IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ජනපතිගෙන් අනුරට ලිපියක්

(අංජුල මහික වීරරත්න)

ජාතික සර්වපාක්ෂික වැඩපිළිවෙළ සඳහා රට වෙනුවෙන් සහයෝගය ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යවමින් සඳහන් කරයි.

සර්ව පාක්ෂික පාලනයක් ඇති කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා තමා විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරු ලිපිය ලැබුණු බවත් එම පිළිතුරු ලිපියේ සඳහන් කරුණු ගැන විශේෂ අවධානය යොමු කළ බවත් ජනාධිපතිවරයා සඳහන් කරයි.

"අදාළ සාකච්ඡා සඳහා සම්බන්ධ නොවීමට ඔබ විසින් ගෙන ඇති තීරණයට මගේ කණගාටුව පළ කරමි"යනුවෙන්ද ජනාධිපතිවරයා අනුර දිසානායක මහතාට යැවූ ලිපියේ සඳහන් වේ.

 



අදහස් (24)

ජනපතිගෙන් අනුරට ලිපියක්

යෝගා Wednesday, 10 August 2022 08:17 PM

ඔය 3% අය කරන්නේ දේශපාලනයක් නෙවෙයි කප්පම් ව්‍යාපාරයක්. අර කලින් වගේ කීයක් හරි දීලා දාන්න. මීක් නැතුව ඉඳියි

:       10       8

ශ්‍රියාන් ලංකා Wednesday, 10 August 2022 08:19 PM

ජවිපෙ නායකයන් කවදාවත් රට ගැන හිතුවේ නැහැ. ඔවුන්ගේ එකම පරමාර්ථය වූයේ කුමන මාර්ගයකින් හෝ පාලන බලය අත්කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් තරුණයින් දස දහස් ගණනක ජීවිත විනාශ කළා. ඊට අමතරව ඔවුන්ගේ ඇත්තේ වැනෙන ප්‍රතිපත්ති. මුලදී රැස්වීමට එකඟ වෙනවා පස්සේ බෑ කියනවා ! මේ වගේ නායකයින්ගෙන් රටට වැඩක් නැහැ ! පක්ෂෙ නම වෙනස් කලත මූණු ටික එකමයි නේ ..! දැන් අරගලයත් අසාර්ථකයි , සමුගැනීමට කාලය හොඳයි...

:       14       7

mahesha Wednesday, 10 August 2022 08:23 PM

ආයේ නිකං ලිවුම් ලියන්න මහන්සි වෙන්න එපා ලොක්කා.කෝඳුරු තෙල් හත් පට්ටෙට තව ටිකක් හොයන මිනිස්සුනේ. එන්නෙම නෑ

:       11       4

ruwan Wednesday, 10 August 2022 08:59 PM

ඔය අය එකතු වෙන්නේ කොහොමද? ඔක්කොම අය උද්ඝෝෂණය කරන අයනේ...!

:       1       2

ලලිත් අම්බලන්ගොඩ Wednesday, 10 August 2022 10:09 PM

ඔබේ ස්ථාවරයේ සිට,සහයෝගය දුන්නොත් හොදයි නේද. හැබැයි අහුවෙන්න එපා.ජීවන වියදම එන්න එන්නම වැඩි වෙනවා. අද වියදම දෙස බැලුවහම අපේ ආදායම කිසි සේත්ම ගැලපෙන්නේ නැහැ.තෙල් තුන් ගුණයකින් වැඩි කලා.වතුර බිල,ලයිට් බිල දරාගන්න බැහැ.පොහොට්ටුවේ හැම එකාම ස්වාධීන වෙනව කියල කිිවත් හදිසි නීතියට හැමෝම එකතුවුනා.මේ නඩේ එකතුවෙලා කරන දේ අපට හොදට තේරෙනවා.ඒත් අන්ත ලෙස දුක් වදින ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී ඔබේ ස්ථාවරයේ සිට මාස 6 ක පමණ කාලයකට ආණ්ඩුවට ඔබේ සහයෝගය දෙන්න කියල මම යෝජනා කරනවා.

:       2       2

neela Wednesday, 10 August 2022 10:36 PM

රනිල් ඉස් අ කනින්ග් ජෙන්ට්ලිමන්. හි ඉස් නොට් අ තීෆ් ලයික් අදර් ටොප් පොලිටිශියන්ස්. බට් හි ඩස් නොට් නොව් අබවුත් රියල් ශ්‍රී ලංකන්. වට් එවර් ඉ⁣ෆොර්ට්ස් හි මේක්ස් ටු රෙක්ටිෆයි කරන්ට් සිටුවේෂන්, හි විල් නොට් බි සක්සස්ෆුල් සින්ස් හි අපොයින්ට්ස් ෆෙයිල්ඩ් ෆෙන්ඩ් ටු ටොප් පෝස්ට්ස්.

