, 11 August 2022 07:33 PM
අපි ඉක්මණින්ම එනවා...!
Prabha Thursday, 11 August 2022 10:40 PM
ථමන්ගෙ ඩෙ වට්ටල නොරටුන්ට විකුනන්න ඩගලන ඩගලිල්ලක්
විජේ Friday, 12 August 2022 01:06 AM
ඇයි 45%ක්, ඒකත් 50%ම කරන්නකෝ IOCට අලුතින් දාන්න දුන්න ෂෙඩ් ගානට හරියන්න. Ranil කියන්නේ අසනීපෙන් දිව්වා කියන එකට නේද අප්පා........... අරගලයට ජය වේවා!!!!
Demuni Uduwara Friday, 12 August 2022 06:10 AM
Isn't applicable to IOC ? Due to cowardice or fear ?
Bamunuarachchi Friday, 12 August 2022 06:55 AM
නොරැට්ටෙක් නේද මේ සිංහල කියවන්න තටමන්නේ
චන්දිම ෆොන්සේකා Friday, 12 August 2022 08:34 AM
ගජ මිතුරන්ට හොරා කන්න බදු සහන දීපු උන්දැලා ඒපාර මිනිස්සුන්ට තෙල් ටික ගහ ගන්න තියෙන ෂෙඩ් වලින් බදු ගහන්න පටන් අරන්. මුදැලාට නම් අමුම තමයි කැවිලා තියෙන්නේ.
SL Friday, 12 August 2022 09:40 AM
රුසියාවෙන් අඩු මුදලට බොරතෙල් ගෙනෙන්නේ නැතිව කාලකන්නි වැඩ කරන්න එපා. චිචිගේ මල්ලිලා තවමත් රුසියන් තෙල් ගන්න එක වළක්වනවා කියන එකට කවුරුත් මීක් නැහැ. කාංචනගෙන් උත්තර ඕනේ
BamunuarachchiFriday, 12 August 2022 10:15 AM
ජේවීපිය මීක් නැහැ නේද? ජේවීපියත් ඩීල්ද? නැතිනම් චීචී පස්සේ දුවන්නේ මොළේ මඤ්ඤං වෙලා හින්දද? රුසියාවෙන් තෙල් ගන්න හදන්නේ කඩේකින් පාන් ගෙඩියක් ගන්නවා වගේ කියලා හිතලා වගේ. තිබෙන ගිවිසුම් එකපාරටම අවලංගු කලාම එයාර් බස් අවලංගු කලා වගේ හිටී. කාංචන වෙනුවට.
sharm warnFriday, 12 August 2022 10:45 AM
එතකොට ජේවීපය ඉන්න ඕන මීක් ගාන්නද? ඇයි අනිත් උන්ට මීක් ගාන වගකීමක් නැද්ද?
BamunuarachchiFriday, 12 August 2022 05:53 PM
මොකෝ නැත්තේ හලෝ මීක් නොවෙයි චීක් කියන්නත් අයිතිය තිබෙනවා නමුත් ඒකවත් කොරන්නේ නැති එකනේ ආයුබෝවන් ප්රශ්නය.එකනේ මම කව්වේ මීක් කියන්නෙවත් නැහැ කියලා.අඩුම ගානේ ඒකවත් කොරපන්.
sharm warn Friday, 12 August 2022 10:45 AM
ඔව් ඔව්.. සිපෙට්කෝ එක බිමට සමතලා කරලා සපුගස්කන්දත් ට විකුණලා දාපන් රනිල්.නම විකුණසින්ංහනේ