:       0       0

Anura Wednesday, 10 August 2022 10:53 PM

විපක්ෂය රනිල්ගේ ඔය රටම අන්දන සර්වපාක්ෂික විහිලුවට අහුවෙන්නේ නැති වෙන්න වගබලාගන්න ඕනේ , පොහෝ ට්ටුවට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අති බහුතරයක් තිබෙන නිසා , ආණ්ඩුවට අවශ්‍ය දේවල් කරන්න , පනත් සම්මත කරගන්න ඕනේ දෙයක් කරගන්න පුළුවන් . සර්ව පාක්ෂික නාඩගම් නටන්න ඕනේ නැහැ

:       0       9

බලවේග බාසාව Wednesday, 10 August 2022 11:07 PM

අරගල භාෂාවෙන්ද මෙයාට ලිපිය ලිව්වේ... මේ දවස්වල අනුරට බලවේග බාසාව විතරමයි තේරෙන්නේ..!

:       11       2

Saman Wednesday, 10 August 2022 11:41 PM

ලියුම් ඇර ඇර ඉන්නේ... කෙළින්ම කෝල් එකක් අරන් අහන්නකෝ... කොහොමත් මෙයා කැමැති වෙන්නේ අන්තිමටනේ...!

:       0       1

රොෂාන් Thursday, 11 August 2022 12:14 AM

තියෙන මජර ක්‍රමය කොහොම හරි එකතු වෙලා රැක ගන්න මිසක් රටට සෙතක් කරන්න නෙම්යි ඔය එන්න කියන්නෙ. රටට මිනිස්සුන්ට ආදරය කරන මෙලෝ එකෙක් ඕකට එකතු වෙන්නෙ නෑ.

:       3       11

Kumara Thursday, 11 August 2022 02:44 AM

ජනතාව මට බලයක් දීල නෙ. මෙයා නිකන් ඉල්ලන් කනව.

:       0       3

දාස Thursday, 11 August 2022 03:35 AM

අසුච් වලකට නහය වහගෙන මේ මනුස්සයටත් බහින්න කියනව වගේ වැඩක් මේක ආයුබෝවන්

:       2       8

Demuni Uduwara Thursday, 11 August 2022 05:19 AM

Leader of NPP has diagnosed you, precisely.

:       1       1

සෙනෙවිරත්න Thursday, 11 August 2022 06:54 AM

දැන් මැති ඇමති බලුපොරය ආරම්භ කර ඇත. අනුර කුමාර මෙම පාප කර්ම වලට සම්බන්ධ නොවනු ඇත. පොහොට්ටු දූෂිත ජොනීලා සමග කුමන සර්වපාක්ෂික ආණ්ඩුද? වහාම මැතිවරණයක් තබන්න.

:       1       11

Bamunuarachchi Thursday, 11 August 2022 06:56 AM

මේ මොන විකාරයක්ද? සර්වපාක්ෂික නොවී තිබුනා නම් තමන්ට රට කරගෙන යාමට බැරි බවයි පෙනෙන්නේ. සිල්ලර ඇමතිකමක් අනුර හිතන්නේ රටක් පාලනය කල හැකියි කියලයි. කොටින්ම IMF එකත් එක්ක, කට උල්කරගෙන, කතා කිරීමේ හැකියාවවත් තිබෙනවාද?

:       9       1

සෙනෙවිරත්න Thursday, 11 August 2022 06:59 AM

සර්වපාක්ෂික රජයක් පිහිටවනු නම් අරගලකරුවන් කියන පරිදි සිස්ටම් චෙන්ජ් එකක් යෝජනා කල යුතුය. අරගලයට පිං සිදුවන්නට බලයට පත් රනිල් කල යුත්තේ එයයි. නමුත් වන්නේ පරණ ගමන යාමයි. මේවාට අනුර සම්බන්ධ නොවන්න.

:       0       11

සෙනෙවිරත්න Thursday, 11 August 2022 07:02 AM

රාජපක්ෂවරු හොරකම් කල වත්කම් පවරා ගන්නා බවට පැහැදිලි ප්‍රකාශයක් කරන්න. ඔට්ටුවක් රනිල්ට එසේ කල නොහැකිි බවට.

:       1       10

සෙනෙවිරත්න Thursday, 11 August 2022 07:06 AM

රාජපක්ෂවරු යටින් හසුරවන රජයක් සමග එක්වන්න එපා. මේ වැරදි ගමනක යන රජය ආසන තුනක් පමණක් ඇති ඔබට හරි මගට ගත නොහැකිවනු ඇත. අවසානයේ සියලුම දෙනා දොස් නගනු ඇත්තේ ඔබටයි. මොවුනට සර්වපාක්ෂික ආණ්ඩු වැඩක් නැත. ඇමති වරප්‍රසාද පමණක් අවශ්‍යව ඇත.

:       0       9

nimal Thursday, 11 August 2022 08:45 AM

අනුර කුමාර දිසානායක වේදිකාවේ සිට ජනතව අමතමින් රට වෙනුවෙන් ඕනෑම වගකීමක් බාර ගැනීමට පසුබට නොවන බව කීවද, වගකීම් බාරගැනීමට ඇරියුම් කලවිට ඔහු සැගවේ.

:       21       15

senaThursday, 11 August 2022 05:53 PM

වගකීම් භාරගන්නව කීවෙ ඉතාමත් කෙටි කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් නේද? මේක දිර්ඝ කාලීන ස්වර්ව පූට්ටු ආණ්ඩුවක්නෙ.

:       8       24

මාම Thursday, 11 August 2022 10:22 AM

ආරාධනා කරල ඇත්තෙ එයා බැහැල ඉන්න අසුචි වලට ගොඩ වෙන්න කියල වෙන්න ඇති.

:       4       23

Sunil Thursday, 11 August 2022 05:34 PM

අනුර මැතිතුමනි, අලි පොහොට්ටු තක්කඩියන්ට කිසිම සහයක් නොදෙන්න. දැන් බලන්නෙ ඇමතිකම් 30 සහ රාජ්‍ය ඇමතිකම් 40 ලබාගෙන රට තවත් වනසන්න. ඔක්කොමලට තිබෙන්නේ තඩි බඩක් පමණයි. ඔළුවක් නැහැ.

:       6       26

ගමේ එකාලා Friday, 12 August 2022 01:22 AM

කිසිම ජනවරමක් නැතිව පාර්ලිමේන්තුවේ දුෂිත දේශපාලනඥයින් 134 දෙනාගේ මනාපෙන් ජනපති උනා. ජනාධිපතිකම රැකගන්න කාගේ කාගේත් සහයෝගය බලාපොරොත්තු වෙනවා ඇති.

:       1       9

sharm warn Friday, 12 August 2022 11:12 AM

අනුර එකතු නොවෙන කාරනය සමහර මහ ජනතවට තේරෙන්නෙ නැහැ.. අනුරල දන්නව රනිල් පැලැස්තර දාන්නෙ රාජපක්ශලව හුරතල් කරන්න කියල.. එලියෙන් රනිල් හිටියට යටින් ගේම ගෙනියන්නෙ බැසිල් කියල දන්න නිසා තමයි අනුර එකතු නොවෙන්නෙ.. එක නොතේරෙන හරක්, ජවිපෙ ට මඩ ගහ ගහ උම්බෑ කියනව. . මොනව කරන්නද.. ලංකාව කවදාවත් ගොඩ ගන්න බැරි ඔන්න ඔය හරක් නිසා.. රනිල් කියන්නෙ නැත්තෙ අැයි එ ලිපියෙ අනුර කියල තියෙන "සලකා බලන්න යන" කරුනු මොනවද කියල? එව ක්‍රියත්මක කරද්දි එකට එක දාගන්න බරි වෙන නිසාද?

:       3       8

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රිය අනතුරින් තරුණයා මරුට
2024 අප්‍රේල් මස 25 43 0

මදුරන්කුලිය නගරයේ සිට පයින් යමින් සිටි තරුණයකු කොළඹ සිට පුත්තලම දෙසට ධාවනය කරමින් තිබු වෑන් රථයක ගැටිමේන් බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්කිර


දඹුල්ල නගරයට අලි ඇවිත්
2024 අප්‍රේල් මස 25 331 0

දඹුල්ල නගරයට අහම්බෙන් පැමිණි වන අලි තිදෙනකු නිසා දඹුල්ල නගරය අවට නිවාසවල පදිංචි ජනයා මෙන්ම නගරයට පැමිණි පිරිස්ද නොසන්සුන් වූහ.


විල්ගමුව පොලීසියේ ගිනි අවිය ඉස්සූ සැකකරු මාට්ටු
2024 අප්‍රේල් මස 25 408 0

මාතලේ විල්ගමුව පොලිසියේ ආරක්ෂක නිලධාරියා භාරයේ තිබූ ටී පනස් අය ගිනි අවිය සොයාගත් බවට සැකපිට හිටපු යුද හමුදා සෙබළෙක් විල්ගමුව පොලිසිය විසින් අරලගන්වි


අද කාලගුණය
2024 අප්‍රේල් මස 25 71 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


චීන කොමියුනිස්ට් දූතයෝ රුවන් හමුවෙති
2024 අප්‍රේල් මස 24 538 1

චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අමාත්‍ය සන් හයියන් (Sun Haiyan) මහත්මිය ඇතුළු චීන දූත පිරිස සහ දේශගුණික විපර්යාස පිළිබඳ


ඉරානය සමග ගිවිසුම් පහකට අත්සන් තබයි
2024 අප්‍රේල් මස 24 1526 1

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තැබූ බව ජනාධිපති කාර්යාලය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 305 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1677 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1535 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site